ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු.![]()
![]()

ටාටා ලඩ්ඩවල්.... ජරාව...... ටාටා ලඩ්ඩක හෙවනැල්ල ලගින්වත් යන්නේ නෑ මම..... 
ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු.![]()
![]()

ටාටා ලඩ්ඩවල්.... ජරාව...... ටාටා ලඩ්ඩක හෙවනැල්ල ලගින්වත් යන්නේ නෑ මම..... 
මොකද්ද බං 380 කියන route එක ?මම ගිහින් තියනවා ඔය Type එකේ Leyland Olympian බස් වල. 380 ට දැම්මොත් එක ඉතුරු වෙන්නෙ නෑ
thnx macho, aye barivelavath ceypetco yanne na....මේ දවස් ටිකේ මම චෙක් කරලා බලපු එකේ ප්රතිපල තමයි ඔය දැම්මේ. මමත් දිගටම ගැහුවෙ ceypetco තමයි. උන් ඩීසල් වලට මොනවා වත් කලවං කරලා වෙන්න බෑ.. බාල ඩීසල් වෙන්න ඕන ඔය ගෙනැල්ලා තියෙන්නෙ. අඩුම ටෙන්ඩර් එකනෙ පාස් වෙන්නෙ කොහොමත්.
ටාටා ලඩ්ඩවල්.... ජරාව...... ටාටා ලඩ්ඩක හෙවනැල්ල ලගින්වත් යන්නේ නෑ මම.....
![]()

මම හිතුවේ මුල්ලේරියාව - අංගොඩ කියල.....කිරිබත්ගොඩ - කඩුවෙල

උඹ පාරෙ යනවා ඇත්තෙ අර ආමි එකේ උන් කැලේ යන විදියට වෙන්න ඇති නේ?ටාටා ලඩ්ඩවල්.... ජරාව...... ටාටා ලඩ්ඩක හෙවනැල්ල ලගින්වත් යන්නේ නෑ මම.....
![]()

zone එක පැත්තෙං යන පාරෙද ? ඒකෙ නං ඔය බස් එකකට යන්න පුලුවං..කිරිබත්ගොඩ - කඩුවෙල

උඹෙත් ඩීසල් වාහනයක්ද තියෙන්නෙ ?thnx macho, aye barivelavath ceypetco yanne na....
මම හිතුවේ මුල්ලේරියාව - අංගොඩ කියල.....![]()
zone එක පැත්තෙං යන පාරෙද ? ඒකෙ නං ඔය බස් එකකට යන්න පුලුවං..![]()
නැ නැ දැන් අවුලක් නැහැ .දැන් නෝනා ගෙදර ඉදන් කොස්ස අතේ තියන් බල්ලන්ට නෙලනවා![]()

ඉතිං යකො එකම ගානට ioc එකෙන් ගහපන්. ඒක ලිටරේට යන කිලෝමිටර ගාන වැඩි හින්දා අඩු ලීටර ගානෙන් එකම දුර යන්න පුලුවං
කඩුවෙල IOC එකක් නෑ බං..... 
අනික බන් ඕවයේ කොන්දොස්තරලා දාන්නේ නෑ. අපිම සල්ලි දාල ticket එක ගන්නවා. නැත්නම් කාර්ඩ් එක.![]()
ඔය කාඩ් සිස්ටම් එක ගෙනාවොත්, බස් වල වැඩ කරන්න වෙන්නේ අයිතිකාරයටම තමා..... ඩ්රයිවර්ලා කොන්දොස්තරලා එන්නේ නෑ මාටියා ගහන්න බැරි වෙන නිසා...... 
ඔව් ඔව්. මේ බස් එක තමයි මුගේ සැබෑ නොවෙන සිහිනය..

මගේ සිහිනේ ඔබයි.....

කිරිබත්ගොඩ - මාකොල - ගල්වල හන්දිය - ඩිමෝ හන්දිය - සියඹලාපෙ හන්දිය - කඩුවෙලමාකොල හරහා
ඔයා නේද අර අපේ DK ගේ thread එකේ ලබැන්දියේ song එක විචාරය කලේ ?![]()

කිරිබත්ගොඩ - මාකොල - ගල්වල හන්දිය - ඩිමෝ හන්දිය - සියඹලාපෙ හන්දිය - කඩුවෙල
ඕකද route එක ? මුගෙ කඩෙ ඉස්සරහින් යන්නෙ ?

ලීකා කියපු එකට උඹට දෙසන්නෙ මොකටද ?![]()
මම කිව්වේ මල්කවියා මට දෙසයි..... 