මේකට උත්තරයක් දුන්නොත් අරූ එයි අවි අමෝරගෙන![]()
amora neme mini mora
![]()


මේකට උත්තරයක් දුන්නොත් අරූ එයි අවි අමෝරගෙන![]()
amora neme mini mora
![]()


ane manda gattak thiyenawalu.. muu gatta pannanna hadanna athi knight rider wage.. mu perahara mawathata damma damilla mathak wenakota mage roma koopa kelin wenawa
thawa poddek bike karaya bere wawe
mama shape eke wheel ekaka awa
![]()
මූට රේඩියෝ ලයිසන්වත්ද තියෙන්නේ.....?? 
mata oya paya gana mawi mawi penawa ban
muwa porn star kenek karala yawanna ona
ay yako payak koranawa kiyanne lesi pahasu wadak da ?
![]()



pala yanna mama ekakata wath aye enne naa
anik eka ara minipura gobila
marenna haduwa set wemu kiyala dan bambuwak kiyanawa
yakune ganu enne naththan thopila hari wara
thopi denna polla thibboth married club eka hathara maaimata enne na mama nam
![]()
හරි තොපි එකෙක්වත් එන්න ඕනෙ නෑ.
මම යනවා මගෙ family එකත් එක්ක. ඕන එකෙක් ඔන ලබ්බක් කරගනින්!![]()

බැඳපු නැති උන් කව්ද යන්නේ..
![]()
එහෙනං වෙලාවට මූ රවුම් කාර් එකක්ම ගත්තේ. fb15 ගත්තා නං මාසෙ යනකොට ඒකත් k12 වෙලා තියෙයි!![]()


yaluwa nisa thamai yako awemuu mawa bassanna maradana paththe awanam three wheel deka thunakama athullanawa
![]()

මතක් කරන්න එපා මරදානේ ත්‍රී වීල් වගේම බයික් කාරයොත්...... 
මේ ළමයෝ රෑට කන්නේ නැද්ද....
මම මේවා අස්කරන්නේ කොඉවෙලෙද ????![]()
ළමයෝ කිව්වේ උඹේ පොඩි උන් දෙන්නට වෙන්න ඈති නේ..... 
mu N16 ganna giye..mama kiwwa gaththa nam kohoma hiteeda kiyala muge wife tai mutai![]()
උඹ අර N16 එක මල්කවියගේ ඈගේ ගහන්න නේද ට්‍රයි කලේ......?? අර මීටර් කරකවපු එක.....?? 
umbalata kiwwoth baa ma thamai
shik !!

මේ දෙන කිංග් ලා ඔක්කොම එකයි..... 

Lara Croft : Tomb Raider => අතීතය සිහිනයක් පමනයි.ඒ මොකෝ....??

thoge wala gana ahapan dena king genyako eke paya 24 rema tho banne wala kiyala thamaa ou kiwwe
thuu nodakin
![]()

ඕකට *මිනෙන්න එපායේ......?? 
හරි ඉතින් දැන් යනවනේ කට්ටිය 10 ක් විතර නේද..යුරාජ් අයියලාගේ 4 යි..කොසා අයියලාගේ 2 යි බාග 2 යි..තරි අයියයි..එතනම 8 ක් නේ..බැඳපු නැති උන් කව්ද යන්නේ..
![]()

මේ කියන හැටියට කවියා ඇටබොලෙ අරන් trinco ගියොත් ඒක බයිසිකල් බෝලයක් වෙලා නවතී!![]()
ඈයි බං මල්කවියට පිටිපස්සේ සීට් එකේ පෙම් කෙල කෙල යන්න පුලුවන් තරි මාමාව ඩ්‍රයිවර් වැඩේට දාලා...... 
muu anik ekamunge kaiyya witharai wada naa
arahe yamu mehe yamu..set karama magulak kiyanawa
onna ohe allala damu mei redde trip eka
![]()

මේ විකාර නැතුව අපි යමු.... හරිය.....
උඹව ඩිකියේ දාගෙන හරි අපි යනවා.....

එහෙනං 3න්දෙනාම ඇටබෝලෙ පිටින් කලාවැවෙ ඉඳියි!ඈයි බං මල්කවියට පිටිපස්සේ සීට් එකේ පෙම් කෙල කෙල යන්න පුලුවන් තරි මාමාව ඩ්‍රයිවර් වැඩේට දාලා......
![]()

wadak naa ban owa gana katha karala![]()
![]()
අල්මාරියෙ සූකරයො තියන් ඉන්න එකාත් එනනෙ නෑ![]()

එන්නේ නැති උන් හිටපල්ලා.... අපි යමු.... දෙසැම්බර් වල ට්‍රිප් දාගත්තත් ඔච්චර තමා..... අපි සෙට් එක ගිහින් එමු බං....

mun koodu wala indan pora talk denne apiwa koodu karala wage pennannaatha arala damu nikan nahinne mokatada ?
mama yanawa ban yanna
![]()

ඔන්න ඕකනේ වැඩේ.... ඔයා වැඩේ අත අරිනවනේ පොඩ්ඩ ඈත්නම්......
යකෝ මම දැං කිං ගෙ ජොයින්ට් එක confirm කරලා තියෙන්නෙ! පාරෙ ඉන්න උන් ටිකක් හරි දාගෙන යන්න වෙන්නචා!![]()


අවුලක් නෑ බං..... එහේ 3500ට ඔය ගේම ගන්න ලැබිච්ච එක ලාභයි අත උඩින්.... අපි ගත්ත තැන එක රූම් එකක් 3500........ 