ආ රත මාමේමිනිපුරයට නෙවේ සීයේ උඹට උඹට......
අන්න උඹේ යාළුවා බෑන්..... තිලාන් ග්රේට්..... පුහ්.....
![]()
දැක්ක කල් 
ආ රත මාමේමිනිපුරයට නෙවේ සීයේ උඹට උඹට......
අන්න උඹේ යාළුවා බෑන්..... තිලාන් ග්රේට්..... පුහ්.....
![]()
දැක්ක කල් 
මූ ඔය අගයන්නෙ පාරේ අනිත් යන එන උන් ගැන කිසීම තැකීමක් නැතුව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්ව..
පිස්සෝ වගේ යන උනුත් ඉන්නවා තමා.... නෑ කියන්නේ නෑ.... ඒ අතරේ හොද උනුත් ඉන්නවා......
රෑ යන බස් වලට නම් ඉතින් අනිවා සුපිරි බුලට් ඉන්නම ඕනා..... නැත්නම් ඉතින් සොරිම තමා......ඇම් ඇල් අංකොල්
ආව ටිකක් බැදපු මිනිස්සුන්ගෙ සැප දුක විමසන්න![]()

කියහන් බලන්න එක දුකක්සැප විමසන්න දෙයක් නෑ ... දුක විමසපන්![]()

තිලංගයාට මෝල් තදවෙලාද කොහෙද බං හිටි හැටියෙ පාත් වෙලා මෝඩ චූන් දෙන්න ගත්තෙ..වරදක් නැහැ කොසාමොකක්ද අර රෙඩියො එකෙ ගිය වලිය
?//

උබ තව බැදල නැද්දමේක අස්සෙ රින්ගන් මොකෝ කරන්නෙ
![]()

ආයෙ වේකන්සි නැද්ද
![]()

ඒකත් උබම කරහන්..වෙන මුකුත් නැද්දවේකන්සි තියෙනව බබාලව බලාගන්න ... සෙට් කොරල දෙන්නද![]()

ඒකත් උබම කරහන්..වෙන මුකුත් නැද්ද![]()

මහත්තයා නැති අතරේ වයිෆ් සමග සහයෝගෙන් කරන ජොබ් නැද්දතව තියෙනව කඩේ යන්න ... සුළු සුළු වැඩ කරල දෙන්න වගෙ![]()
