EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ane manda gattak thiyenawalu.. muu gatta pannanna hadanna athi knight rider wage.. mu perahara mawathata damma damilla mathak wenakota mage roma koopa kelin wenawa :lol: thawa poddek bike karaya bere wawe :rofl: mama shape eke wheel ekaka awa :P

    :shocked: මූට රේඩියෝ ලයිසන්වත්ද තියෙන්නේ.....?? :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl: pala yanna mama ekakata wath aye enne naa :no: anik eka ara minipura gobila :frown: marenna haduwa set wemu kiyala dan bambuwak kiyanawa :growl: yakune ganu enne naththan thopila hari wara :frown: thopi denna polla thibboth married club eka hathara maaimata enne na mama nam :no:

    හරි තොපි එකෙක්වත් එන්න ඕනෙ නෑ.
    මම යනවා මගෙ family එකත් එක්ක. ඕන එකෙක් ඔන ලබ්බක් කරගනින්! :growl:

    හරි ඉතින් දැන් යනවනේ කට්ටිය 10 ක් විතර නේද..යුරාජ් අයියලාගේ 4 යි..කොසා අයියලාගේ 2 යි බාග 2 යි..තරි අයියයි..එතනම 8 ක් නේ..:):) බැඳපු නැති උන් කව්ද යන්නේ..:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: :rofl:
    එහෙනං වෙලාවට මූ රවුම් කාර් එකක්ම ගත්තේ. fb15 ගත්තා නං මාසෙ යනකොට‌ ඒකත් k12 වෙලා තියෙයි! :lol:

    :rofl::rofl:

    yaluwa nisa thamai yako awe :growl: muu mawa bassanna maradana paththe awanam three wheel deka thunakama athullanawa :growl:

    :frown::growl: මතක් කරන්න එපා මරදානේ ත්‍රී වීල් වගේම බයික් කාරයොත්...... :angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි ඉතින් දැන් යනවනේ කට්ටිය 10 ක් විතර නේද..යුරාජ් අයියලාගේ 4 යි..කොසා අයියලාගේ 2 යි බාග 2 යි..තරි අයියයි..එතනම 8 ක් නේ..:):) බැඳපු නැති උන් කව්ද යන්නේ..:rolleyes:

    uba palayan :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කියන හැටියට කවියා ඇටබොලෙ අරන් trinco ගියොත් ඒක බයිසිකල් බෝලයක් වෙලා නවතී! :lol:

    :oo: ඈයි බං මල්කවියට පිටිපස්සේ සීට් එකේ පෙම් කෙල කෙල යන්න පුලුවන් තරි මාමාව ඩ්‍රයිවර් වැඩේට දාලා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    muu anik eka :frown: munge kaiyya witharai wada naa :growl: arahe yamu mehe yamu..set karama magulak kiyanawa :angry: onna ohe allala damu mei redde trip eka :growl:

    :frown::growl: මේ විකාර නැතුව අපි යමු.... හරිය..... :D උඹව ඩිකියේ දාගෙන හරි අපි යනවා..... :yes: :D :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඈයි බං මල්කවියට පිටිපස්සේ සීට් එකේ පෙම් කෙල කෙල යන්න පුලුවන් තරි මාමාව ඩ්‍රයිවර් වැඩේට දාලා...... :rofl:
    එහෙනං 3න්දෙනාම ඇටබෝලෙ පිටින් කලාවැවෙ ඉඳියි! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wadak naa ban owa gana katha karala :no::( :baffled:

    අල්මාරියෙ සූකරයො තියන් ඉන්න එකාත් එනනෙ නෑ :growl:

    :frown::growl: එන්නේ නැති උන් හිටපල්ලා.... අපි යමු.... දෙසැම්බර් වල ට්‍රිප් දාගත්තත් ඔච්චර තමා..... අපි සෙට් එක ගිහින් එමු බං.... :D :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mun koodu wala indan pora talk denne apiwa koodu karala wage pennanna :growl: atha arala damu nikan nahinne mokatada ? :frown::( mama yanawa ban yanna :sorry:

    :frown::growl: ඔන්න ඕකනේ වැඩේ.... ඔයා වැඩේ අත අරිනවනේ පොඩ්ඩ ඈත්නම්...... :angry:

    යකෝ මම දැං කිං ගෙ ජොයින්ට් එක confirm කරලා තියෙන්නෙ! පාරෙ ඉන්න උන් ටිකක් හරි දාගෙන යන්න වෙන්නචා! :growl:

    :rofl::cool::yes: අවුලක් නෑ බං..... එහේ 3500ට ඔය ගේම ගන්න ලැබිච්ච එක ලාභයි අත උඩින්.... අපි ගත්ත තැන එක රූම් එකක් 3500........ :shocked:
     
    Status
    Not open for further replies.