urajdrlk_සොහොයුරා_වෙත

rchithral

Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    වැල්ලෙ සිරා;13487553 said:
    හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් ගොඩක් ලෙඩ දෙන්නේ HP සහ Acer ලැප්ටොප්.

    මගේ පෞද්ගලික මතය අනුව මට නම් හොදම ලැප්ටොප් වන්නේ Toshiba, Dell, Sony

    හැබැයි අර සින්ගේර් එකේ තියෙන ලැප්ටොප් වලට වඩා නම් HP ලැප්ටොප් දස දහස් වාරයක් හොදයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    උඹව දැක්ක කල්....... :D

    ela ela.... Apitath Toshiba thami:yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට නම් සැක තරි මාමිව :rolleyes:.

    මොකද බස් මාමිත් එක්ක තරි මාමි තමයි ලැප් වලට කලින් ඉඳන් කෙල ගන්නේ. :oo:

    :shocked: අලි පැටියා.... ඔලුව අර නාගත්ත වෙලාවේ සබන් කැටයක්වත් වැදුනද බං මේ විකාර කියවන්නේ.......?? :growl::frown::rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    ඔබ (*udin??? or yatin???) වචන වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com
    :lol::lol::lol::lol::lol:

    ඔබ අප ෆෝරමයේ නීති රීති සහ රෙගුලාසි විහිලුවකට ගත් බවක් පෙනෙයි.., මෙය තවත් දුරදිග යාමක් සිදුවුවෝතින් ඔබව බෑන් කිරීමට සිදුවන බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු...

    එළකිරි.com
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ලගදීම බලාපොරොත්තුවන්න .

    hqdefault.jpg





    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:



    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)









    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මටහුඩු යුරා... ඌද ඩයල් එක.. යකෝ මේකේ ඉන්නේ මාර පොරවල්නේ... මම හිතුවේ නෑ ඌ ඔච්චරම ගූ ඩයල් එකක් කියල.. :no: කොහොම වුනත් මේවගේ දේවල් වෙන එක හොඳයි මිනිස්සුන්ගේ හැටි දැනගන්න..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බස් මාමි කෝල් කරලා පැය බාගයක් විතර අඬ අඬා විස්තරේ කිව්වා . :(

    මේ ත්‍රේඩ් එක දාපු පොර ගැනත් කිව්වා :oo:, මන් නම් හිතුවේ නැහැ :no: ඒ අයියා මෙහෙම කෙනෙක් කියලා :dull:

    මොනවා උනත් පොර එකට ඉඳලා බස් මාමිට කරපු දේ මම දැඩි ලෙස හෙලා දකිනවා. :oo:

     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    අම්මටහුඩු යුරා... ඌද ඩයල් එක.. යකෝ මේකේ ඉන්නේ මාර පොරවල්නේ... මම හිතුවේ නෑ ඌ ඔච්චරම ගූ ඩයල් එකක් කියල.. :no: කොහොම වුනත් මේවගේ දේවල් වෙන එක හොඳයි මිනිස්සුන්ගේ හැටි දැනගන්න..

    apitath kiyapaaaaaannnnnnnnnnnnnnn:growl::growl::growl:
    kawda me dial eka:eek::eek::eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    apitath kiyapaaaaaannnnnnnnnnnnnnn:growl::growl::growl:
    kawda me dial eka:eek::eek::eek:

    වෙලාව ආවහම කියන්නම්.. එතකන් ටිකක් හිටපං... :):)
    මොකද පොරගෙන් තව ආතල් ටිකක් ගන්න තියෙනවලු.. :lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කවුද බන් මේ ආතල් දෙන එකා. අපිටත් කියපන් ආතල් එකක් ගන්න
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලගදීම බලාපොරොත්තුවන්න .

    මල්ලිලා මම බැලුම්ගල ටීම් එකට වැඩේ බාර දුන්න .

    *මෙය මෙගා බයිටකට එහා ගිය ටෙරා බයිටක් බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:



    ඔබේ වියාපාර වැඩි වැඩියෙන් දියුණු වේවා !! අපේ ෆන් එකත් නැගල යවෙවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා !! :):):)

    ගොන් ආතල් දෙන්නෙ නැතුව වැඩක් නැත්නම් උබේ පුකට පෝර ගෝනියක් බස්සලා රාබු හිටවපන්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පට්ට ආතල් සීන් එකනේ.එළකිරි එකේ කාලෙකින් මේ වගේ අයිටම් එකක් දැක්කේ :lol::D:D:D
     
    • Like
    Reactions: gayankuwait

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මටහුඩු යුරා... ඌද ඩයල් එක.. යකෝ මේකේ ඉන්නේ මාර පොරවල්නේ... මම හිතුවේ නෑ ඌ ඔච්චරම ගූ ඩයල් එකක් කියල.. :no: කොහොම වුනත් මේවගේ දේවල් වෙන එක හොඳයි මිනිස්සුන්ගේ හැටි දැනගන්න..

    :dull::baffled::baffled:
     
    • Like
    Reactions: gayankuwait