EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::growl: පුහ් මුන්ගේ තියෙන ගණන්...... :angry:
    ගණන් නෙවේ බන්,
    ඔය නිවාඩු ටික ගන්න කතා කරලා අද ලොක්කි එක්ක ඇරගත්තත් එක්ක...:(
    අපේ ඉන්නවා උපාසක බඩු ටිකක්, උන් පෝයට සිල්ගන්නවා ෂෝ එකට,
    ඉතින් උන් ගියමසේදීම මේ මාසේ පෝය බූක් කරලා,
    අපිව දැනුවත් කලානම් අපි උන්ට කලින් බූක් කරගන්නවානේ...
    ඉස්සෙල්ල ඉල්ලපු එකට හම්බවෙනවා,
    නිකරුනේ ph ඉල්ලලා නිවාඩු ගන්න එක අපරාදේ නිසා ඉල්ලුවේ නෑ, මොකද ph වල වැඩ කලොත්.................:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියො, ඇත්තද මේ බයික් කාරයෝ බේරේ වැවට දැම්මාලු, යට හප්පගත්තාලු කියන්නෙ‌ ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියා තාමත් කාර් එක ඇතුලෙද ? :lol:

    :rofl: නෑ ඌ කාර් එක යට පැදුරක් දාගෙන නිදිලු ඔයිල් ලීක් එකක් එහෙම තියෙනවද බලන්න ඊයේ අර ගැට්ට උඩින් ගියාට පස්සේ....... :P

    :rofl::rofl::rofl::rofl:

    ammapa thope katawal.... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියො, ඇත්තද මේ බයික් කාරයෝ බේරේ වැවට දැම්මාලු, යට හප්පගත්තාලු කියන්නෙ‌ ? :P

    pissuda ban... :lol: aruge boru.. mata thama echchara oka huru ne ban.. ekanisa poddak speed wenawai... break gahanawai wedi wuna...
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ගණන් නෙවේ බන්,
    ඔය නිවාඩු ටික ගන්න කතා කරලා අද ලොක්කි එක්ක ඇරගත්තත් එක්ක...:(
    අපේ ඉන්නවා උපාසක බඩු ටිකක්, උන් පෝයට සිල්ගන්නවා ෂෝ එකට,
    ඉතින් උන් ගියමසේදීම මේ මාසේ පෝය බූක් කරලා,
    අපිව දැනුවත් කලානම් අපි උන්ට කලින් බූක් කරගන්නවානේ...
    ඉස්සෙල්ල ඉල්ලපු එකට හම්බවෙනවා,
    නිකරුනේ ph ඉල්ලලා නිවාඩු ගන්න එක අපරාදේ නිසා ඉල්ලුවේ නෑ, මොකද ph වල වැඩ කලොත්.................:cool:

    hmmmm...niwadu gana nam kathakaala wadak na ban!:growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    leka ta kiyamu katha karanna kiyala wife ta:eek:
    මරණ බයෙන් කොහුවලින් යන එකාටද කෝල් දෙන්න කියන්නෙ ? ඌ එතනම කම්බස් වෙලා තියෙයි.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්. සෑහෙන කාලෙකට පස්සෙ ඕක වැඩ කරන්නෙ නැතුව ගියෙ..

    හොඳ වැඩේ :cool:

    ටික දවසකට එන්නෙ නෑ කියලා ගියේ ඔන්න.. :dull:

    කාර් එක වික්කෙත් මොකද්ද වැඩකට සල්ලි ඕන වෙලානෙ. ඒකට බැහැල ඇති දැං..

    moko ban uta wela thiyenne.. call karata answer kareth ne... :oo:

    දැන් කාර් එක විකුණල ඉවරනෙ බන් ... ඔන්න දැන් බලාගනින් ආෆ්ටර් සේල්ස් :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hmmmm...niwadu gana nam kathakaala wadak na ban!:growl:
    වැඩක් නෑ බන් මුන්ට කොච්චර කීවත් මුන් තේරුම් ගන්නේ නෑ,:(:(
    මම මීට පස්සේ කියන්න යන්නේ නෑ ....
    නිවාඩුවක් ගන්න කන කට්ට දන්නේ අපිනේ....
    රෝස්ටර් එකකට වැඩ කරනවා කියන්නේ දුකක්....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කාර් එක විකුණල ඉවරනෙ බන් ... ඔන්න දැන් බලාගනින් ආෆ්ටර් සේල්ස් :lol::lol:

    ehema ithin awulak ne ban wahane.. podi podi scn wagayak thibba.. mu wahane aran ennath kiwwa ewa hadala dennam kiyala... ada udeth katha kara...
     
    Status
    Not open for further replies.