EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා මාත් හිතුවේ ;)

    :oo::oo: දවස් තුනක ගමනක් නම් අපේ මිනිපුරට අමාරුලු..... ඉතින් බොහෝ විට අපේ ට්‍රිප් එකත් දවස් දෙකක් වෙන්න ඉඩ තිබේ.... :( බලමු බලමු.... තවම අවසාන තීරනේකට ආවේ නෑ නේ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෑන් එක හරිද? දැන් කවුද එලවන්නේ? අපි එන ගමන් සෙට් කරගමු ;)

    :oo::oo::no: දැනට ගමනට සෙට් වෙලා තියෙන්නේ වාහන දෙකයි..... යාරිස් එකක් සමග බැට් මෑන්ගේ වාහනේ..... ඊට අමතරව තවත් කාර් එකක් සෙට් විය හැක..... තව එන කට්ටිය අනුව, වෑන් එකක් සෙට් වීමට ඉඩ ඈත..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෑන් එකකුත් කතා කරගත්තාද ? :shocked:
    මුන් ඒකෙක් වත් විස්තර දෙන්නෙ නෑනෙ! :growl:

    :shocked::no: තවම අවසාන තීරණයක් නෑ නේ කී දෙනෙක් යනවද කියලා..... එතකම් වෑන් ගැන බැලුවේ නෑ මම...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thanx for the invitation machan
    ඒත් දැන් කැම්පස් පටං අරං සෙනසුරාද හිටං වැඩ වැටෙයි ඉස්සරහට සහ විභාග අත ලඟ :/

    :oo::oo: කෝ බං අර සීයට හය......?? :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිල්මන්;13630717 said:
    hoh ho mun ayyala unata chu batto wage chu kes walata ara gannawa ayyo salli
    api iskole yana kale park yanna apu nathuwama pahuwada katha karanne naha
    ඔකේ:(
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක

    picnic.jpg


    picnic-580x435.jpg


    මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
    සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !! :D


    ස්ථානය : ත්‍රිකුණාමලය
    දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක


    පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !! :(
    නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !! :rofl:
    bump
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්.... ඒකත් එහෙමද....?? මාත් මේ හදිසි කාරයෙක්ගේ ලැපක් ගලවගෙන බං..... ටොෂිබා එකක් නිසා ගැලෙව්වා.... HP ලඩ්ඩක් උනා නම් හදිසි කාරයට බම්බු ගහ ගන්න කියලා පැත්තකට දාලා නිදා ගන්නවා........ :rofl: :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය බොරු බං..රත්නයා අද එළියේ..බස් එක ඇතුලේ තමා බුදියන්නේ..ඔයාට ලොකු ලැපනේ..ඒකත් එක්කම බුදියගනින් කියලා එලියට දාලා...:lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔය බොරු බං..රත්නයා අද එළියේ..බස් එක ඇතුලේ තමා බුදියන්නේ..ඔයාට ලොකු ලැපනේ..ඒකත් එක්කම බුදියගනින් කියලා එලියට දාලා...:lol:
    :lol::lol: පව් බන් උදේ පාන්දර ඔහොම ලිඳේ දාන්න එපා..
     
    Status
    Not open for further replies.