වෙන මොකුත් ගැට්ටක් කඩාගත්තේ නෑ නේද ?pare nemei ban... geta ganna thana..
apoo ehema yanna puluwannam melahakata ghilla...![]()


වෙන මොකුත් ගැට්ටක් කඩාගත්තේ නෑ නේද ?pare nemei ban... geta ganna thana..
apoo ehema yanna puluwannam melahakata ghilla...![]()


කොහෙද වැදුනෙ ? සයිලන්සර් එකෙද ?
වෙන මොකුත් ගැට්ටක් කඩාගත්තේ නෑ නේද ?![]()

mama nodannawaye ph wala rage
mage nanda mama punchi bappa podi nana okkoma nursin ne![]()



පෙට්රල් ටැංකිය නෙමෙයිනෙ?ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..
පෙට්රල් ටැංකිය නෙමෙයිනෙ?
ඔව්. සෑහෙන කාලෙකට පස්සෙ ඕක වැඩ කරන්නෙ නැතුව ගියෙ..
හොඳා හොඳා. අපි ඔක්කොමටම කලින් පින් දහම් කරගෙන ඉන්න ඕන කාලෙ ඇවිත් තියෙන්නෙ ඌට තමා![]()

SLT 512....?? මට නම් උන්ට ජාතිය අමතලම එපා වෙලා මේක......
කාර් එක වික්කෙත් මොකද්ද වැඩකට සල්ලි ඕන වෙලානෙ. ඒකට බැහැල ඇති දැං..
ඒ සීන් සෙට් වෙන්නේ දෙසැම්බර් වල මම හිතන්නේ..... ඉස්කෝල වල අළුත් වාරේ සෙට් වෙනකොටනේ..... 
ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..

Ewa godak kalekata kalin kadagaththe...![]()



ganan ganna epa, silencer eka wadinna athi.
aye danakota balala dapan....
![]()

පොත් මුදලාලිලා අවුරුද්දටම ඇතිවෙන්න හම්බකරන මාසේ....ඒ සීන් සෙට් වෙන්නේ දෙසැම්බර් වල මම හිතන්නේ..... ඉස්කෝල වල අළුත් වාරේ සෙට් වෙනකොටනේ.....
![]()


leka ta kiyamu katha karanna kiyala wife ta![]()
ඒක කොහොමටවත් කෙරෙන්නේ නෑ.... ලීකාට තහනම් කලාපයක් කොහුවල.... බලමු හෙට උදේට තරි මාමාගේ ලොකු මල්ලිගේ (චීනාගේ) ලැප ගෙනෙහින් දෙන්න තියෙනවා..... ඒ ගමන් තරි මාමලාගේ ගෙවල් පැත්තට ඔලුව දාලා බලන්නම් මූ නිවාස අඩස්සියෙද කියලා....... 
ehema ithin awulak ne ban wahane.. podi podi scn wagayak thibba.. mu wahane aran ennath kiwwa ewa hadala dennam kiyala... ada udeth katha kara...
ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..

8mbps - webfamilySLT 512....?? මට නම් උන්ට ජාතිය අමතලම එපා වෙලා මේක......
![]()

අම්මටසිරි.. ඒකත් එහෙමද ? මූට මොකක් හරි අවුලක්ද එහෙනං ?ඒ සීන් සෙට් වෙන්නේ දෙසැම්බර් වල මම හිතන්නේ..... ඉස්කෝල වල අළුත් වාරේ සෙට් වෙනකොටනේ.....
![]()

ගණන් නෙවේ බන්,
ඔය නිවාඩු ටික ගන්න කතා කරලා අද ලොක්කි එක්ක ඇරගත්තත් එක්ක...
අපේ ඉන්නවා උපාසක බඩු ටිකක්, උන් පෝයට සිල්ගන්නවා ෂෝ එකට,
ඉතින් උන් ගියමසේදීම මේ මාසේ පෝය බූක් කරලා,
අපිව දැනුවත් කලානම් අපි උන්ට කලින් බූක් කරගන්නවානේ...
ඉස්සෙල්ල ඉල්ලපු එකට හම්බවෙනවා,
නිකරුනේ ph ඉල්ලලා නිවාඩු ගන්න එක අපරාදේ නිසා ඉල්ලුවේ නෑ, මොකද ph වල වැඩ කලොත්.................![]()

එහෙනම් මොනවා කරන්නද....?? අපි සෙට් වෙන උන් ටික සෙට් වෙලා යනවා......

dan ithin yata wadda gaththanam ubama hadaganna kiyai![]()

uba kokatath oluwa danna kalin muttiya dala balapan banඒක කොහොමටවත් කෙරෙන්නේ නෑ.... ලීකාට තහනම් කලාපයක් කොහුවල.... බලමු හෙට උදේට තරි මාමාගේ ලොකු මල්ලිගේ (චීනාගේ) ලැප ගෙනෙහින් දෙන්න තියෙනවා..... ඒ ගමන් තරි මාමලාගේ ගෙවල් පැත්තට ඔලුව දාලා බලන්නම් මූ නිවාස අඩස්සියෙද කියලා.......
![]()

මතක ඇතුව මුට්ටියක් අරන් පලඒක කොහොමටවත් කෙරෙන්නේ නෑ.... ලීකාට තහනම් කලාපයක් කොහුවල.... බලමු හෙට උදේට තරි මාමාගේ ලොකු මල්ලිගේ (චීනාගේ) ලැප ගෙනෙහින් දෙන්න තියෙනවා..... ඒ ගමන් තරි මාමලාගේ ගෙවල් පැත්තට ඔලුව දාලා බලන්නම් මූ නිවාස අඩස්සියෙද කියලා.......
![]()

කවියො, ඇත්තද මේ බයික් කාරයෝ බේරේ වැවට දැම්මාලු, යට හප්පගත්තාලු කියන්නෙ ?![]()

