දන්නෙ නැති හින්දනෙ ඇහුවෙ කෙටියෝ!ඔව්, දැක්කද කොසා දාල තියෙනවා අමුතුවෙන් නිවාඩු ගන්න ඕනිද කියල....![]()

anunge tag highlight karala umbata eye madida ?danne na ban dapu tag ekak![]()


anunge tag highlight karala umbata eye madida ?
thava podden umbavama mattu.....![]()


ඒක නම් ඇත්ත
![]()
ඔව් කොහොමත් හෙන ගානක් යයි ... ආශ්චර්ය නෙ![]()

අපේ එකක් අරන් ගියොත්, 700Km විතර ගමනට යයි නේ, එතකොට

යකෝ ලේලන්ඩ් ලබ්බ ලීටරේට 2.8ට කරන්නෙ ?අපේ එකක් අරන් ගියොත්, 700Km විතර ගමනට යයි නේ, එතකොට
700 Km / 2.8 Km Per Liter = 250 Liter
115 Liter Price X 250 Liter = Rs. 28,750/=![]()
![]()

බැරි වෙඉ වගේ, හෙට වැඩට ගිහින් තමා නිවාඩු ගැන බලන්න ඕනි...
මම සාමාන්‍යයෙන් duty absent වෙන්නේ නෑ
absent වෙලා ගියත් හිතට මොකක්ද වගේ...
හ්ම්ම්..... බලන්නකෝ එහෙනම්.... 
දෙසැම්බර් වැඩේ සෙට් කරන්න කොසාට බාරදෙමු....![]()
එල එල..... කොහෙද යන්නේ දෙසැම්බර් .....

ලොල් ..අපායෙන් මූව එලෝලා !! මල යකා ඉස් බැක් !!දැන් ඉතින් මූ කාගෙන කාගෙන එයි
![]()



හික්ස් අපායෙත් ෆෝරම් එකක් සෙට් උනා.... උන් මාව එලෙව්වා ඒකෙත් ත්‍රෙඩ් කන්න ගිහින්....!! 
යමලෝකේ ලැප් ටික, මු අවොත් මස් කරාවි කියල යමයටත් බය ඇති....
![]()


නෑ අපායේ උන්ට HP හොදයි කියාගෙන හිටියේ, මම ගිහින් HP Suckz... Toshiba Rockz කිව්වා විතරයි උන් මාව එලෙව්වා.....

api owata awilla apith wal weida danne na......
අමුතුවෙන් නරක් වෙන්න දෙයක් උඹේ තියෙනවද බං.....??
අර රා පෙරා එක්ක නේද ඉන්නේ....?? 
මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක
![]()
![]()
මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !!
ස්ථානය : ත්‍රිකුණාමලය
දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක
පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !!
නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !!

මොනවා උනත් ඩ්‍රයි සීසන් එක ගැන බොක්කෙන්ම එන වචන ටික කියලා තියෙනවා........

හෝටල් වල ගනන් එහෙම කියපං. අනිත් එක ඔය පැති වල වතුර තත්වෙ කොහොමද මේ දවස් වල ?
26 - මොහොමඩ්ගෙ උපන්දිනෙද කොහෙද
27 - සෙනසුරාද
28 - ඉරිදා
29 - පෝය
අමුතුවෙන් නිවාඩු ගන්න තියනවාද ?![]()
අපිට සෙට් වෙච්ච එක නම් AC Room Only 3500/= ක්...... තව අපේ රා පෙරා කියලා මම Sea View කියලා එකකට කතා කරා.... ඒක ෆුල්..... තව මොකක්ද එකකට කතා කරා, ඒකේ රූම්ස් 2ක් විතරයි වේකන්ට් වෙලා තිබ්බේ.... ඒකේ රූම් එක විතරක් 6500/=

සංකපාලයාගේ එක දුවන්නේ නෑ කියන්නේ .. පොරගේ තාත්ත අඳුරන ඒ.සී එකක් තියෙනවා කිව්වා අද පණිවිඩේ දෙන්නම් කිව්වා !!![]()
හ්ම්ම්..... බලපන්.... නැත්නම් කඩුවෙල කොල්ලුපිටි දුවන එකෙක්ව බලමු...... හොද රෝසා එකක්..... දැන් අර ටාටා හුචක්කු ඒවත් තියෙනවා AC නම්...... 
අනේ යකෝ උඹ වල් වෙලා තියෙන තරම දැක්කම මට කලන්තේ වගේ !!![]()
මටත්.....!! 
danda bolaw kiyanne . nodakin thopi...
minipurayooo, munta amathamu!!!
මේ පාර උඹ ආවේ නැතොත් බලාගමු..... 