හිට්ලර්..?
තරි මාමාගේ තාත්තා බං..... අර මූ කියලා තිබ්බේ, හිට්ලර් වගේ ඈවිත් මුගේ බීමට තහංචිය පැනෙව්වා කියලා....... 
තරි මාමාගේ තාත්තා බං..... අර මූ කියලා තිබ්බේ, හිට්ලර් වගේ ඈවිත් මුගේ බීමට තහංචිය පැනෙව්වා කියලා.......
![]()

අනේ නෑ... අපි/මම කැමතියි ඔයා එනවට... පොඩි ආතල් එකකුත් තියෙන්න එපයි... තරියා ඔයාට බනින්නේ මොකටද අනේ..?අපි එහෙනම් ඔන්න අන්කල්ව ගාවගන්නේ නෑ...
![]()

අදද?![]()

ආ මෙයා තාම ඉන්නවනෙ...![]()

අදද?![]()
ada neweida?![]()
දන්නෙ නෑ..![]()