EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳට එක්ස්පීරියන්ස් ගනින් ... ඕව උඹට කවදාවත් අපතෙ යන්නෑ :nerd:

    :eek: අත්දැකීම් කියලත් බං මෙච්චර.. :sorry:
    කමක් නෑ එහෙනං :cool:

    :frown::oo: අපිට එක්ස්පීරියන්ස් කෙසේ වෙතත්, අපි මැරීගෙන වැඩ කරහම කම්පැණිය නම් ගොඩ...... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
    ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
    නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා... :cool:

    :cool: :yes: සහතික ඈත්ත.... :D :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්.. :rofl::lol:

    දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
    ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
    නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා... :cool:

    ඒක නම් ඇත්ත :baffled:

    :eek: අත්දැකීම් කියලත් බං මෙච්චර.. :sorry:
    කමක් නෑ එහෙනං :cool:

    11.gif

    :rofl::rofl: තරි මාමාගේ අදහසක්..... අපේ එකක් අරන් ගියොත් වියදම් වැඩි නිසා..... :(

    ඔව් කොහොමත් හෙන ගානක් යයි ... ආශ්චර්ය නෙ :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: :yes: බලපන් අර කතරගම ගමනත්, ප්ලෑන් කරලා යන්න හැදුවා හැදුවා යන්න උනේම නෑ..... අන්තිමට දවස් දෙකකට කලින් යන්න හිතුනා, දෝයි ගාලා ගියා...... :D ඉස්සර අපේ තාත්තාගේ මෙතඩ් එකත් ඕකම තමා ට්‍රිපක් යන්න ගියහම.... :D මේ හිතුනා, මේ ගියා.... :yes: :D :)

    දැන් මේ මාසේ ට්‍රිපට එන්න වෙන්නේ නැද්ද එතකොට.....??

    බැරි වෙඉ වගේ, හෙට වැඩට ගිහින් තමා නිවාඩු ගැන බලන්න ඕනි...
    මම සාමාන්‍යයෙන් duty absent වෙන්නේ නෑ
    absent වෙලා ගියත් හිතට මොකක්ද වගේ...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්.. :rofl::lol:

    දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
    ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
    නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා... :cool:
    සොන්කපාල අපේ කට්ටියනේ යන්නේ..ඔන්න ඔහේ බස් එක දියන් බං...:cool::cool: එළකිරි පව්ලේ ගමනක්නේ...:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිට වාහනේක ගිහින් දවස් දෙකක් වගේ නම් අවුලක් නෑ....:cool:
    ගොඩ දවස් උනොත් පොඩිඋන්ගේ කොට්ට, මෙට්ට, කිරි බෝතල් අරව මේවා උස්සන් යන්න ගියාම එපා වෙනවා...

    machan set karapanko meka :D kattiyagen ahamu :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ට පිසුද බන් :frown:
    ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න:growl:
    අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා :eek:
    ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ :no:
    දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්‍රේසර් එක රිලීස් කර ගන්න :rofl:

    පිස්සුද බන් කොහෙවත් යන එවුන් නිසා අපි විරසක වෙන්නේ නෑ.. :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල් ..අපායෙන් මූව එලෝලා !! මල යකා ඉස් බැක් !! :baffled: දැන් ඉතින් මූ කාගෙන කාගෙන එයි :lol::lol::rofl:
    :baffled:යමලෝකේ ලැප් ටික, මු අවොත් මස් කරාවි කියල යමයටත් බය ඇති....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක

    picnic.jpg

    picnic-580x435.jpg

    මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
    සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !! :D

    ස්ථානය : ත්‍රිකුණාමලය
    දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක

    පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !! :(
    නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !! :rofl:
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක

    picnic.jpg

    picnic-580x435.jpg

    මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
    සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !! :D

    ස්ථානය : ත්‍රිකුණාමලය
    දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක

    පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !! :(
    නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !! :rofl:
    api owata awilla apith wal weida danne na......
     
    Status
    Not open for further replies.