සෙනසුරාදා දවසක වර අපේ දිහා ඉන්න බලං.![]()

උඹලට වදේ බං...... ඒත් කාලෙකින් ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනෙත් නැතුව වෙව්ලනවා වගේ.....
අද සිංහල ඉන්ටර්නෙට් රේඩියෝ කලාවේ මලගම කරන්නා සමග ලාවට සෙට් වෙන්න කියලා බැලුවේ..... 

උඹට කොහෙද මේකට එන්න වෙලාවක් !! උඹටත් රාහුගේ අපලේ ලබල පිස්සුවෙන් වගේ රට පුරා යනවනේ !!![]()

මූ මිදි කඩාගෙන, ටිකක් කාලා මට දීලා යයිද දන්නේ නෑ.....
![]()

ඔව් බං.. දවල් එලියට ගිහින් ආවා. එපා උනා!![]()
දඩේ කීයද ? බාගයක් කොන්දගෙන් කපපන්වැඩක් නෑ බස් ගාස්තු වැඩි කරා කියලා...... ට්‍රෑෆික් එකේ බස් එක තියෙද්දි, මිනිස්සු දෙන්නෙක් බස් එකෙන් බැස්සා කියලා, උසාවි දාලා.......
අර බැහැපු *කන්නලා දෙන්නව අල්ලලා උසාවි දාන්නේ නැතුව...... මෝඩ මී හරක් තමා මේ පොලීසි වල ඉන්නෙත්..... අද උදේ ජාතිය අමතලා ආවේ උන්ට .......
![]()
![]()
හෙට අනිද්දම ලංකා එකෙත් වැඩි කරයි...... ජන්දෙත් ඉවරයි නේ......
![]()

කන්න පුළුවන් එව්වුන්ට එපෑ දෙන්න !!![]()

කෝ යකෝ උඹේ කෝල් එක.....??
සෙට් වීමක් (ලාවට) අද හවස...... එනවද.....?? ඉක්මනට කියාපිය....... 
දඩේ කීයද ? බාගයක් කොන්දගෙන් කපපන්![]()
උසාවි දාලා බං..... 5000ක් ගහයි.......
වැඩ කරන උන්ගෙන් කපලා වැඩක් නෑ බං.... එතකොට උන් කොහොමත් මාටියා පාරෙන් ඒක අල්ලනවා..... නිකන් මොකටද කිච වෙන්නේ අපිම ගෙවලා දානවා මිසක්....... 
කෝ යකෝ උඹේ කෝල් එක.....??
සෙට් වීමක් (ලාවට) අද හවස...... එනවද.....?? ඉක්මනට කියාපිය.......
![]()

ඔව් බං.. දවල් එලියට ගිහින් ආවා. එපා උනා!![]()
මම පැය දෙක තුනක් එලියේ හිටියේ.. අම්මෝ ඔලුවත් එක්ක කැක්කුම ගත්තා...

එහෙනම් කිඹුල් මාමියි මායි සෙට් වෙනවා..... මේ මාසේ අර නිවාඩු දවස් ටිකේ දාමුද පොඩි පාටියක්.....?? 