EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ කියපු එකට එකඟයි කියලා කිව්වෙ..
    ඔය "එකෙන්ම" කියන්නෙ..
    ඒක මිසක්..මම හිතුව රෙපක්වත් දුන්නද කියලා...:P:P
    වැල බාන එක නවත්තපං බං. එතකොට ඔය capacity එක හොඳටම ඇති :lol:
    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැල බාන එක නවත්තපං බං. එතකොට ඔය capacity එක හොඳටම ඇති :lol:

    යකෝ මාසෙට 60GB තෝ අල කනවද...:shocked::shocked: වැල බලන එක නවත්තපන්...:lol::lol: එක්කෝ බැඳපන්...:rofl::rofl:

    අනේ යකෝ ... :lol:

    2235010960.png

    අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරනව ඩෝ :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: එල එල... එතන ලාබයි..... තනිකර ගෙයක්මනේ..... :D
    කිං ගෙ ජොයින්ට එක කතා කරගත්තා. 27 එහෙ ඉන්න පුලුවං. :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැල බාන්නෙ නැති උනාම ඕක තමයි usage එක එන්නෙ. ඒකනෙ උඹට කිව්වෙ වැල බාන්න එපා කියලා :P

    සිරාවට වැලක් බලපු කාලයක් මතක නෑ :( ... යූ ටියුබ් ඇන්ඩ් වීඩියෝ ටියුටෝරියල්ස් වලට තමයි වැඩිපුර යන්නෙ :nerd:

    මේ ගුනේ උඹ එනවාද trinco යන්න ?

    මොන ට්‍රිප් ද මම මේ රස්සාවට හිර වෙලා ඉන්නෙ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට වැලක් බලපු කාලයක් මතක නෑ :( ... යූ ටියුබ් ඇන්ඩ් වීඩියෝ ටියුටෝරියල්ස් වලට තමයි වැඩිපුර යන්නෙ :nerd:

    මොන ට්‍රිප් ද මම මේ රස්සාවට හිර වෙලා ඉන්නෙ :dull:
    මාසෙට ඔච්චර tutorials බලනවා නං දැං උඹට අයින්ස්ටයින්ට වඩා දැනුමක් ඇතිනෙ ? :eek:
    ඔය ජොබට නිවාඩු දවස් නැද්ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාසෙට ඔච්චර tutorials බලනවා නං දැං උඹට අයින්ස්ටයින්ට වඩා දැනුමක් ඇතිනෙ ? :eek:
    ඔය ජොබට නිවාඩු දවස් නැද්ද ?

    :growl: මම විතරක් නෙවෙයි අපේ මල්ලිත් පාවිච්චි කරනව ... :sorry:

    මේ දවස් වල ෆුල් ටයිම් ජොබ් එකත් එක්ක පාර්ට් ටයිම් ප්‍රොජෙක්ට් දෙකක් බැලන්ස් කරනව ... ඒකයි අවුල ... නැත්තම් සති අන්ත නිවාඩු කොහොමත් :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl: මම විතරක් නෙවෙයි අපේ මල්ලිත් පාවිච්චි කරනව ... :sorry:

    මේ දවස් වල ෆුල් ටයිම් ජොබ් එකත් එක්ක පාර්ට් ටයිම් ප්‍රොජෙක්ට් දෙකක් බැලන්ස් කරනව ... ඒකයි අවුල ... නැත්තම් සති අන්ත නිවාඩු කොහොමත් :baffled:
    හා හා එහෙනං උඹ බැලන්ස් කරගෙන හිටපංකෝ.. :dull:
     
    Status
    Not open for further replies.