condition හොඳනං අවුලක් නෑ.
හැබැයි ඒ දාලා තිබ්බ එකට පේන්ට් එකක් දීලා තියනවා. කොහෙ ඇනගෙනද දන්නෙ නෑ..
oya dote gihlla owa aran monawa hari wunoth kawuruth ne.. 
කොල්ලගේ birth day එකට කේක් එකක් ඔර්ඩර් කලා එක ගන්න ගියානුවර මොකක් කලා ??![]()

නුවර මොකක් කලා ??![]()

එහෙට යන එක ඇගට ගුණයි වගේ බන්නුවරට මන්ගැච්චුවලු ... මූ නිවර හිටියට දඹානෙ ආදි වාසියෙක්ද කොහෙද![]()

කොල්ලගේ birth day එකට කේක් එකක් ඔර්ඩර් කලා එක ගන්න ගියා![]()
එහෙට යන එක ඇගට ගුණයි වගේ බන්
එත් බැහැ කුමාරය ක්රිකට් ගහන්න එහෙත් එනවනේ![]()


ඕකා නුවර පැත්තෙ ඉන්නෙ..umba colomboindan nuwara giyada cake ganna..?
ඕකා නුවර පැත්තෙ ඉන්නෙ..

ඔතන රත්නේ වැරදියි.. කොසා කියපු එක හරි !! රත්නේ උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... උඹ රත්නේ කොච්චර විහිලු කරනවද අනික් අයට ? ඉවසන්න පුරුදු වෙයන් !! උඹට මොනවා හරි කිව්වොත් සීරියස් වෙනවා එක වැරදියි මචන් ..වහිලු දර ගන්න පුළුවන් නම් විතරක් විහිලු කරපන් !! නැත්තන් නොකර ඉඳපල්ලා !!![]()
මම අනිත් උන්ගේ පවුල් ජීවිත කතා අල්ලන් විහිලු කරනවද.....?? 
anytime welcome lokkaaa.. ehemada.. kawuda danne.. ehenam kandy yana welawaka gihlla muta dadayak dala enna one...![]()

උඹ එහෙනං තරියට dry season කියන්නෙ ඌ වතුර බිල ගෙවලා නැති හින්ඳා වෙන්න ඇති නේද ?මම අනිත් උන්ගේ පවුල් ජීවිත කතා අල්ලන් විහිලු කරනවද.....??
![]()

ඔකේ තෙල් වැඩකරනවත් අඩුයි
