EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළෙණි සහ කිකිළියණි, අද දින වර්ෂාව දවස තිස්සේම පවතී වාගේය..... :P ඒ මදිවාට විදුලි බිද වැටුමක්ද පැය 9ක (උදේ 8 සිට හවස 5) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඈති වන බව, අද දෙරණ SMS මගින් දන්වා සිටින ලදී..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ඔබ පෙම් කරනා" ගීතයේ සවිස්තරාත්මක විචාරයක් ලඟදිම බලාපොරොත්තු වන්න!

    :lol: :lol:

    :rofl: :P

    නැත්නම් කෙලෙසේද කිව මැන - නිධාන කතාව අහන්න වෙයිද දන්නේ නැහැ :eek:

    :shocked: :dull: :baffled:

    :lol:
    කවුද මිතුරා ? :P

    67 :rofl:

    කියන්නේ කොහමද බන් ලගම එකෙක් වෙන්නැති :eek:
    දැන් දුර ගිහිල්ල වැඩි ඇති යේ පරණ කුණු මොකටද :dull:

    :cool: :yes: කොහුවල...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    අනෙ මේ මීටපස්සෙ රෑවෙලාඅ ගෙදර ගිහින් උබව ගෙට්ටුවෙනුත් එලියට දාල මායියා නිදාගත්තහම අපෙ ගෙදර හිස් ඇදන් හොයගෙන එනවා නෙමෙයි :baffled::rofl:. අර ගෙවල් ඉස්සරහ තියෙන ටයර් කඩේ ඉස්තෝප්පුවෙම නිදා ගනින් :sorry:. උදේ පාන්දර ටොයිලට් යන්න විතරක් අපේ දිහා වරෙන් . නැත්තන් ඉස්සර පුරුදු විදිහටම අර ශෙඩ් එක පිටිපස්සෙ තාප්පේ ගාවට යමන් ෂෙඩ් එකෙම වතුර පයිප්පෙන් බල්දියට වතුර එකකුත් පුරොගෙන :lol:. ආව මට සවලෙන් ගහන්න .

    :shocked::shocked: මේ කතාව නම් සහතික ඈත්ත..... :yes: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oka mawa anduwane.. mama bank eke hitiye.. oyita kalinuth commercial leasing eke katha kara kara watha kara.. mama hithuwa me parath un kiyala... :growl::growl:
    habai u kiyanawa yaluwange wahana ganna epalu.. un thamailu boru karala kabal wahana denne.. ethanadi thamai thariya kadan pannne.. :lol:

    :rofl::rofl: :lol: කොහොමද ටෝක...... :P
     
    Status
    Not open for further replies.