මේක නිකන් අර ප්‍රේමදාස මහත්ය ගේ පුක සුදු වීමේ ඔට්ටුව වගේනේ කතා කරන්නේසාරාංශය මෙච්චරයි :
- ඔටුවා පියෙක් උනා
- කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
- විකියා ඔට්ටුවක් දින්නා

මේක නිකන් අර ප්‍රේමදාස මහත්ය ගේ පුක සුදු වීමේ ඔට්ටුව වගේනේ කතා කරන්නේසාරාංශය මෙච්චරයි :
- ඔටුවා පියෙක් උනා
- කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
- විකියා ඔට්ටුවක් දින්නා

ඒක තමයි බං. උඹලා හිතන්න එපා මේ වරායේ හිටියට.. වයිෆ් අර විදිහේ ජොබක් කරාට මට සල්ලි ගලනවා කියලා... තාත්තට පිං සිද්ද වෙන්න මට ගෙයක් හදන්න ඕන වුනේ නෑ..
![]()

මේක නිකන් අර ප්‍රේමදාස මහත්ය ගේ පුක සුදු වීමේ ඔට්ටුව වගේනේ කතා කරන්නේ![]()


උඹ කොහෙන්ද ගෙවල් හොයන්නෙ ?හ්ම්ම්ම් ... මටත් ගෙයක් ගන්න වෙනව ... ඇඩ්‍රස් නෑ මේ කාලෙ ඕවට අත ගහන්න යනව කියන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගෙ තමයි![]()
උඹ කොහෙන්ද ගෙවල් හොයන්නෙ ?

තැන්ක්ස් මචන්ලා ඔක්කොටම කිවුවෙ තරි අයියා/ කවි /කොසා/ යුරා/ විකි /ඇම් ඇල/ මිනි/ ඇතුලු මැරිඩ් කල්බ් එකෙ ඔක්කොටම බොහොම ඉස්තුතියි



ada raata thread eka kagena mata banagena ai sarigama kanna nohoth lin rathne
![]()


නෑ බං.. කලුතර ඔක්කොම විකුනලා ආවේ... මොන සරුවක්ද බං... ගේ විකණපු සල්ලි වලින් තමයි ගෙයක් ගන්න හදන්නේ... වයිෆ්ගේ පඩියෙන් නයක් අරන් කාර් එක ගන්න හදන්නේ... හැමදාම එක තැන ඉන්න බැහැනේ.. අපි ගොඩක් පොඩියට ජීවත් වෙන මිනිස්සු බං.. තාත්තා ආණ්ඩුවේ රස්සවක් කරේ.. අම්ම ජොබ් කරේ නෑ..දැන් තමයි යන්තම් උඹලා ඉන්න ලෙවල් එකට එන්න හදන්නේ....![]()

අපි ඉන්නේ මොන ලේවල් එකකද බං..... අපි තාම පටන් අරගෙනවත් නෑ..... උඹ අඩු තරමේ කාර් එකක් ගන්නවත් ලෑස්ති....

අපි ඉන්නේ මොන ලේවල් එකකද බං..... අපි තාම පටන් අරගෙනවත් නෑ..... උඹ අඩු තරමේ කාර් එකක් ගන්නවත් ලෑස්ති....
![]()
![]()



යකෝ මම වරාය ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි.. උඹලා අහලවත් නැති පොඩි කොම්පැනියක වැඩ කරන්නේ.. උඹලා දන්නවද මම ඉන්න ඔෆික් එක මොකද්ද කියලා..? ජනේලයක්වත් නැති කන්ටේනර් පෙට්ටියක්...![]()
AC ඈති නේද...?? නැත්නම් මේ දවස් වල තැම්බෙනවා ඈඩ්‍රස් නැති වෙන්න......ලෙවල් එකෙන් ඉන්නෙ මුදලාලි ඩබලනෙ (අමුඩෙයි පුකයි)
අපිත් පොඩියට තමයි ඉන්නෙ. මෙ ඉන්න ගෙදර ලෝන් එක තව බර කාලයක් යනකන් ගෙවන්න තියනවා..![]()

