EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: තරි මාමාගේ තාත්තා බං..... අර මූ කියලා තිබ්බේ, හිට්ලර් වගේ ඈවිත් මුගේ බීමට තහංචිය පැනෙව්වා කියලා....... :lol:

    :lol:

    මූ තාත්ත නිසාද බීම නවත්තලා තියෙන්නේ..? ඒක නම් ඉතිං හොඳ වැඩක් හැබැයි.. :yes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අනේ නෑ... අපි/මම කැමතියි ඔයා එනවට... පොඩි ආතල් එකකුත් තියෙන්න එපයි... තරියා ඔයාට බනින්නේ මොකටද අනේ..? :lol: අපි එහෙනම් ඔන්න අන්කල්ව ගාවගන්නේ නෑ... :rofl:

    :D
     
    Status
    Not open for further replies.