නම්බුව තියලා කතා කලහම උබල අපට සලකන විදිහ ඔයආ.. මුංගමයා![]()

නිදා ගෙන ඇහැරුනෙ එ වෙලාවෙ

ආහ් නිංගි

ඕකේ.. එහෙනං මුංගමයා නැතුව හුංගම මුත්තා කියන්නං..නම්බුව තියලා කතා කලහම උබල අපට සලකන විදිහ ඔය![]()

නංගි ? මූත් වැලිමඩ අනාතයාගෙ ජාතිෙය එකෙක්ද ?නිදා ගෙන ඇහැරුනෙ එ වෙලාවෙ
ආහ් නිංගි![]()

ඇයි ඒ හුංගම මුත්තේ?![]()
පල පල මම යනවාඕකේ.. එහෙනං මුංගමයා නැතුව හුංගම මුත්තා කියන්නං..![]()

හොද කබයකුත් ඉනේ බැදගෙන හිටපන් මල්ලියේ ඔය බලා ගන්න වෙලාවටදැනට කරන්නෙ බැඳපු උන්ගෙ නෝනලව බලාගන්න එක![]()


අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනාmoko karanne? awwe pichchenawada?![]()
![]()

නංගි ? මූත් වැලිමඩ අනාතයාගෙ ජාතිෙය එකෙක්ද ?![]()


අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා
පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
මොකද්ද ඒ හේතුව![]()





හොද කබයකුත් ඉනේ බැදගෙන හිටපන් මල්ලියේ ඔය බලා ගන්න වෙලාවට
ආයේ උබ ඕක කියන්න මේ රෑ දෙක වෙනකන් හිටියේ මොකද![]()
... ප්‍රස්නෙ අහපු වෙලාවටනෙ ඉතින් උත්තර දුන්නෙ 
උබේ හිනාව කන ගාවට ඇති නේදටික දවසයි තරින්ද අයියාඑ කියන්නෙ මෙ මාසෙ අන්තිමට දින තියෙන්නෙ![]()
![]()
සමහර විට හෙට අනිද්දා වෙන්න පුලුවන්
![]()
ගොනෝ :
හුංගම මුත්තා නං
මුංගම ____ ?
දැං වත් තේරුනාද ?![]()

උබේ හිනාව කන ගාවට ඇති නේද
ඒ වාසනාවන්ත දිනය උද වෙනකල්
වාසනාවන්ත කොලු පැටියෙක් උබට ලැබෙයි
දැන්ම ඉදන් දවල්ට නිදියපන් රෑ එලි වෙනකල් ඇහැරලා ඉන්න පුරුදු වෙයන් සහ වාරකන් වලටත් පුරුදු වෙයන්
උබට ජය

අනිව අනිවා වාරකන් උනාට මාසෙට දෙසැරයක්වත් සංසුන් වෙනවා 
760
මං දැම්මොත්...
( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )

ගොං තඩියො, කන්නාඩි දාගෙන ගිහන් ආයෙත් බලපං මම දාපු පෝස්ට් එක :උඹ හිස් තැන දාපු නැති නිසා උඹ පරාදයි![]()
මොකද්ද බං මේ මුංගම ... කතාව ?![]()

යකෝ මේ තරි මාමාගේ වයිෆ් නෙවේ......
![]()
