urajdrlk_සොහොයුරා_වෙත

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මගේ එකත් ACER 4743G
    ගත්තේ 55යි

    දැන් මාස 3ක ඉදන් පැය විසිහතරම ඔන් එකේ
    ඇනිමේෂන් එඩිටින්
    කරනවා
    කිසිම අවුලක් නෑ
    දවස් දෙකකට පස්සේ අද දවල් රීස්ටාර්ට් කලා
    මගේ ලැප නම් ගෙදර ඉන්නකොටයි , වැකේෂන් කාලෙටයි බලු වෙලා ඉන්නේ .මොනා උනත් ගෙදර පීසී එක රත්තරන් :P

    නැත්තන් ඉතින් ලැප් එක මට කුණු හර්පෙන් බැනලා :baffled: ඌම හිතලා හරි බැටරි බැහැලා හරි කෙලවිලා යනකන් බඩු වැඩ :rofl: , කොටින්ම බෝඩිමේදි තේ බොන්න වතුර රත් කරන්නේ ජොග්ගුව ලැප් එක උඩ තියලා :rofl:, ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් . :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ ටිකත් මරු මම අහු උන දාට තව ටිකක් ලැහැස්ති කරන් ඉන්නේ කියන්න . :P

    ඕන් අහගනිල්ලකෝ ....>>>>

    • මට කියන්න අයියේ, ආදරේ කරන එක වරදක්ද කියලා ? :baffled::love:

    • මං මෙච්චර කල් උත්සහා කරේ ඇයි එයා අකමැති කියලා දැන ගන්න අයියේ නැතුව තුන් හිතකවත් ඇති වෙච්ච ආදරයක් නිසා නෙවේ අයියේ :no::love:.

    • එයා මං ආදරෙයි.... මං එයාට ආදරෙයි... , ඉතින් කියන්න අයියේ ඔයා මට ගහලා තේරුමක් තියනවද ? ...:baffled::love:

    බැරිම උනොත් කියනවා...

    • අඩෝ අයියේ මට තෝ ලොකු නැහැ යකොව් තෝ ජිම් නොගියනම් :baffled: , ගෙම්බෙක් උස්සලා ගහනවා වගේ ගහනවා පොලවේ තෝ බර නැත්තන් :sorry: , නන්ගිව උස්සනවා යකොව් තෝ මට නෙලන්නේ නැත්තන් :( , හිටුකෝ මේ ආත්මේ නැත්තත් ලබන ආත්මේ නම් තොගේ නංගිව උස්සනවා යකෝව් :yes:. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මම තොගේ නන්ගිව ලබන ආත්මේ උස්සනවා කියලා :P. තූ තෝ :angry::angry::angry::angry: කියලා .

    ලඟම තියන ලයිට් කණුව හපාගෙන බිම ඉඹගෙන ඒ කරල කියනවා, ගහන තරමක් ගහලා තොට හති නම් පල කියලා.. :rofl:

    අඩෝ කැත නැතුව මම ඔය හා සමාන වැඩක් කලා A/L කලාසියේ ඉද්දි..කෙල්ලට කතා කරන්න කියලා කොල්ලෝ සෙට් එකත් මඟ තියලා ගියා..යකෝ කරුමේ කියන්නේ මෙකි ගිහින් එක පාරම බක් ගාලා කාර් එකකට නැඟපි..මම ත් ආපු ඒමට දැන් හැරිලා යන්නත් බෑ..මොනවා කරන්නද..කාර් එක තාමත් නවත්තලා ඇතුලේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න ඩයල් එක මම දිහා බලන් ඉන්නවා කෙල්ල හොල්මන් මම කැත් නැතුව වීදුරුවට තට්‍ටු කරලා කියුවා කෙල්ලගේ සයිඩ් එකේ Shutter එක අරින්න කියලා ඒ ඩයල් එකත් හොල්මන්..පොරත් වීදුරුව ඇරියා..මම කියන්න ඕන එක කෙල්ලට කියුවා..කෙල්ල වෙවුලනවා..පණිවිඩේ කියලා ඉවරවෙලා අර පොරටත් තෑන්ක්ස් කියලා අප්පට එතකොටනේ දැක්කේ උගේ තරම..යකෝ හයේ හතරේ පොරක්..ඌට අම්බානකට මල වෙලා..මම ඌටත් අත වනලා අඩියට දෙකට මාරු වෙලා වැඩි දුර එන්න උනේ නෑ..අරූ හෝන් කරනවා..මට නෙමෙයි වගේ මම දැන තවත් අඩිය ඉක්මන් කරනවා..ඊළඟට සෑහෙන්න සැරට හෝන් එක වදිනවා මට තේරුනා ඊළඟට හෝන් එක වදින්නේ මගේ බෙල්ල උඩින් කාර් එක ඇරලා තමයි කියලා..කාර් එක නොපෙනන ගානට එනකෝට කකුල් දෙකට පන දීල දිව්වා බං..(කොහොම හරි මම දිවිල්ල නවත්තල බලද්දි ඒත් මම යනවා බලද්දි මම බස් එකක් ඇතුලේමම අදටත් කල්පනා කරනවා කොහොමද ඒකට නැග්ගේ කියලා...පස්සේ කාලෙක කෙල්ල කියුවා එදා ඔයා එච්චර ඉක්මනට කොහාටද ගියේ අයියට එදා ඔයාව අහු උනා නම්........"
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ඈ බන් ඌ ඔය කියන තරම් හයේ හතරේ එකෙක් ද?...
    00020458.gif
    එහෙනම් ඉතින් අපි නෙබුවව ගේමට දාමුකෝ.
    අරූ ෆ්ලැට් වෙලා යයි..
    00020468.gif

