EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Boruwata salli nasthi karanna epa ban..mata nam 32 LCD Eka hondatama athi :yes: oya salli walin wiyapare diyunuwata dapan. Naththan hadissiyak unama wate karakenna wei umbata :dull: mata danichcha dei kiwwa.. Theerane umbata baarai

    :oo: ඔව් බං.... ඒත් ඉතින් දන්නවනේ..... ඕක දැන් අරගෙන නොදුන්නොත් කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... දැනුත් කුනු කුනු ගගා ඉන්නවා ආව වෙලාවේ ඉදන් ලැප දිග ඈරගෙන ඉන්නවා.... තනියම හිනා වෙනවා.... එයාට බලන්න TV එකක් ගෙනත් දෙන්නේ නෑ කියලා...... :growl: දැන් ඕක අරන් දෙනකම් ඉතින් දන්නවනේ කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ...... සල්ලි වගේද බං කනක් ඈහිලා ඉන්න නැති උනහම..... ඒකයි මම මේ බැලුවේ නෝමල් LED TV එකක් අරන්, 3D ඕනා වෙලාවට, ලැපේ KM Player එකෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියලා......!! :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඔයිට වඩා ලාබයිනෙ තව ලැපක් අරන් දෙන එක :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thamanta thamange hewanallama ne ban..hadissiyak unoth ambarenna wenne ekai ban mama muta ohoma kiwwe..anika 3d gatta kiyala okkoma 3D Penne nane..boru wada owa..:dull:

    :yes: කියලා වැඩක් නෑ ඕයි.... අදත් අර E-Wis කාරයාගේ චෙක් එක රිටන් උනොත් නම් හෙට ගිහින් E-Wis එකේ එකාට අමතලා එන්නේ උදේම....... :growl: 3D හැම වෙලේම නෑ කිව්වත්, දන්නවනේ ෂෝ රූම් එකකට ගියහම, ඒවායේ ඉන්න උන් අන්දන ඈන්දිලි වලට අහු වෙනවනේ බං..... දැන් ඉතින් ඕනාම කියාගෙන ඉන්නේ..... අරන් දුන්නේ නැත්නම් මූණ දෙක කරගෙන ඉදියි....... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    rathne LED tv ganna wage hadhanne.. :P

    matath oya scn ekama wuna.. mama mage thibba lcd monitor ekata 2800 ta tv box ekak set karala dunna... dan wede hari... anna ehemai owata wisadum denne.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔව් බං.... ඒත් ඉතින් දන්නවනේ..... ඕක දැන් අරගෙන නොදුන්නොත් කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... දැනුත් කුනු කුනු ගගා ඉන්නවා ආව වෙලාවේ ඉදන් ලැප දිග ඈරගෙන ඉන්නවා.... තනියම හිනා වෙනවා.... එයාට බලන්න TV එකක් ගෙනත් දෙන්නේ නෑ කියලා...... :growl: දැන් ඕක අරන් දෙනකම් ඉතින් දන්නවනේ කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ...... සල්ලි වගේද බං කනක් ඈහිලා ඉන්න නැති උනහම..... ඒකයි මම මේ බැලුවේ නෝමල් LED TV එකක් අරන්, 3D ඕනා වෙලාවට, ලැපේ KM Player එකෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියලා......!! :oo:

    Umbata hithena dei karapan ban..oita wada nokiyami..kmplayer eka echchara hari na ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ebay ganin $1 indan thiyenawa

    :shocked: Defense Ministry / විදුලි සංදේශ නියාමනේ පැත්තේ කැරකෙන්න වෙයිද ඕකක් ගෙනල්ලා.......!! :growl::growl:

    අන්න එක පලාතකින්, තව පලාතකට යනකොට, ගානක් ගන්න සීන් එකක් මග එනවලු..... ආස්චර්ය.......!! :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rathne LED tv ganna wage hadhanne.. :P

    matath oya scn ekama wuna.. mama mage thibba lcd monitor ekata 2800 ta tv box ekak set karala dunna... dan wede hari... anna ehemai owata wisadum denne.. :lol:

    :yes: LED TV නෙවේ බං මේ ඉල්ලන්නේ LED 3D TV ........ :shocked:

    ඔය බෙහෙතම තමා බං දැනට කරලා තියෙන්නේ...... ඒ උනාට මේ Ice Age එකක් බලන්න එක්කන් ගිහින් මම වැඩේ වන කරගෙන දැන් 3D TV ඉල්ලනවා.......!! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rathne LED tv ganna wage hadhanne.. :P

    matath oya scn ekama wuna.. mama mage thibba lcd monitor ekata 2800 ta tv box ekak set karala dunna... dan wede hari... anna ehemai owata wisadum denne.. :lol:

    Mata penne rathneta 3d amaruwa thada wela wage.. Salli thibbath oya wage badu eka para salli deela ganna narakai ban..maath gatte gewanna..ethakota mun warranty denawa niyameta
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: LED TV නෙවේ බං මේ ඉල්ලන්නේ LED 3D TV ........ :shocked:

    ඔය බෙහෙතම තමා බං දැනට කරලා තියෙන්නේ...... ඒ උනාට මේ Ice Age එකක් බලන්න එක්කන් ගිහින් මම වැඩේ වන කරගෙන දැන් 3D TV ඉල්ලනවා.......!! :growl:

    :lol: umbamai wede chora karan thiyenne ehehenam... ayi bam 3d tv ekak patta gananne.. aparade salli... kosa kiwwa wage laptop ekak aran deepan... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mata penne rathneta 3d amaruwa thada wela wage.. Salli thibbath oya wage badu eka para salli deela ganna narakai ban..maath gatte gewanna..ethakota mun warranty denawa niyameta

    me manussaya hondata hitapu wife wa awussagenanne 3d pennala.. :lol:
    ane mama nam hondatama salli thibboth arenna owa ganne ne ban.. mata me thiyena eka hondai.. eth ganak athata labunoth salaka balanwa... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං ගොනො kmplayer එකෙන් විඩියො එකක් ඔය විදියට play කරලා බලපං ඔය youtube විඩියො එකේ වගෙ red,blue වෙන වෙනම පේනවද කියලා! එහෙම split වෙලා තියනවා kmplayer එකෙන් 3D conversion එක කරනවා.

    :shocked: Conversion එකක් නම් වෙනවා.... ඒත් ඒක හරි යයිද කියලා බලාගන්න 3D Glass එකක් හොයා ගන්න ඕනා..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    me manussaya hondata hitapu wife wa awussagenanne 3d pennala.. :lol:
    ane mama nam hondatama salli thibboth arenna owa ganne ne ban.. mata me thiyena eka hondai.. eth ganak athata labunoth salaka balanwa... :)

    :yes:

    Muge 3d naya pennuwanam hariyata owa illana ekak na :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: කියලා වැඩක් නෑ ඕයි.... අදත් අර E-Wis කාරයාගේ චෙක් එක රිටන් උනොත් නම් හෙට ගිහින් E-Wis එකේ එකාට අමතලා එන්නේ උදේම....... :growl: 3D හැම වෙලේම නෑ කිව්වත්, දන්නවනේ ෂෝ රූම් එකකට ගියහම, ඒවායේ ඉන්න උන් අන්දන ඈන්දිලි වලට අහු වෙනවනේ බං..... දැන් ඉතින් ඕනාම කියාගෙන ඉන්නේ..... අරන් දුන්නේ නැත්නම් මූණ දෙක කරගෙන ඉදියි....... :(

    onna okak aran deepan ban ... :nerd:
     
    Status
    Not open for further replies.