ඇයි බන් තූ කියන්නේ
මගේ එකත් ACER 4743G
ගත්තේ 55යි
දැන් මාස 3ක ඉදන් පැය විසිහතරම ඔන් එකේ
ඇනිමේෂන් එඩිටින්
කරනවා
කිසිම අවුලක් නෑ
දවස් දෙකකට පස්සේ අද දවල් රීස්ටාර්ට් කලා

ඌම හිතලා හරි බැටරි බැහැලා හරි කෙලවිලා යනකන් බඩු වැඩ
, කොටින්ම බෝඩිමේදි තේ බොන්න වතුර රත් කරන්නේ ජොග්ගුව ලැප් එක උඩ තියලා
, ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් . 
ඒ ටිකත් මරු මම අහු උන දාට තව ටිකක් ලැහැස්ති කරන් ඉන්නේ කියන්න .
ඕන් අහගනිල්ලකෝ ....>>>>
- මට කියන්න අයියේ, ආදරේ කරන එක වරදක්ද කියලා ?
- මං මෙච්චර කල් උත්සහා කරේ ඇයි එයා අකමැති කියලා දැන ගන්න අයියේ නැතුව තුන් හිතකවත් ඇති වෙච්ච ආදරයක් නිසා නෙවේ අයියේ
.
- එයාට මං ආදරෙයි.... මං එයාට ආදරෙයි... , ඉතින් කියන්න අයියේ ඔයා මට ගහලා තේරුමක් තියනවද ? ...
බැරිම උනොත් කියනවා...
- අඩෝ අයියේ මට තෝ ලොකු නැහැ යකොව් තෝ ජිම් නොගියනම්
, ගෙම්බෙක් උස්සලා ගහනවා වගේ ගහනවා පොලවේ තෝ බර නැත්තන්
, නන්ගිව උස්සනවා යකොව් තෝ මට නෙලන්නේ නැත්තන්
, හිටුකෝ මේ ආත්මේ නැත්තත් ලබන ආත්මේ නම් තොගේ නංගිව උස්සනවා යකෝව්
. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මම තොගේ නන්ගිව ලබන ආත්මේ උස්සනවා කියලා
. තූ තෝ
කියලා .
ලඟම තියන ලයිට් කණුව හපාගෙන බිම ඉඹගෙන ඒ කරල කියනවා, ගහන තරමක් ගහලා තොට හති නම් පල කියලා..
ඈ බන් ඌ ඔය කියන තරම් හයේ හතරේ එකෙක් ද?...එහෙනම් ඉතින් අපි නෙබුවව ගේමට දාමුකෝ.![]()
අරූ ෆ්ලැට් වෙලා යයි..![]()
වලියක් ගියාම නරක
තැන් වලටමලු ගහන්නේ 



අනේ වාසනාවන්...මගේ ලැප නම් ගෙදර ඉන්නකොටයි , වැකේෂන් කාලෙටයි බලු වෙලා ඉන්නේ .මොනා උනත් ගෙදර පීසී එක රත්තරන්
නැත්තන් ඉතින් ලැප් එක මට කුණු හර්පෙන් බැනලාඌම හිතලා හරි බැටරි බැහැලා හරි කෙලවිලා යනකන් බඩු වැඩ
, කොටින්ම බෝඩිමේදි තේ බොන්න වතුර රත් කරන්නේ ජොග්ගුව ලැප් එක උඩ තියලා
, ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් .
එච්චරම නැහැ බන් එවුනට ඌ වසයිවලියක් ගියාම නරක
තැන් වලටමලු ගහන්නේ
නෙබුවා හෙන ඩයිනෝසර් කෙනෙක් වගේ කීලා මටත් ආරන්චියි![]()
අදූසමාන ආරංචි බං...
අඩෝ කැත නැතුව මම ඔය හා සමාන වැඩක් කලා A/L කලාසියේ ඉද්දි..කෙල්ලට කතා කරන්න කියලා කොල්ලෝ සෙට් එකත් මඟ තියලා ගියා..යකෝ කරුමේ කියන්නේ මෙකි ගිහින් එක පාරම බක් ගාලා කාර් එකකට නැඟපි..මම ත් ආපු ඒමට දැන් හැරිලා යන්නත් බෑ..මොනවා කරන්නද..කාර් එක තාමත් නවත්තලා ඇතුලේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න ඩයල් එක මම දිහා බලන් ඉන්නවා කෙල්ල හොල්මන් මම කැත් නැතුව වීදුරුවට තට්ටු කරලා කියුවා කෙල්ලගේ සයිඩ් එකේ Shutter එක අරින්න කියලා ඒ ඩයල් එකත් හොල්මන්..පොරත් වීදුරුව ඇරියා..මම කියන්න ඕන එක කෙල්ලට කියුවා..කෙල්ල වෙවුලනවා..පණිවිඩේ කියලා ඉවරවෙලා අර පොරටත් තෑන්ක්ස් කියලා අප්පට එතකොටනේ දැක්කේ උගේ තරම..යකෝ හයේ හතරේ පොරක්..ඌට අම්බානකට මල වෙලා..මම ඌටත් අත වනලා අඩියට දෙකට මාරු වෙලා වැඩි දුර එන්න උනේ නෑ..අරූ හෝන් කරනවා..මට නෙමෙයි වගේ මම දැන තවත් අඩිය ඉක්මන් කරනවා..ඊළඟට සෑහෙන්න සැරට හෝන් එක වදිනවා මට තේරුනා ඊළඟට හෝන් එක වදින්නේ මගේ බෙල්ල උඩින් කාර් එක ඇරලා තමයි කියලා..කාර් එක නොපෙනන ගානට එනකෝට කකුල් දෙකට පන දීල දිව්වා බං..(කොහොම හරි මම දිවිල්ල නවත්තල බලද්දි ඒත් මම යනවා බලද්දි මම බස් එකක් ඇතුලේමම අදටත් කල්පනා කරනවා කොහොමද ඒකට නැග්ගේ කියලා...පස්සේ කාලෙක කෙල්ල කියුවා එදා ඔයා එච්චර ඉක්මනට කොහාටද ගියේ අයියට එදා ඔයාව අහු උනා නම්........"


එල එල @@
[/CENTER]

අදූසමාන ආරංචි බං...
ඒක නෙමෙයි අපි මසියට ගේමක් දෙමුද...![]()
එහෙනම් මම තැනයි වෙලාවයි කියන්නම් 


එල එල
අපි යනවා බංඑල එල
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..

ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..
එළකිරි.com




ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..
එළකිරි.com










එහෙනම් මම තැනයි වෙලාවයි කියන්නම්
උඹ ඇවිත් මගේ වෙනුව ගුටි කාලා පලයන්
චැනල් එක මාරු කලේ කව්ද යකෝව්???ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..
එළකිරි.com

අපි යනවා බං![]()
හෙට සෙට් වෙමු...
ගුඩ් නයිට්...
සැස්සි ඩ්‍රීම්ස් කිව්වා කස්ටියටම...
