මොන වැඩදවැඩ ඕයි ... මොන නින්දක්ද
![]()

-101

මේ රෑ කොහෙද වැඩ කරන්නෙ ?![]()

හොඳා හොඳා.ඔබතුමා වගෙ තමයි මාත් දැන් වැඩ කරන්නෙ ... ගෙදර සිට![]()
හොඳා හොඳා.
freelance වැඩද ?
උඹල කරන ජාතියෙ අත් වැඩ නෙවෙයි යකෝ![]()
ඔටුවා තැරි අංකොල් වගෙ පුත්ගලයෝ ආස්සරේ කරල උබලත් දැන් නැහැදිල ඉන්නෙ 

ඔටුවා තැරි අංකොල් වගෙ පුත්ගලයෝ ආස්සරේ කරල උබලත් දැන් නැහැදිල ඉන්නෙ
![]()


ඒ මදිවාට විදුලි බිද වැටුමක්ද පැය 9ක (උදේ 8 සිට හවස 5) දිවයිනේ බොහෝ ප්රදේශ වල ඈති වන බව, අද දෙරණ SMS මගින් දන්වා සිටින ලදී..... 
"ඔබ පෙම් කරනා" ගීතයේ සවිස්තරාත්මක විචාරයක් ලඟදිම බලාපොරොත්තු වන්න!
![]()
![]()

නැත්නම් කෙලෙසේද කිව මැන - නිධාන කතාව අහන්න වෙයිද දන්නේ නැහැ![]()

කවුද මිතුරා ?![]()

කියන්නේ කොහමද බන් ලගම එකෙක් වෙන්නැති
දැන් දුර ගිහිල්ල වැඩි ඇති යේ පරණ කුණු මොකටද![]()
කොහුවල...... 
අනෙ මේ මීටපස්සෙ රෑවෙලාඅ ගෙදර ගිහින් උබව ගෙට්ටුවෙනුත් එලියට දාල මායියා නිදාගත්තහම අපෙ ගෙදර හිස් ඇදන් හොයගෙන එනවා නෙමෙයි. අර ගෙවල් ඉස්සරහ තියෙන ටයර් කඩේ ඉස්තෝප්පුවෙම නිදා ගනින්
. උදේ පාන්දර ටොයිලට් යන්න විතරක් අපේ දිහා වරෙන් . නැත්තන් ඉස්සර පුරුදු විදිහටම අර ශෙඩ් එක පිටිපස්සෙ තාප්පේ ගාවට යමන් ෂෙඩ් එකෙම වතුර පයිප්පෙන් බල්දියට වතුර එකකුත් පුරොගෙන
. ආව මට සවලෙන් ගහන්න .

මේ කතාව නම් සහතික ඈත්ත.....

රත්නෙට දැං ෆුල් ආතල් ඇති.![]()
මට මෙතන ආතල් එකක් ලැබෙන්නේ ඔය කොස් පොල් කාරයව ලිදකට තල්ලු කරපු දාට.....

ආ කවියො, මොකද්ද මේ ජංගි ලීස් එකට ගන කතාව ?
mokada umbata kiwwe..?![]()
පිටු කීපයක් ආපස්සට ගිහින් බලන්න![]()
අපි නම් ඕවා දන්නෙත් නෑ
දැක්කෙත් නෑ..... 
oka mawa anduwane.. mama bank eke hitiye.. oyita kalinuth commercial leasing eke katha kara kara watha kara.. mama hithuwa me parath un kiyala...
habai u kiyanawa yaluwange wahana ganna epalu.. un thamailu boru karala kabal wahana denne.. ethanadi thamai thariya kadan pannne..![]()

කොහොමද ටෝක...... 