කුකුල් චූන් කාරයෝ![]()
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ද කියන්නේ ඕක ?![]()

විකියා ලිදට...... 
කුකුල් චූන් කාරයෝ![]()
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ද කියන්නේ ඕක ?![]()

විකියා ලිදට...... 
pissuda ban uta onema nam dennam kiwwe.. okata oka deela wasala inna hamba wenne na
![]()
ඕක නම් අනේ මන්දා බං..... උඹටත් අර ලදරම ඈගේ ගහලා, හිට්ලරුත් ලදරමකට සෙට් උනා නේ......
හැබැයි ඒකේ සීට් සෙට් එක නම් එල..... 
හරි හරි උඹ රට ගියා කියලා කියා ගන්නනේ ඕනා.......!!
![]()

ටික දවසකට එළකිරි නොඑමි !! බායි !!
යකෝ ට්‍රිප් එකේ ඕගනයිසර් එන්නේ නැතුව කොහොමද....?? 

කවියා තාමත් කාර් එක ඇතුලෙද ?![]()
නෑ ඌ කාර් එක යට පැදුරක් දාගෙන නිදිලු ඔයිල් ලීක් එකක් එහෙම තියෙනවද බලන්න ඊයේ අර ගැට්ට උඩින් ගියාට පස්සේ....... 
කවියා වාහනෙ ගෝස්තරේ මේක දාන බව දන්න හින්ඳා වෙන්න ඕන මූ එන්නෙ නැත්නෙයකෝ ට්‍රිප් එකේ ඕගනයිසර් එන්නේ නැතුව කොහොමද....??
![]()

අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .

හුටා.......!!නැ එල් ජි එල්සිඩිය ඉදිරිපිටදී![]()
හරී.... උඹට තියෙන්නේ LG LCD එකක්....
මොකද උබ ගෙට වෙනවාද අද හෙට![]()


මෙන්න දාපු ඒකා
ඕක දාපන්කෝ කම්බා යාලුවෝ කියල![]()

මම කිව්වේ මූ ටැග් එඩිට් කර කර ඉන්නවා දැක්කා කියලා..... 



මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද
නඩත්තු කෙස් එකද්ද![]()

නඩත්තු කේස් එකක් වගේ.......!! අනේ අසරණයා එහෙම ගොන් වැඩක් කරන්නේ නැහැකියල මට නම් සුවර්
මොකද එහෙනම් ඌට වෙලා තියෙන්නේ.......?? 
ඇටබොලෙ සමග කවියා අතුරුදහන්..![]()

ඒක තමා.... මම හිතන්නේ ඕකා ඔයිල් ලීක් ද කියලා බලනවා ඈති.... 
අම්මපල්ලා උබෙත් ටිකිරි මොලේ .උබටත් යමක් කමක් තෙරෙනේව එහෙනම් ... ට්‍රිප් එක යන්න එනවා හොදේ ....![]()

හරි හරි වරෙන්... දැන් තියෙන්නේ වාහන ප්‍රශ්නයක් තමා..... මට නම් වාහනයක් තිබේ.... කොස් පොල් සීයාගේ වාහනෙත් ෆුල්.... උඹයි තරියයි ඩිකි වල තමා..... 
යකෝ බෝතල් අස්සේ කුප්පි හොයන්න ආවදමට කෙල්ලෙක් හොයාලා දෙනවද...

කවියා වාහනෙ ගෝස්තරේ මේක දාන බව දන්න හින්ඳා වෙන්න ඕන මූ එන්නෙ නැත්නෙ![]()

හික්ස්.... මේවට මුකුත් කිව්වොත්, අපේ ඔෆිස් එක ඉස්සරහා කොළ සුදු බොංගෝ එකක් තියෙයි ටිකකින්..... ඕකා හොරාට මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ දාගෙන ඉන්නේ...... 


මට කෙල්ලෙක් හොයාලා දෙනවද...
මේ ත්‍රෙඩ් එකටම නම් ඉන්නේ එක කිකිළියයි..... 
යකෝ තරියටහරි හරි වරෙන්... දැන් තියෙන්නේ වාහන ප්‍රශ්නයක් තමා..... මට නම් වාහනයක් තිබේ.... කොස් පොල් සීයාගේ වාහනෙත් ෆුල්.... උඹයි තරියයි ඩිකි වල තමා.....
![]()
