EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: pissuda ban uta onema nam dennam kiwwe.. okata oka deela wasala inna hamba wenne na :eek::no::baffled:

    :shocked: ඕක නම් අනේ මන්දා බං..... උඹටත් අර ලදරම ඈගේ ගහලා, හිට්ලරුත් ලදරමකට සෙට් උනා නේ...... :( හැබැයි ඒකේ සීට් සෙට් එක නම් එල..... :D
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :rofl::lol: හරි හරි උඹ රට ගියා කියලා කියා ගන්නනේ ඕනා.......!! :rofl:


    අම්මපල්ලා උබෙත් ටිකිරි මොලේ .උබටත් යමක් කමක් තෙරෙනේව එහෙනම් ... ට්‍රිප් එක යන්න එනවා හොදේ .... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියා තාමත් කාර් එක ඇතුලෙද ? :lol:

    :rofl: නෑ ඌ කාර් එක යට පැදුරක් දාගෙන නිදිලු ඔයිල් ලීක් එකක් එහෙම තියෙනවද බලන්න ඊයේ අර ගැට්ට උඩින් ගියාට පස්සේ....... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: යකෝ ට්‍රිප් එකේ ඕගනයිසර් එන්නේ නැතුව කොහොමද....?? :growl::frown:
    කවියා වාහනෙ ගෝස්තරේ මේක දාන බව දන්න හින්ඳා වෙන්න ඕන මූ එන්නෙ නැත්නෙ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .

    :shocked::shocked: හුටා.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ එල් ජි එල්සිඩිය ඉදිරිපිටදී :baffled:

    :oo: හරී.... උඹට තියෙන්නේ LG LCD එකක්.... :D :P

    මොකද උබ ගෙට වෙනවාද අද හෙට :dull:

    :rofl::rofl:

    මෙන්න දාපු ඒකා :growl:
    ඕක දාපන්කෝ කම්බා යාලුවෝ කියල :rofl:

    :oo::oo: මම කිව්වේ මූ ටැග් එඩිට් කර කර ඉන්නවා දැක්කා කියලා..... :rofl:


    :rofl::baffled::dull:

    මොකෝ ලිකෝ තරියට ක්රිමිනොල් කෙස් එකද්ද :shocked:
    නඩත්තු කෙස් එකද්ද :shocked:

    :oo::oo: නඩත්තු කේස් එකක් වගේ.......!!

    අනේ අසරණයා එහෙම ගොන් වැඩක් කරන්නේ නැහැ :no: කියල මට නම් සුවර්

    :shocked: මොකද එහෙනම් ඌට වෙලා තියෙන්නේ.......?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපල්ලා උබෙත් ටිකිරි මොලේ .උබටත් යමක් කමක් තෙරෙනේව එහෙනම් ... ට්‍රිප් එක යන්න එනවා හොදේ .... :rofl:

    :rofl::rofl: හරි හරි වරෙන්... දැන් තියෙන්නේ වාහන ප්‍රශ්නයක් තමා..... මට නම් වාහනයක් තිබේ.... කොස් පොල් සීයාගේ වාහනෙත් ෆුල්.... උඹයි තරියයි ඩිකි වල තමා..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියා වාහනෙ ගෝස්තරේ මේක දාන බව දන්න හින්ඳා වෙන්න ඕන මූ එන්නෙ නැත්නෙ :lol:

    :rofl::lol: හික්ස්.... මේවට මුකුත් කිව්වොත්, අපේ ඔෆිස් එක ඉස්සරහා කොළ සුදු බොංගෝ එකක් තියෙයි ටිකකින්..... ඕකා හොරාට මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ දාගෙන ඉන්නේ...... :dull::baffled::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl: හරි හරි වරෙන්... දැන් තියෙන්නේ වාහන ප්‍රශ්නයක් තමා..... මට නම් වාහනයක් තිබේ.... කොස් පොල් සීයාගේ වාහනෙත් ෆුල්.... උඹයි තරියයි ඩිකි වල තමා..... :rofl:
    යකෝ තරියට
    බොන්ගෝ 1
    ලංකාවටම එකක් වූ බිටල් එක
    ආයේ කෝ උගේ විට්ස් එක

    වහන තුනක් හිමි එකා උබලගේ ඩී කියේ යන්න එයි:eek:
     
    Status
    Not open for further replies.