EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, දැක්කද කොසා දාල තියෙනවා අමුතුවෙන් නිවාඩු ගන්න ඕනිද කියල....:frown::frown:
    දන්නෙ නැති හින්දනෙ ඇහුවෙ කෙටියෝ! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නම් ඇත්ත :baffled:



    11.gif




    ඔව් කොහොමත් හෙන ගානක් යයි ... ආශ්චර්ය නෙ :cool:

    :oo::oo: අපේ එකක් අරන් ගියොත්, 700Km විතර ගමනට යයි නේ, එතකොට

    700 Km / 2.8 Km Per Liter = 250 Liter

    115 Liter Price X 250 Liter = Rs. 28,750/= :shocked: :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: අපේ එකක් අරන් ගියොත්, 700Km විතර ගමනට යයි නේ, එතකොට

    700 Km / 2.8 Km Per Liter = 250 Liter

    115 Liter Price X 250 Liter = Rs. 28,750/= :shocked: :(
    යකෝ ලේලන්ඩ් ලබ්බ ලීටරේට 2.8ට කරන්නෙ ? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැරි වෙඉ වගේ, හෙට වැඩට ගිහින් තමා නිවාඩු ගැන බලන්න ඕනි...
    මම සාමාන්‍යයෙන් duty absent වෙන්නේ නෑ
    absent වෙලා ගියත් හිතට මොකක්ද වගේ...

    :oo: හ්ම්ම්..... බලන්නකෝ එහෙනම්.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් ..අපායෙන් මූව එලෝලා !! මල යකා ඉස් බැක් !! :baffled: දැන් ඉතින් මූ කාගෙන කාගෙන එයි :lol::lol::rofl:

    :frown::growl::lol::rofl: හික්ස් අපායෙත් ෆෝරම් එකක් සෙට් උනා.... උන් මාව එලෙව්වා ඒකෙත් ත්‍රෙඩ් කන්න ගිහින්....!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled:යමලෝකේ ලැප් ටික, මු අවොත් මස් කරාවි කියල යමයටත් බය ඇති....:lol::lol:

    :rofl::rofl::lol: නෑ අපායේ උන්ට HP හොදයි කියාගෙන හිටියේ, මම ගිහින් HP Suckz... Toshiba Rockz කිව්වා විතරයි උන් මාව එලෙව්වා..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක

    picnic.jpg


    picnic-580x435.jpg


    මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
    සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !! :D


    ස්ථානය : ත්‍රිකුණාමලය
    දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක


    පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !! :(
    නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !! :rofl:


    :rofl::rofl: මොනවා උනත් ඩ්‍රයි සීසන් එක ගැන බොක්කෙන්ම එන වචන ටික කියලා තියෙනවා........ :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෝටල් වල ගනන් එහෙම කියපං. අනිත් එක ඔය පැති වල වතුර තත්වෙ‌ කොහොමද මේ දවස් වල ?


    26 - මොහොමඩ්ගෙ උපන්දිනෙද කොහෙද
    27 - සෙනසුරාද
    28 - ඉරිදා
    29 - පෝය

    අමුතුවෙන් නිවාඩු ගන්න තියනවාද ? :oo:

    :oo: අපිට සෙට් වෙච්ච එක නම් AC Room Only 3500/= ක්...... තව අපේ රා පෙරා කියලා මම Sea View කියලා එකකට කතා කරා.... ඒක ෆුල්..... තව මොකක්ද එකකට කතා කරා, ඒකේ රූම්ස් 2ක් විතරයි වේකන්ට් වෙලා තිබ්බේ.... ඒකේ රූම් එක විතරක් 6500/= :shocked:

    කට්ටියක් යන නිසා අර අපේ දෙන කිංග් 1 සෙට් උනා වගේ ගෙයක් සෙට් කරගත්තා නම් හරි..... :D

    වතුර ඉතින් අරන් යමු බූලි වලට..... බොන්න...... :)

    මිනිපුරයා දෙන කිංග් 1 ගේ ජොබමනේ කරන්නේ..... ඉතින් නිවාඩු අමාරු ඈති..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයාගේ එක දුවන්නේ නෑ කියන්නේ .. පොරගේ තාත්ත අඳුරන ඒ.සී එකක් තියෙනවා කිව්වා අද පණිවිඩේ දෙන්නම් කිව්වා !!:eek:

    :( හ්ම්ම්..... බලපන්.... නැත්නම් කඩුවෙල කොල්ලුපිටි දුවන එකෙක්ව බලමු...... හොද රෝසා එකක්..... දැන් අර ටාටා හුචක්කු ඒවත් තියෙනවා AC නම්...... :growl:
     
    Status
    Not open for further replies.