Web Family Rox...![]()
25GB
... 12.5 days for me 
-200

Web Family Rox...![]()
... 12.5 days for me 

වැල බාන එක නවත්තපං බං. එතකොට ඔය capacity එක හොඳටම ඇති25GB... 12.5 days for me
-200![]()

යකෝ මාසෙට 60GB තෝ අල කනවද...25GB... 12.5 days for me
![]()

වැල බලන එක නවත්තපන්...
එක්කෝ බැඳපන්...

ඒක මිසක්..මම හිතුව රෙපක්වත් දුන්නද කියලා...උඹ කියපු එකට එකඟයි කියලා කිව්වෙ..
ඔය "එකෙන්ම" කියන්නෙ..


වැල බාන එක නවත්තපං බං. එතකොට ඔය capacity එක හොඳටම ඇති![]()


අහ්..ඒක මිසක්..මම හිතුව රෙපක්වත් දුන්නද කියල...උඹ කියපු එකට එකඟයි කියලා කිව්වෙ..
ඔය "එකෙන්ම" කියන්නෙ..


වැල බාන එක නවත්තපං බං. එතකොට ඔය capacity එක හොඳටම ඇති![]()
යකෝ මාසෙට 60GB තෝ අල කනවද...වැල බලන එක නවත්තපන්...
එක්කෝ බැඳපන්...
![]()


අනේ යකෝ ...
![]()
අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරනව ඩෝ![]()


වැල බාන්නෙ නැති උනාම ඕක තමයි usage එක එන්නෙ. ඒකනෙ උඹට කිව්වෙ වැල බාන්න එපා කියලා

කිං ගෙ ජොයින්ට එක කතා කරගත්තා. 27 එහෙ ඉන්න පුලුවං.එල එල... එතන ලාබයි..... තනිකර ගෙයක්මනේ.....
![]()

වැල බාන්නෙ නැති උනාම ඕක තමයි usage එක එන්නෙ. ඒකනෙ උඹට කිව්වෙ වැල බාන්න එපා කියලා![]()
... යූ ටියුබ් ඇන්ඩ් වීඩියෝ ටියුටෝරියල්ස් වලට තමයි වැඩිපුර යන්නෙ 
මේ ගුනේ උඹ එනවාද trinco යන්න ?

මාසෙට ඔච්චර tutorials බලනවා නං දැං උඹට අයින්ස්ටයින්ට වඩා දැනුමක් ඇතිනෙ ?සිරාවට වැලක් බලපු කාලයක් මතක නෑ... යූ ටියුබ් ඇන්ඩ් වීඩියෝ ටියුටෝරියල්ස් වලට තමයි වැඩිපුර යන්නෙ
මොන ට්‍රිප් ද මම මේ රස්සාවට හිර වෙලා ඉන්නෙ![]()

මාසෙට ඔච්චර tutorials බලනවා නං දැං උඹට අයින්ස්ටයින්ට වඩා දැනුමක් ඇතිනෙ ?
ඔය ජොබට නිවාඩු දවස් නැද්ද ?
මම විතරක් නෙවෙයි අපේ මල්ලිත් පාවිච්චි කරනව ... 

හා හා එහෙනං උඹ බැලන්ස් කරගෙන හිටපංකෝ..මම විතරක් නෙවෙයි අපේ මල්ලිත් පාවිච්චි කරනව ...
මේ දවස් වල ෆුල් ටයිම් ජොබ් එකත් එක්ක පාර්ට් ටයිම් ප්‍රොජෙක්ට් දෙකක් බැලන්ස් කරනව ... ඒකයි අවුල ... නැත්තම් සති අන්ත නිවාඩු කොහොමත්![]()
