තරහ අවසර අයිය ..අපි නිවාඩු ගන්න බලන්නම් !
![]()

අන්න එහෙම වරෙන්......
අක්කයි පොඩ්ඩයිත් එක්කන් වරෙන්..... 
තරහ අවසර අයිය ..අපි නිවාඩු ගන්න බලන්නම් !
![]()

අන්න එහෙම වරෙන්......
අක්කයි පොඩ්ඩයිත් එක්කන් වරෙන්..... 
pala yanna mama ekakata wath aye enne naa
anik eka ara minipura gobila
marenna haduwa set wemu kiyala dan bambuwak kiyanawa
yakune ganu enne naththan thopila hari wara
thopi denna polla thibboth married club eka hathara maaimata enne na mama nam
![]()

මේ මේ විකාර නැතුව අපි ටික යමු බං...... තව දවස් තියෙනවනේ.... කට්ටිය සෙට් වෙයි.... 
thangawelu ekka umba nidiyapan raata dan joint eke![]()
කොසා ලිඳේ...![]()

ඈති යාන්තම් කොසාවත් ලිදකට දාගත්තා.....

හරි තොපි එකෙක්වත් එන්න ඕනෙ නෑ.
මම යනවා මගෙ family එකත් එක්ක. ඕන එකෙක් ඔන ලබ්බක් කරගනින්!![]()
ඈයි යකෝ අපිත් එනවනේ බං.....?? මේ ඕනා පයන්නක්... ඔය කාර් එක හදා ගනින්..... නැත්නම් දැන්ම තියා මග දිගට තියෙන ගැරේජ් වල ලිස්ට් එකක් ගනින්...... 
හරි ඉතින් දැන් යනවනේ කට්ටිය 10 ක් විතර නේද..යුරාජ් අයියලාගේ 4 යි..කොසා අයියලාගේ 2 යි බාග 2 යි..තරි අයියයි..එතනම 8 ක් නේ..බැඳපු නැති උන් කව්ද යන්නේ..
![]()
ඈයි ලීකා යනවා කිව්වා නේද....?? උඹත් වරෙන් අගේ නොකර...... 
Lara Croft : Tomb Raider => අතීතය සිහිනයක් පමනයි.
කොහෙන්ද යකෝ එහෙම පරිවර්තනය උනේ ??![]()

ඒක නිකන් උපමාවක් වගේ දාලා ඈත්තේ.... උඹ බලපන්කෝ රොයිලියාගේ සබ් එකක් එක්ක එහෙම ෆිල්ම් එකක්..... මැක්සා..... 
ඔය යට කෑලි එල්ලෙන බොංගෝ වගෙ නෙමෙ බොල මගේ වාහනෙ. ටැංකියෙ ඩීසල් තියනකං දුවනවා.ඈයි යකෝ අපිත් එනවනේ බං.....?? මේ ඕනා පයන්නක්... ඔය කාර් එක හදා ගනින්..... නැත්නම් දැන්ම තියා මග දිගට තියෙන ගැරේජ් වල ලිස්ට් එකක් ගනින්......
![]()

english film වලට සිංහල subtitle නං මට ඕනෙ නැ.. එහෙම බලන්න ඕනෙ නං ඔය තියෙන්නෙ චැනල් 5 ක්ම..ඒක නිකන් උපමාවක් වගේ දාලා ඈත්තේ.... උඹ බලපන්කෝ රොයිලියාගේ සබ් එකක් එක්ක එහෙම ෆිල්ම් එකක්..... මැක්සා.....
![]()
ඈයි යකෝ අපිත් එනවනේ බං.....?? මේ ඕනා පයන්නක්... ඔය කාර් එක හදා ගනින්..... නැත්නම් දැන්ම තියා මග දිගට තියෙන ගැරේජ් වල ලිස්ට් එකක් ගනින්......
![]()


එහෙනං 3න්දෙනාම ඇටබෝලෙ පිටින් කලාවැවෙ ඉඳියි!![]()

ඈයි බං එහෙම වෙන්නේ..... තරියට පුරුදු වාහනේනේ...... 

ඔය යට කෑලි එල්ලෙන බොංගෝ වගෙ නෙමෙ බොල මගේ වාහනෙ. ටැංකියෙ ඩීසල් තියනකං දුවනවා.![]()

දැන් මේකෙන් තරියට ලිදද කොසාට ලිදද....?? 
අරුං දෙන්නා පෙම් කෙලින කොට උඹ හිතන්නෙ dry season තියන එකා පාර බලං යයි කියලාද ?ඈයි බං එහෙම වෙන්නේ..... තරියට පුරුදු වාහනේනේ......
![]()

english film වලට සිංහල subtitle නං මට ඕනෙ නැ.. එහෙම බලන්න ඕනෙ නං ඔය තියෙන්නෙ චැනල් 5 ක්ම..

අරුං දෙන්නා පෙම් කෙලින කොට උඹ හිතන්නෙ dry season තියන එකා පාර බලං යයි කියලාද ?![]()
මැදින් කර්ටන් එකක් දාමු..... 
ආහ් කුකුලනි කිමද වන්නෙ? කුකුල් සවාරිය කවද්ද යන්නෙ ?
මේ මාසේ 27,28 සහ 29..... 
මේ මාසේ 27,28 සහ 29.....
![]()
