EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එසේය එසේය ඇබට්යානෙනි
    හැබැයි එකෙක්වත් අද අපරභාගයේ හොයා ගන්නවත් නැති වෙයි :growl:
    මොකා නැතත් අපි ඉන්නවා! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එසේය එසේය ඇබට්යානෙනි
    හැබැයි එකෙක්වත් අද අපරභාගයේ හොයා ගන්නවත් නැති වෙයි :growl:

    ඔව් ඔව් අද මැච් එකනේ :cool:

    දැනුම මිනුම කුපාඩි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නැද්ද අද ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ මොකෝ යකෝ ? :shocked: තොත් රත්නේ වගේ මහා රෑ කස්තිරමක් වත් ඇල්ලුවද ? :eek:
    ඇයි ඕක කුරු ගන්න එකක් නැතුවටද මන්ද, මහා රෑ සර්වර් එකක්ද මොකක්ද කුරු ගගා හිටියේ......:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකා නැතත් අපි ඉන්නවා! :yes:
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඕක කුරු ගන්න එකක් නැතුවටද මන්ද, මහා රෑ සර්වර් එකක්ද මොකක්ද කුරු ගගා හිටියේ......:lol:

    ලොල් ... මූ ගෙදර සර්වර් එකට හොස්ටිං පාරක් දාන්න ඇති මහ රෑ :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !! :angry: මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !! :angry: මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න :D
    මෙ ලබ්බ update වෙන්න යන වෙලාව යකෝ! :(
    4 වෙනි ක්ලබ් එකටත් යන්න වෙයි වගේ ඉක්මනටම..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sellers දෙනමම බඩු ship කරලාලු..

    එල එල !!:D මට මේ බැටරිය මදි වෙලා තියෙන්නේ බන් .. නොදකින් මුන්ට ස්මාර්ට්ෆොන් එකකට ස්ටැමිනා බැටරි එකක් හදාගන්න බෑනේ තාම !! :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::) අනිව අනිවා වාරකන් උනාට මාසෙට දෙසැරයක්වත් සංසුන් වෙනවා :rofl:

    :shocked::shocked: ඔය සන්සුන් වෙන විදිහ අපේ 67ටත් කියලා දීපන් මචෝ.... මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් ඒක...... :D :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !! :angry: මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න :D
    හා, පල....:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙ ලබ්බ update වෙන්න යන වෙලාව යකෝ! :(
    4 වෙනි ක්ලබ් එකටත් යන්න වෙයි වගේ ඉක්මනටම..

    ඔව් බන් එපා වෙනවා .. එටිසලාට් එකෙන් ටිකක් ස්පීඩ් එන්න පුළුවන් .. අනික් එව්වයෙන් ෆට්ට ස්ලෝ !! :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: ඔය සන්සුන් වෙන විදිහ අපේ 67ටත් කියලා දීපන් මචෝ.... මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් ඒක...... :D :)
    දෑතෙ සවිබලය ගැන වෙන්න ඇති ඔටුස් කියන්න ඇත්තෙ.. :D
     
    Status
    Not open for further replies.