    එච්චරම නැහැ බන් එවුනට ඌ වසයි :growl: වලියක් ගියාම නරක :baffled: තැන් වලටමලු ගහන්නේ :(:(:(

    නෙබුවා හෙන ඩයිනෝසර් කෙනෙක් වගේ කීලා මටත් ආරන්චියි :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මගේ ලැප නම් ගෙදර ඉන්නකොටයි , වැකේෂන් කාලෙටයි බලු වෙලා ඉන්නේ .මොනා උනත් ගෙදර පීසී එක රත්තරන් :P

    නැත්තන් ඉතින් ලැප් එක මට කුණු හර්පෙන් බැනලා :baffled: ඌම හිතලා හරි බැටරි බැහැලා හරි කෙලවිලා යනකන් බඩු වැඩ :rofl: , කොටින්ම බෝඩිමේදි තේ බොන්න වතුර රත් කරන්නේ ජොග්ගුව ලැප් එක උඩ තියලා :rofl:, ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් . :P
    අනේ වාසනාවන්...
    tuzki-bunny-emoticon-048.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    එච්චරම නැහැ බන් එවුනට ඌ වසයි :growl: වලියක් ගියාම නරක :baffled: තැන් වලටමලු ගහන්නේ :(:(:(

    නෙබුවා හෙන ඩයිනෝසර් කෙනෙක් වගේ කීලා මටත් ආරන්චියි :lol:
    :baffled: අදූසමාන ආරංචි බං...
    ඒක නෙමෙයි අපි මසියට ගේමක් දෙමුද...
    :rolleyes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩෝ කැත නැතුව මම ඔය හා සමාන වැඩක් කලා A/L කලාසියේ ඉද්දි..කෙල්ලට කතා කරන්න කියලා කොල්ලෝ සෙට් එකත් මඟ තියලා ගියා..යකෝ කරුමේ කියන්නේ මෙකි ගිහින් එක පාරම බක් ගාලා කාර් එකකට නැඟපි..මම ත් ආපු ඒමට දැන් හැරිලා යන්නත් බෑ..මොනවා කරන්නද..කාර් එක තාමත් නවත්තලා ඇතුලේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න ඩයල් එක මම දිහා බලන් ඉන්නවා කෙල්ල හොල්මන් මම කැත් නැතුව වීදුරුවට තට්‍ටු කරලා කියුවා කෙල්ලගේ සයිඩ් එකේ Shutter එක අරින්න කියලා ඒ ඩයල් එකත් හොල්මන්..පොරත් වීදුරුව ඇරියා..මම කියන්න ඕන එක කෙල්ලට කියුවා..කෙල්ල වෙවුලනවා..පණිවිඩේ කියලා ඉවරවෙලා අර පොරටත් තෑන්ක්ස් කියලා අප්පට එතකොටනේ දැක්කේ උගේ තරම..යකෝ හයේ හතරේ පොරක්..ඌට අම්බානකට මල වෙලා..මම ඌටත් අත වනලා අඩියට දෙකට මාරු වෙලා වැඩි දුර එන්න උනේ නෑ..අරූ හෝන් කරනවා..මට නෙමෙයි වගේ මම දැන තවත් අඩිය ඉක්මන් කරනවා..ඊළඟට සෑහෙන්න සැරට හෝන් එක වදිනවා මට තේරුනා ඊළඟට හෝන් එක වදින්නේ මගේ බෙල්ල උඩින් කාර් එක ඇරලා තමයි කියලා..කාර් එක නොපෙනන ගානට එනකෝට කකුල් දෙකට පන දීල දිව්වා බං..(කොහොම හරි මම දිවිල්ල නවත්තල බලද්දි ඒත් මම යනවා බලද්දි මම බස් එකක් ඇතුලේමම අදටත් කල්පනා කරනවා කොහොමද ඒකට නැග්ගේ කියලා...පස්සේ කාලෙක කෙල්ල කියුවා එදා ඔයා එච්චර ඉක්මනට කොහාටද ගියේ අයියට එදා ඔයාව අහු උනා නම්........"

    :lol::lol::lol:එල එල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    @@

    :baffled:

    :rofl:

    [/CENTER]

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:එල එල
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
    :yes::yes:

    යකොව් මූ හැක් වෙලාද ? :baffled:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com

    :lol::lol::lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes: එහෙනම් මම තැනයි වෙලාවයි කියන්නම් :P

    උඹ ඇවිත් මගේ වෙනුව ගුටි කාලා පලයන් :lol::rofl:
    කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
    චැනල් එක මාරු කලේ කව්ද යකෝව්??? :eek:
     
    Last edited: