EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ ඔය අගයන්නෙ පාරේ අනිත් යන එන උන් ගැන කිසීම තැකීමක් නැතුව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්ව..

    :frown: :no: පිස්සෝ වගේ යන උනුත් ඉන්නවා තමා.... නෑ කියන්නේ නෑ.... ඒ අතරේ හොද උනුත් ඉන්නවා...... :yes: රෑ යන බස් වලට නම් ඉතින් අනිවා සුපිරි බුලට් ඉන්නම ඕනා..... නැත්නම් ඉතින් සොරිම තමා......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වරදක් නැහැ කොසා :cool: මොකක්ද අර රෙඩියො එකෙ ගිය වලිය :(:oo::nerd: ?//
    තිලංගයාට මෝල් තදවෙලාද කොහෙද බං හිටි හැටියෙ පාත් වෙලා මෝඩ චූන් දෙන්න ගත්තෙ.. :eek:
     
    Status
    Not open for further replies.