EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    anna malakaviya car eke yata waddagena gattak udin danna gihin !! :lol: oka moratuwata giyaa kiwwama hitha sahallu una mage :D muge driving nam supiri kawda danne na okata license dunne :eek:

    :shocked::shocked: මට හිතා ගතහැකි මුගේ ඩ්‍රයිවින් ගැන උඹ කියපු හැටියෙන්ම....... :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ළමයෝ රෑට කන්නේ නැද්ද....
    මම මේවා අස්කරන්නේ කොඉවෙලෙද ????:baffled::baffled:

    gtfo_get_out_guy_rage_face_comic_meme_flyer-p244286714848463406enytt_216.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපා මගේ කටට එන ඒවා..වයසින් බාල නිසා මොකුත් කියන්නේ නෑ..:dull::dull: එහෙනම් අහවල් එකක් කොරලද 25 පනින්නේ...:baffled::baffled:

    :frown::growl: බලාපිය දැන් දවසකට ෆිල්ම් 3ක් දෙනවා අපේ සයිට් එකෙන්.... ඉතින් ඒකෙත් වැඩිම සයිස් ෆිල්ම් එක තමා මම බාන්නේ......!!

    Code:
    http://www.baiscopelk.com/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නපුරේ සයිඩ් එකේ බොනවට කියන්නේ ලාව කරනවා කියල නේද එකයි ඇහුවේ මචන් :lol:
    අෆ්ෆා ඒවානම් මතක් කරන්න එෆ බන්
    ඒවා සෙට් කරලම එහෙම එකක් දාගමු
    ප්‍රශ්න කීපයක් තියෙනවා එකයි ඔය මාතෘකාවට බැස්සේ නැත්තේ මචන්
    සුවර් එකටම දෙසැම්බර් ඔක්කොම දාගමු මේකට යන්න පුළුවන් සෙට් එක යයිනේ
    මාමා අන්තරා වෙලා තම මස තුනක් නැති හින්ද ගැනී ඕකට යන්න එන්නේ නැහැ
    (හිතින් කලපනා කර කර හිටියේ ඔය පැත්තේ වන්දනා ගමනක් ලෙස ඇවිත් ඕකට සෙට් වෙන්න බලමු එක )
    මට ඕකට තනියෙන් යන්න දෙන්නෙත් නැහැ (මගේ පෙර වැරදි හින්ද)
    ගෙදර ඉන්නේ මායි ගැනියි දරුවයි හින්ද තනියෙන් දාල යන්නත් බැහැ
    ඔක්කොම හිතන්න එපයේ බන් :eek:

    :oo::oo: හ්ම්ම් එහෙනම් වෙන දවසක සෙට් වෙමු..... දැන් මම නම් කොහොමත් මේ ගමන යනවා.... අපේ අයියා කාර් එකට ටයරුත් අළුතෙන් දාගෙන දැන් මේ ට්‍රිප යන්න..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    balahanko muu wala maama wage indan wala monada ahanawa .. oka download karana okkoma wala kiyanne :sorry:

    :frown::growl: කවුද යකෝ වැල මාමා..... උඹ පුලුවන් නම් මගේ ලැප් එකෙන් එක වැලක් පෙන්වපන් බලන්න.......!! :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: බලාපිය දැන් දවසකට ෆිල්ම් 3ක් දෙනවා අපේ සයිට් එකෙන්.... ඉතින් ඒකෙත් වැඩිම සයිස් ෆිල්ම් එක තමා මම බාන්නේ......!!

    Code:
    http://www.baiscopelk.com/
    Lara Croft: Tomb Raider (2001)|අතීතය සිහිනයක් පමණයි
    පරිවර්තනය ගැන හිතාගන්න පුලුවං.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔය වෙලාවට තමයි තොට අමතන්න හිතෙන්නෙ. ඇයි යකෝ මම කිව්වෙ අපෙන් 2යි බාග 2යි එනවා කියලා!
    බස් ගැන මම දන්නෙ නෑ.. තරියාගෙන් තමයි අහන්න වෙන්නෙ. ඌට ඩිකියෙ යන්න බැරිම නං කැබින් එක ඇතුලට ගන්නං.. :P

    :sorry::sorry: හරි හරි Confirm ද කියලා ඈහුවේ සීයේ..... :D

    තරි මාමිව එහෙනම් ඩිකියේ දාගෙන යමු...... :yes:

