EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::rofl::frown::angry: තොපි හැමදාම මාවම ලිදට දාන්න බලාගෙන ඉන්නේ නේ.... :growl:
    රෙදි අරන් කපා මසා තොප්පි දාගැනීම කියන්නෙ ඕවාට තමා :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සා ඉන්න තැන හොයන්නද ඕකා දැං ඔය වෙන්නපු ගිහින් තියෙන්නෙ ?  :D

    :frown::frown: යකෝ දුන්න ලැපක කේස් එකක් කිව්ව නිසා බලන්න ගියේ.....

    වෙන්නප්පු ගිහින් තියෙන්නේ ලැපක් විකුණලා එක අප්සෙට් වෙලා නිසාලු !! :lol:

    :frown::frown: ඒකේ ඈති මෙලෝ අවුලක් නෑ බං.... ඌ ස්ටාර්ටප් එකට හැටක් විතර දාගෙන..... ඉතින් ස්ලෝ..... මට මලේ මල..... ඔක්කොම ටික අයින් කරලා දැම්මා..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Toshiba එකක්ද ? :D

    :yes: :yes:

    ඔව් බන් ... එක ස්ලෝව් වෙලාලු !! ස්ලෝව් වෙන්නේ නැද්ද මූ os එක දාන විදිහට .. දැක්කනේ මූ කිඹුලාගේ ලැපට OS එක දාපු විදිහ ? :lol:

    :frown::frown:

    :lol: ඕකාගෙ‌ බස් හැදිල්ල වගේම තමයි ලැප් හැදිල්ලත්! :P

    :frown::no:

    කියල වැඩක් නෑ ස්ලෝව් නොවී තිබ්බොත් තමා පුදුමේ මූ දාන විදිහට !! එක පාරම අල්ටිමේට් එකක් හරි ප්‍රොෆෙසනල් එකක් හරි දැම්මනම් ඉවරනේ !! මූ අනික් වැඩ කරන්නෙත් ඔහොමද මන්ද !!:lol::rofl:

    :frown: ඔන්න ඊට ප්‍රොෆෙශනල් දාලා දීලා ආවා....... :yes:

    හාඩ් එකෙන් බාගයක් ඉවරයි windows versions වලටම! :D

    :shocked:

    ලැපක් කියල ෂුවර්ද ? u.p.s. එකක් නෙමේද ?:baffled::rolleyes:

    :baffled::dull: ආයේ U.P.S. විකුණන්නේ නෑ....... :no:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,156
    113
    ~ගෙදර~
    කසාද බැඳපු නැති අය අවට කමක් නැද්ද.මේ නුලේ ඉන්නේ ළමයි අතින් කටින් අල්ලාගෙන ඉන්න අයියලද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන කසාද නොබැදපු හැච්චෝ බැච්චොත් ඉන්නවා..... උඹත් හිටපන් අවුලක් නෑ.... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කසාද බැඳපු නැති අය අවට කමක් නැද්ද.මේ නුලේ ඉන්නේ ළමයි අතින් කටින් අල්ලාගෙන ඉන්න අයියලද
    මේකේ වැඩිපුරම ඉන්නේ නොබැඳපු උන්, අත්දැකීම් ගන්න ඇවිත්....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයේ මැච් එක බලන්න ගියා..පට්ටයි ඈ..:D:D

    11.gif
    :cool::cool:
     
    Status
    Not open for further replies.