EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙනසුරාදා දවසක වර අපේ දිහා ඉන්න බලං. :rofl:

    :cool::cool: උඹලට වදේ බං...... ඒත් කාලෙකින් ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනෙත් නැතුව වෙව්ලනවා වගේ..... :P අද සිංහල ඉන්ටර්නෙට් රේඩියෝ කලාවේ මලගම කරන්නා සමග ලාවට සෙට් වෙන්න කියලා බැලුවේ..... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මූ මිදි කඩාගෙන, ටිකක් කාලා මට දීලා යයිද දන්නේ නෑ..... :P

    කන්න පුළුවන් එව්වුන්ට එපෑ දෙන්න !! :P:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං.. දවල් එලියට ගිහින් ආවා. එපා උනා! :(

    මම පැය දෙක තුනක් එලියේ හිටියේ.. අම්මෝ ඔලුවත් එක්ක කැක්කුම ගත්තා...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no: වැඩක් නෑ බස් ගාස්තු වැඩි කරා කියලා...... ට්‍රෑෆික් එකේ බස් එක තියෙද්දි, මිනිස්සු දෙන්නෙක් බස් එකෙන් බැස්සා කියලා, උසාවි දාලා....... :growl: අර බැහැපු *කන්නලා දෙන්නව අල්ලලා උසාවි දාන්නේ නැතුව...... මෝඩ මී හරක් තමා මේ පොලීසි වල ඉන්නෙත්..... අද උදේ ජාතිය අමතලා ආවේ උන්ට ....... :angry: :growl:



    :yes: හෙට අනිද්දම ලංකා එකෙත් වැඩි කරයි...... ජන්දෙත් ඉවරයි නේ...... :growl:
    දඩේ කීයද ? බාගයක් කොන්දගෙන් කපපන් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දඩේ කීයද ? බාගයක් කොන්දගෙන් කපපන් :lol:

    :growl: උසාවි දාලා බං..... 5000ක් ගහයි....... :( වැඩ කරන උන්ගෙන් කපලා වැඩක් නෑ බං.... එතකොට උන් කොහොමත් මාටියා පාරෙන් ඒක අල්ලනවා..... නිකන් මොකටද කිච වෙන්නේ අපිම ගෙවලා දානවා මිසක්....... :(
     
    Status
    Not open for further replies.