මෙයා මගුලක් කතා කරනවා...... උඹට ගෙවාගෙන යන්න හරි ගෙයක් තියෙනවා..... මම ඉන්නේ අම්මා තාත්තා හදපු ගෙදර.... මට මම ගැනම ලැජ්ජයි බං.....
අම්මා තාත්තා දුක් විදලා හම්බ කරලා කරපුවායින්, කාලක්වත් අපිට තවම කරගන්න බැරි වුනා.......
ඈත්තටම අපිට දුක් විදින්න තේරෙන්නේ නෑ බං..... අපේ අම්මලා තාත්තලාගේ මට්ටමට එන්න, අපිට කවදා පුලුවන් වෙයිද මන්දා........ 
අඩේ කවියෝ මාත් පොඩි මිනිහෙක් බන් මට මොන ලෙවල් ද ?අපේ අම්මල තාත්තල කරපු ඒවා වලින් සීයෙන් පංගුවක් අපිට කරන්න බෑ බන් !!
දැන් කාලේ මහන්සි නොවී කිසිදෙයක් කරන්න බෑ !! එහෙ ඒවා වික්කද බන් ?
හොඳට හොයල හොඳ තැනකින් ගෙයක් ගනින් මචන් උඹට වරදින එකක් නෑ !!
කොහුවල පැත්තේ නම් ෆට්ට ගණන් බන් ඉඩම් මාත් මේ හොයනවා අඩුවට ඉඩමක් !! මෙහෙන් ඉඩමක් ගත්තොත් ගෙයක් නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමා !! පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දලින් වගේ නම් හොයා ගන්න පුළුවන් !! ලීකාලගේ ඉඩමක් නම් තියෙනවා කඳානේ අඩුවට ගන්න පුළුවන් හැබැයි එක හරියන්නේ කැතොලික් අයට තමා .. මැසිනද් ඉස්කෝලේ ළඟ !!
එයාලා මේ තත්වෙට එන්න කොච්චර දුක් විදලා ඈත්ද....?? එයාලා ඒ තත්වෙට ඈවිත්, අපිට සැප දීපු නිසා තමා, අපිට දුක පුරුදු වෙලා නැත්තේ තවම හරියකට...... 
දුක් විඳලා ගන්න සල්ලි තමා බන් වටින්නේ !!වංචාවෙන් අනුන් රවටල ගන්න සල්ලි වලට කවදාවත් හරියන්නේ නෑ !!
![]()
එකෙන්ම.....

මාත් වැටි වැටි නැගිටිනවා බන් !! මම ගියේ රට පනින්න ..කොහෙද අපේ තාත්ත කැමති නෑනේ බන් !! වයිෆ් ගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ ? හරි මචන් මට හම්බ උනොත් අනිවා කියන්නම් !! ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් විකුණන සයිට් තියෙනවා නේද බන් ඒවයෙන් හොයල බැලුවේ නැද්ද ?

මූ චිච්චියත් අරන් රට පනින්නයි එහෙනම් ට්‍රයි කරලා තියෙන්නේ..... 
ඔන්න හොඳ අදහසක් ... ටොප් ප්ලේස් එකක් වෙන්න ඕන ඉස්කෝලයක් ළඟ වෙන්නත් ඕන 40% විතර ප්‍රොෆිට් එකක් තියෙනවා ඕක කරොත් !! අනිවා දෙන්නම් හෙල්ප් එක !! කෝ අර බස් රත්නෙය ඉස්කෝලේ ළඟ කඩයක් අරන් ඕක කරන්නේ නෑනේ ? මූ නිකන් දෙක පහේ ලැප්ටොප් බිස්නස් කරන්න හදනවා !! ලැප්ටොප් කියන එක ලේසියෙන් විකුනන්න පුළුවන් දෙයක් ද බන් ? ඌට පිස්සු !! මම නම් යේ මොකුත් කියන්නේ නෑ ඕකාට !!

උඹ කිව්ව දේ ගැන මම හිතන එක නතර කරලා නෑ තරි මාමේ.... ඒත් කාවද බං එතන තියන්නේ..... ඒකයි මම ඒ වැඩේට එච්චර ට්‍රයි එකක් නොදුන්නේ..... බලමු බලමු...... අනික මෙහේ තියෙන බුක් ෂොප් එකේ එකාත් මාත් එක්ක මල වෙයි මම ඕකක් පටන් ගත්තොත්......... 
ඒක තමයි.. මට ඔය අදහස ආවේ අපි කාල්යක් පදවියේ ඉස්කෝලෙකට පොත් දුන්න.. හෙන අඩුවට ගත්තේ... අනිත් එක නරක් වෙන ඒවත් නෙමෙයිනේ.. මමත් කොම්පුටර් වැඩ කරන්න හදලා අත ඇරියා.. මහන්සි වෙන තරමට profit නෑ බං.. අනිත් එක මල වදේ.. ඕක විකුනලත් අවුරුදු ගානක් යනකන් ගත්ත උන් හොයන් එනවනේ...
ඒක නම් සහතික ඈත්ත.... ආයේ ඉතින් වොරන්ටි ඉවර උනාට පස්සෙත් ඉවරයක් නෑ නේ..... 
තරි දැන්ම ගෙවල් හදන්න යන්න එපා, පුලුවන්නම් හොඳ ඉඩමක් අරන් දන්නා. ගේ හදන්න ගිහින් මම තිබුන සේසතම නිදන් කරලා ඉන්නේ....
මේක මම e.k. eke කාටවත් කියුවේ නෑ, යුරා දැක්ක මම උටත් කියුව e.k. eke කියන්න එපා කියල. එත් උඹලට මගෙන් යමක් කරලා දෙන්න මට හිතෙනවා. m.c. එකේ කට හරි ගෙයක් හදන්න හරි, වෙනස් කරන්න හරි, වාස්තුවිද්‍යාව පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියපල්ලා. හොඳම විදියට නොමිලේම මම එක කරලා දෙන්නම්.![]()
මෙන්න මෙයා මට කියන්න එපා කියලා එයාම කියලා......

බබා හම්බවෙන්න ඉන්නකොට මුණ බොලවෙලා මහත් වෙන්නේ නෝනනේ බොල, තාත්ත බොල වෙනවා කියල ඇහුවමඊ....![]()


