EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::D උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේ
    ශික්.. මට මිස්උනා :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දැන් මට ටැක්ස් කේසුත් ඒයිද..? :baffled:

    :no::no: ලීස් දැම්මහම එන්නේ නෑ...... දැන් ඔය ටැක්ස් කේස් එක අපේ ඈමතියන්ට එහෙමත් එනව ඈති නේ....... :frown::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    two-prisoners-hanged-publicly-iran-rights-group-calls-international-pressure.png
    දැන්ම මැරෙන්න ඕන නෑ මචං.... තව අවුරුදු 3ක් 4ක් යද්දි ආඩම්බරකාර තාත්තා සාටකේ දෙනවා අපිට එල්ලෙන්න :cool::sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මේක තරියට කවියෝ උබ කට හොල්ලන්නෙ එහම නැහැ

    ජාතික කොඩියෙයි ලේඩිස් නයිට් ඩ්‍රෙස් එකෙයි අතර තියෙන සමානකම මොකද්ද

    දෙකම හෙළුවෙන් වගේ පේන නිසාද මාමේ ? :eek::rolleyes:

    උස්සන එකයි බානෙකයි අතර කේස් එකක් වෙන්න ඕන :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::D උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේ

    ඔව් ඕකා නාකියා වගේ හිටියට සෑහෙන දෙයක් දන්නවා.. :rofl:
    මම නම් තාම ඌ සුදුද කලුද කියලවත් දන්නේ නෑ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no::no: ලීස් දැම්මහම එන්නේ නෑ...... දැන් ඔය ටැක්ස් කේස් එක අපේ ඈමතියන්ට එහෙමත් එනව ඈති නේ....... :frown::growl:

    උන්ට මොන ටැක්ස් ද... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Japanese interpreter කෙනෙක් බං... :lol:
    හෙට එනවා.. :P

    මම නම් දන්නේ japanese encephalitis ගැන විතරයි බන් !! :P හා හා හෙට ඉරපන් මෝලකට ලී !! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඕකා නාකියා වගේ හිටියට සෑහෙන දෙයක් දන්නවා.. :rofl:
    මම නම් තාම ඌ සුදුද කලුද කියලවත් දන්නේ නෑ... :lol:

    කොල්ලෙක්ගේ නමක් තියෙන නාකියෙක් .. හොඳ එකා බන් ඌ !! ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් දන්නේ japanese encephalitis ගැන විතරයි බන් !! :P හා හා හෙට ඉරපන් මෝලකට ලී !! :lol::rofl:

    මමත් දන්නේ ඔය එන්සපායිටිස් ගැන විතරයි... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොල්ලෙක්ගේ නමක් තියෙන නාකියෙක් .. හොඳ එකා බන් ඌ !! ;)

    :yes::yes:

    කොසා පේන්න නෑ.. මම හිතන්නේ අපි ඌ ගැන හොඳ කියන ඒවා ඌ වයිෆ්ට පෙන්නනවද කොහෙද.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කැපෙනෝ .. සුබ රාත්‍රියක් හැමෝටම !! :D
     
    Status
    Not open for further replies.