Boruwata salli nasthi karanna epa ban..mata nam 32 LCD Eka hondatama athioya salli walin wiyapare diyunuwata dapan. Naththan hadissiyak unama wate karakenna wei umbata
mata danichcha dei kiwwa.. Theerane umbata baarai
ඔව් බං.... ඒත් ඉතින් දන්නවනේ..... ඕක දැන් අරගෙන නොදුන්නොත් කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... දැනුත් කුනු කුනු ගගා ඉන්නවා ආව වෙලාවේ ඉදන් ලැප දිග ඈරගෙන ඉන්නවා.... තනියම හිනා වෙනවා.... එයාට බලන්න TV එකක් ගෙනත් දෙන්නේ නෑ කියලා......
දැන් ඕක අරන් දෙනකම් ඉතින් දන්නවනේ කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ...... සල්ලි වගේද බං කනක් ඈහිලා ඉන්න නැති උනහම..... ඒකයි මම මේ බැලුවේ නෝමල් LED TV එකක් අරන්, 3D ඕනා වෙලාවට, ලැපේ KM Player එකෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියලා......!! 
oya salli walin wiyapare diyunuwata dapan. Naththan hadissiyak unama wate karakenna wei umbata
mata danichcha dei kiwwa.. Theerane umbata baarai



Defense Ministry / විදුලි සංදේශ නියාමනේ පැත්තේ කැරකෙන්න වෙයිද ඕකක් ගෙනල්ලා.......!! 



