ගණන් නෙවේ බන්,පුහ් මුන්ගේ තියෙන ගණන්......
![]()
ඔය නිවාඩු ටික ගන්න කතා කරලා අද ලොක්කි එක්ක ඇරගත්තත් එක්ක...

අපේ ඉන්නවා උපාසක බඩු ටිකක්, උන් පෝයට සිල්ගන්නවා ෂෝ එකට,
ඉතින් උන් ගියමසේදීම මේ මාසේ පෝය බූක් කරලා,
අපිව දැනුවත් කලානම් අපි උන්ට කලින් බූක් කරගන්නවානේ...
ඉස්සෙල්ල ඉල්ලපු එකට හම්බවෙනවා,
නිකරුනේ ph ඉල්ලලා නිවාඩු ගන්න එක අපරාදේ නිසා ඉල්ලුවේ නෑ, මොකද ph වල වැඩ කලොත්.................


පුහ් මුන්ගේ තියෙන ගණන්......


නෑ ඌ කාර් එක යට පැදුරක් දාගෙන නිදිලු ඔයිල් ලීක් එකක් එහෙම තියෙනවද බලන්න ඊයේ අර ගැට්ට උඩින් ගියාට පස්සේ....... 

