EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු. :D :D

    :frown::frown: ටාටා ලඩ්ඩවල්.... ජරාව...... ටාටා ලඩ්ඩක හෙවනැල්ල ලගින්වත් යන්නේ නෑ මම..... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ගිහින් තියනවා ඔය Type එකේ Leyland Olympian බස් වල. 380 ට දැම්මොත් එක ඉතුරු වෙන්නෙ නෑ
    මොකද්ද බං 380 කියන route එක ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දවස් ටිකේ මම චෙක් කරලා බලපු එකේ ප්රතිපල තමයි ඔය දැම්මේ. මමත් දිගටම ගැහුවෙ ceypetco තමයි. උන් ඩීසල් වලට මොනවා වත් කලවං කරලා වෙන්න බෑ.. බාල ඩීසල් වෙන්න ඕන ඔය ගෙනැල්ලා තියෙන්නෙ. අඩුම ටෙන්ඩර් එකනෙ පාස් වෙන්නෙ කොහොමත්.
    thnx macho, aye barivelavath ceypetco yanne na....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: ටාටා ලඩ්ඩවල්.... ජරාව...... ටාටා ලඩ්ඩක හෙවනැල්ල ලගින්වත් යන්නේ නෑ මම..... :no:
    උඹ පාරෙ යනවා ඇත්තෙ අර ආමි එකේ උන් කැලේ යන විදියට වෙන්න ඇති නේ? :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නැ නැ දැන් අවුලක් නැහැ .දැන් නෝනා ගෙදර ඉදන් කොස්ස අතේ තියන් බල්ලන්ට නෙලනවා :growl::lol:

    ඔයා නේද අර අපේ DK ගේ thread එකේ ලබැන්දියේ song එක විචාරය කලේ ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං යකො එකම ගානට ioc එකෙන් ගහපන්. ඒක ලිටරේට යන කිලෝමිටර ගාන වැඩි හින්දා අඩු ලීටර ගානෙන් එකම දුර යන්න පුලුවං

    :oo: කඩුවෙල IOC එකක් නෑ බං..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනික බන් ඕවයේ කොන්දොස්තරලා දාන්නේ නෑ. අපිම සල්ලි දාල ticket එක ගන්නවා. නැත්නම් කාර්ඩ් එක. :D

    :oo: :) ඔය කාඩ් සිස්ටම් එක ගෙනාවොත්, බස් වල වැඩ කරන්න වෙන්නේ අයිතිකාරයටම තමා..... ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා එන්නේ නෑ මාටියා ගහන්න බැරි වෙන නිසා...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්. මේ බස් එක තමයි මුගේ සැබෑ නොවෙන සිහිනය. :D .

    :frown::frown:

    images


    :oo: මගේ සිහිනේ ඔබයි..... :love: :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාකොල හරහා
    කිරිබත්ගොඩ - මාකොල - ගල්වල හන්දිය - ඩිමෝ හන්දිය - සියඹලාපෙ හන්දිය - කඩුවෙල

    ඕකද route එක ? මුගෙ කඩෙ ඉස්සරහින් යන්නෙ ?
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කිරිබත්ගොඩ - මාකොල - ගල්වල හන්දිය - ඩිමෝ හන්දිය - සියඹලාපෙ හන්දිය - කඩුවෙල

    ඕකද route එක ? මුගෙ කඩෙ ඉස්සරහින් යන්නෙ ?

    :yes:
     
    Status
    Not open for further replies.