EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: එකෙක් බාවන ලෙවල් එකේ නං කෝල් එකක් දාපං.
    මිනි කාරයටනම් නහරයක් වැඩිද මන්ද, පහුගිය ටිකේම ඔය කාරෙකෙන් සැහෙන සෙල්ලම් දැම්ම....:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැච් එක පැරදුනත් පැත්තක ඉඳන් මේවා බලල පොඩි ෆන් එකක් ගන්න පුළුවන්....:lol:
    අද මේකේ (ek eke) දාල තියෙන ත්රෙඩ් ටික බැලුවත් ඇති....
    රාජපක්ෂ කියලා නම තියන රටෙ ඉන්න හැම එකාටම දැං හචිං යනවා ඇති! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූසලයා ආවා.... මැච් එක කෑවා...... :angry: :frown: :(

    ආයේ නම් මැච් බලන්නේ නැත..... බැරි වෙලාවත් බැලුවත්, මහින්දයා එනවා කියලා දැන ගත්තොත් කොහොමටවත් බලන්නේ නැත...... එපා උනා බං අද නම්..... අර මාලිංගට බෝල දාන්න දුන්න එකම අපරාදයක්....... :( :(
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩක් ආයේ සද්දේ වැඩි, බලල එන්නම්....
    මේක හරියන්නේ නෑ, නිදියගන්න වෙන්නෙත් නෑ, මුන් කුණුහරප කියනවා. වෙලාවට පොඩිඋන් නිදි. නැත්නම් උන් පාඩම් කරගෙන හෙට කියෛ.:baffled:
    හිටු මුන් නොගියොත් 119 කියනවා....:frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩක් ආයේ සද්දේ වැඩි, බලල එන්නම්....
    මේක හරියන්නේ නෑ, නිදියගන්න වෙන්නෙත් නෑ, මුන් කුණුහරප කියනවා. වෙලාවට පොඩිඋන් නිදි. නැත්නම් උන් පාඩම් කරගෙන හෙට කියෛ.:baffled:
    හිටු මුන් නොගියොත් 119 කියනවා....:frown:
    එක්කො පොලිසිය ගෙන්නපං නැත්තං වටේ කට්ටිය එකතු කරං දෙගොල්ලන්ටම නෙලපං :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් ආයේ සද්දේ වැඩි, බලල එන්නම්....
    මේක හරියන්නේ නෑ, නිදියගන්න වෙන්නෙත් නෑ, මුන් කුණුහරප කියනවා. වෙලාවට පොඩිඋන් නිදි. නැත්නම් උන් පාඩම් කරගෙන හෙට කියෛ.:baffled:
    හිටු මුන් නොගියොත් 119 කියනවා....:frown:

    Sabaragamuwa Range Rathnapura Ops Room 0452232222

    ඕක වෙන්න ඕනා පොලීසියේ නම්බර් එක..... පොඩ්ඩක් අරන්න..... 119 මලාට ගන්නේ නෑ..... :no:
     

    Mozilla

    Well-known member
  • රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
    running%20firecracker.gif
     
    Status
    Not open for further replies.