    මල්කවියා තවම මේ ට්‍රිප ගැන කතාවක් නෑ.....?? ඌ එයිද....?? ආවොත් තරි මාමිට ඒකේ එන්න පුලුවන්...... නැත්නම් අපේ එකේ හෝ උඹේ එකේ ඩිකියේ...... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් දන්නා දේවල්, ඔව් බන් එහෙම කියනවා තමා....
    මමත් මේ ට්‍රිප ගැන කතා නොකරන්නේ යන්න බැරිවෙන නිසා....
    නිවාඩු ගන්න විදියක් ඇත්තෙම නෑ...
    දුක තමා, එත් මුන් ටික ගිහින් අපුවාවේ...:cool::cool:
    දෙසැම්බර් යන්න සෙට් කරගමු...
    වටයක් දාගත්තොත් මගින් මගින් එක එකාට සෙට් වෙන්න පුළුවන්...
    මගේ අදහස් වගයක් තියෙනවා, ලබන මාසෙම කියන්නම්.....

    :growl: umbalata kiwwoth baa ma thamai :angry: shik !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: කවුද යකෝ වැල මාමා..... උඹ පුලුවන් නම් මගේ ලැප් එකෙන් එක වැලක් පෙන්වපන් බලන්න.......!! :growl:

    thoge wala gana ahapan dena king gen :lol: yako eke paya 24 rema tho banne wala kiyala thamaa ou kiwwe :frown: thuu nodakin :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hik kandak wagelu thiyenne gedarata yana pare :sorry: kohe wadda gaththada manda wadinawanam silencer eka thamai wadinna ona..eelangata gear box eka thamaa :sorry: thadin wedunanam tsunami thamaa :eek:

    :oo: ඔය යන්තම් කොහේ හරි වැදෙන්න ඈති බං.... මගේ එකේ කොච්චර නම් යට වැදිලා තියෙනවද.....?? ඔය තියෙන්නේ යස අගේට..... කොහේ වදිනවද මන්දා..... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry::sorry: හරි හරි Confirm ද කියලා ඈහුවේ සීයේ..... :D

    තරි මාමිව එහෙනම් ඩිකියේ දාගෙන යමු...... :yes:

    මල්කවියා තවම මේ ට්‍රිප ගැන කතාවක් නෑ.....?? ඌ එයිද....?? ආවොත් තරි මාමිට ඒකේ එන්න පුලුවන්...... නැත්නම් අපේ එකේ හෝ උඹේ එකේ ඩිකියේ...... :rofl:
    මේ කියන හැටියට කවියා ඇටබොලෙ අරන් trinco ගියොත් ඒක බයිසිකල් බෝලයක් වෙලා නවතී! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Originally Posted by WICKILEAKS
    රත්නපුරේ සයිඩ් එකේ බොනවට කියන්නේ ලාව කරනවා කියල නේද එකයි ඇහුවේ මචන්
    අෆ්ෆා ඒවානම් මතක් කරන්න එෆ බන්
    ඒවා සෙට් කරලම එහෙම එකක් දාගමු
    ප්‍රශ්න කීපයක් තියෙනවා එකයි ඔය මාතෘකාවට බැස්සේ නැත්තේ මචන්
    සුවර් එකටම දෙසැම්බර් ඔක්කොම දාගමු මේකට යන්න පුළුවන් සෙට් එක යයිනේ
    මාමා අන්තරා වෙලා තම මස තුනක් නැති හින්ද ගැනී ඕකට යන්න එන්නේ නැහැ
    (හිතින් කලපනා කර කර හිටියේ ඔය පැත්තේ වන්දනා ගමනක් ලෙස ඇවිත් ඕකට සෙට් වෙන්න බලමු එක )
    මට ඕකට තනියෙන් යන්න දෙන්නෙත් නැහැ (මගේ පෙර වැරදි හින්ද)
    ගෙදර ඉන්නේ මායි ගැනියි දරුවයි හින්ද තනියෙන් දාල යන්නත් බැහැ
    ඔක්කොම හිතන්න එපයේ බන්

    muu anik eka :frown: munge kaiyya witharai wada naa :growl: arahe yamu mehe yamu..set karama magulak kiyanawa :angry: onna ohe allala damu mei redde trip eka :growl:
     
    Status
    Not open for further replies.