මිනි කාරයටනම් නහරයක් වැඩිද මන්ද, පහුගිය ටිකේම ඔය කාරෙකෙන් සැහෙන සෙල්ලම් දැම්ම....එකෙක් බාවන ලෙවල් එකේ නං කෝල් එකක් දාපං.

රාජපක්ෂ කියලා නම තියන රටෙ ඉන්න හැම එකාටම දැං හචිං යනවා ඇති!මැච් එක පැරදුනත් පැත්තක ඉඳන් මේවා බලල පොඩි ෆන් එකක් ගන්න පුළුවන්....
අද මේකේ (ek eke) දාල තියෙන ත්රෙඩ් ටික බැලුවත් ඇති....



එක්කො පොලිසිය ගෙන්නපං නැත්තං වටේ කට්ටිය එකතු කරං දෙගොල්ලන්ටම නෙලපංපොඩ්ඩක් ආයේ සද්දේ වැඩි, බලල එන්නම්....
මේක හරියන්නේ නෑ, නිදියගන්න වෙන්නෙත් නෑ, මුන් කුණුහරප කියනවා. වෙලාවට පොඩිඋන් නිදි. නැත්නම් උන් පාඩම් කරගෙන හෙට කියෛ.
හිටු මුන් නොගියොත් 119 කියනවා....![]()

ගෙවන්නෙ පෙපෑල් වලින්ද ?![]()
පොඩ්ඩක් ආයේ සද්දේ වැඩි, බලල එන්නම්....
මේක හරියන්නේ නෑ, නිදියගන්න වෙන්නෙත් නෑ, මුන් කුණුහරප කියනවා. වෙලාවට පොඩිඋන් නිදි. නැත්නම් උන් පාඩම් කරගෙන හෙට කියෛ.
හිටු මුන් නොගියොත් 119 කියනවා....![]()

උඹ ඒවත් කනවාද ?![]()
ජනාදිපති උනහම වෙන වැඩ නැද්ද මැච් බලන්න එන්නෙ 
තාව කූඩුවල වගෙ 