EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් උඹ ඕකට කොහොමත් කැමතී තමයි. උඹලට බස් ටිකට් එක නග්ගන්න තවත් පොටක්නෙ ඕක. ගැමුනුවා හෙට අනිද්දා කියයි බස් රේඩියෙටරේට දාන වතුර වල ගාන නැග්ගා, ඒ හින්දා බස රත හිමියන්ට විශාල පාඩු ලබන්න වෙලා තියනවා. ඒ හින්ඳා ටිකට් එක රුපියල් 5කින් වැඩි කරන්න ඕන කියලා! :P

    :frown::growl: ඔය ගැමුණුවා පිස්සෙක් බං...... කට ඈරියොත් නා ගන්නවා...... මට ඕකව එක පාරක් මීට් වෙලා තියෙනවා...... පිස්සෙක්..... අර Scurvy යා හොදා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා පු*ට එලිය වැටෙනකං නිදා ලන්නෙ නැතුව නැගිටපල්ලා ඔක්කොම...
    මේ සතියේ අන්තිම වැඩකරන දවස...

    ඊයෙ මැච් එක ගැන කථා කරන්න පුලුවන් ඔෆිස් ගිහින්...:cool::cool:

    :shocked: අපිට හෙටත් වරුවක් වැඩ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    J&B bola .. phone eke type karanawa kiyanne maranawa wage wadak :growl: rathneta henagahapan PC eka kelewwata :angry:

    :rofl::rofl: :growl: තෝ නම් මගේ යාළුවෙක් වෙන්න බෑ...... :no: මේ හත වැදිලා ඉන්න දවස් ටිකේ තෝ ඈවිල්ලා හෙනත් ඉල්ලනවා........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නවා මූසලයෝ !! තොගේ UPS එකේ කෙරුවාව හින්ද ෆෝන් කට්ටෙන් ආවම තව මූ අක්ෂර වින්‍යාසය බලනවා !! හැමනියන් තෝ !! :growl::angry:

    :growl::frown: උඹට හැමිනෙන්නත් නෑ නේ මේ දවස් වල..... :rofl::baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාලිංගගේ නම් අව්ලක් දකින්නේ නෑ මොනවා මිස් කරත් ඌ දුන්නේ ලකුණු 19ක් විතරය !! දිල්ෂාන් තමා අල්ලන්න ගත්තේ .. අපරාදේ සඟ අවුට් උනේ නැත්තන් 150 පනින්න ගහනවා .. තිසර අන්තිම ඕවරේට හතරේ ඒවා ගහපු නිසා ශේප් !! මොනවා උනත් අපේ ටීම් එක දින්න එක ගැන සතුටු වෙනවා !! ෆයිනල් එකත් දිනනවා රාජපක්ෂ ලොක්කා ග්‍රවුන්ඩ් එකේ හිටියේ නැත්තන් !! :lol:

    :cool: :yes: :yes: හැබැයි ෆයිනල් එක දින්නට පස්සේ, පෙට්‍රල් / ඩීසල් / භූමිතෙල් / ඔයිල් / එලවළු / හාල් / ගෑස් ඔක්කොම ගණන් යයි යස අගේට...... :( ආස්චර්යට ජයවේවා.......!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: :yes: :yes: හැබැයි ෆයිනල් එක දින්නට පස්සේ, පෙට්‍රල් / ඩීසල් / භූමිතෙල් / ඔයිල් / එලවළු / හාල් / ගෑස් ඔක්කොම ගණන් යයි යස අගේට...... :( ආස්චර්යට ජයවේවා.......!!
    මුන් දින්නම අපේ ක්‍රය ශක්තිය පහලට යනවා එක හින්ද පරදින්නම ඕන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන් දින්නම අපේ ක්‍රය ශක්තිය පහලට යනවා එක හින්ද පරදින්නම ඕන

    :shocked: අනේ මන්දා බං..... ආණ්ඩුවටත් ලැජ්ජා නෑ...... උන්ට ජන්දේ දෙන මිනිස්සුන්ටත් ලැජ්ජා නෑ...... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: credit should goes to Herath !! :D

    :yes::yes:
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයේ මැච් එකේදී මාලිංග හිතල කැච් මිස් කල, වයිඩ් දැම්ම කියල කියනවා නේද ?:(
    උඹලගේ අදහස මොකක්ද ?
    මමනම් කැමතිම කෙනෙක්... උගේ බොරු ෂෝ නෑ, පොලවේ පය ගහල මිනිස්සු එක්ක ඉන්න එකෙක්.....

    hmmm :dull:

    මාලිංගගේ නම් අව්ලක් දකින්නේ නෑ මොනවා මිස් කරත් ඌ දුන්නේ ලකුණු 19ක් විතරය !! දිල්ෂාන් තමා අල්ලන්න ගත්තේ .. අපරාදේ සඟ අවුට් උනේ නැත්තන් 150 පනින්න ගහනවා .. තිසර අන්තිම ඕවරේට හතරේ ඒවා ගහපු නිසා ශේප් !! මොනවා උනත් අපේ ටීම් එක දින්න එක ගැන සතුටු වෙනවා !! ෆයිනල් එකත් දිනනවා රාජපක්ෂ ලොක්කා ග්‍රවුන්ඩ් එකේ හිටියේ නැත්තන් !! :lol:

    last over eke thisara ge batting & herath ge spell eka thamai turning point :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හා හා පු*ට එලිය වැටෙනකං නිදා ලන්නෙ නැතුව නැගිටපල්ලා ඔක්කොම...
    මේ සතියේ අන්තිම වැඩකරන දවස...

    ඊයෙ මැච් එක ගැන කථා කරන්න පුලුවන් ඔෆිස් ගිහින්...:cool::cool:

    පත්තරෙයි ඔෆිස් එකයි වැඩි වෙනසක් නෑ වගෙ :baffled:
     
    Status
    Not open for further replies.