රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    මේ පෙරේතය යන් නෑ කිය කියා ගියානේ.මුට හෙනම ගහන්න ඕන
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113

    nikan bibikkan wikunana ganunge katha nokiya hitu.match eka paradune ape team eke unge nohakiyawa hinda.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ෆවුසි අයියේ මෙදා පාරත් අපි සුපුරුදු පරිදිම කෑවා
    අඩෙනවා තනි ඇහැට:sorry::sorry:

    මොක උනත් කමක් නෑ
    පක්කන්ට ගැහුවනේ:cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....​
    උගේ වැරැද්ද නෙමෙයි.. ඔය මාලිංග වගේ කිසිම කැපවීමකින් සෙල්ලම් කරන්නෙ නැති ගොන් පොන්සියෙක් ඉන්නකන් ජීවිතේට ලංකාවෙ මැච් දිනන්නෙ නෑ.. බලපං ඌ කිසිම උවමනාවකින් සෙල්ලම් කරනවද කියලා.. ගල් මූසලයෙක් තනිකර.. ගේල් කාරයා පට්ට නෝන්ඩිය දුන්නෙ ඩාන්ස් කර කර.. දැන් බලපං ලබන සතියෙ ඉඳන් කරන්ට් එක කපයි.. ඊට පස්සෙ බඩු මිල වැඩි කරයි..:rofl: කෙන්යාව අපිට වඩා තැනක ඉන්නවා.. පට්ට ටීම් එක..
    9.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆවුසි අංකල්ට බැරි උනානේ මහ රජා මැච් එක බලන්න එනවද නැද්ද කියලා බලන්න.... ශික්...... ඒ බව දැන ගත්තා නම්, කලින්ම අපි මැච් එක දිනන්නේ කවුද කියලා දැන ගන්නවා...... :( :angry:
     
    :yes:munta ithin padayak giyath maharajawa thama.
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    උගේ වැරැද්ද නෙමෙයි.. ඔය මාලිංග වගේ කිසිම කැපවීමකින් සෙල්ලම් කරන්නෙ නැති ගොන් පොන්සියෙක් ඉන්නකන් ජීවිතේට ලංකාවෙ මැච් දිනන්නෙ නෑ.. බලපං ඌ කිසිම උවමනාවකින් සෙල්ලම් කරනවද කියලා.. ගල් මූසලයෙක් තනිකර.. ගේල් කාරයා පට්ට නෝන්ඩිය දුන්නෙ ඩාන්ස් කර කර.. දැන් බලපං ලබන සතියෙ ඉඳන් කරන්ට් එක කපයි.. ඊට පස්සෙ බඩු මිල වැඩි කරයි..:rofl: කෙන්යාව අපිට වඩා තැනක ඉන්නවා.. පට්ට ටීම් එක..
    9.gif

    :yes::yes: world cup 50 එකේදිත් ඔකා තමා කැවේ...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් හිතෙන්නේ මාලිංගයා දැන් අයින් උනානම් තමා හොද
    දැන් ඉට වඩා හොද උන් ඉන්නවා
    උ දැන්නම් ලංකාවට ගෝත කරුමයක් විතරමයි
    එ පොන්සියාටනේ 50ක්ම ගැහුවේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,069
    4,804
    113
    -In Darkness-
    උගේ වැරැද්ද නෙමෙයි.. ඔය මාලිංග වගේ කිසිම කැපවීමකින් සෙල්ලම් කරන්නෙ නැති ගොන් පොන්සියෙක් ඉන්නකන් ජීවිතේට ලංකාවෙ මැච් දිනන්නෙ නෑ.. බලපං ඌ කිසිම උවමනාවකින් සෙල්ලම් කරනවද කියලා.. ගල් මූසලයෙක් තනිකර.. ගේල් කාරයා පට්ට නෝන්ඩිය දුන්නෙ ඩාන්ස් කර කර.. දැන් බලපං ලබන සතියෙ ඉඳන් කරන්ට් එක කපයි.. ඊට පස්සෙ බඩු මිල වැඩි කරයි..:rofl: කෙන්යාව අපිට වඩා තැනක ඉන්නවා.. පට්ට ටීම් එක..
    9.gif
    යකෝ උන් විකට් ගන්නකං තොපිට හොඳයි....හදිස්සියේ හරි කෙලවුනොත් ඌ පොන්සියා... යකෝ තොපි වගේ එවුන් තව ටික දෙනෙක් හිටියා නම් ලංකාවත් නිකං ඉන්දියාව වගේ වෙනවා. :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    :oo: උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බං මේ කතාවට...... :angry: :growl: :frown: අදත් මූ කෑවා අපේ මැච් එක..... නොදකින්..... :(
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ෆවුසි අංකල්ට බැරි උනානේ මහ රජා මැච් එක බලන්න එනවද නැද්ද කියලා බලන්න.... ශික්...... ඒ බව දැන ගත්තා නම්, කලින්ම අපි මැච් එක දිනන්නේ කවුද කියලා දැන ගන්නවා...... :( :angry:

    පට්ට කතාව:lol::lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    nikan bibikkan wikunana ganunge katha nokiya hitu.match eka paradune ape team eke unge nohakiyawa hinda.
    6 එකක් ඇද ගන්න පණ නෑ බං... කුලා නැත්තන් උඩ ගහපු ඔක්කොම ඇතුලේ... :sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.