EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ඕකුන් ඔක්කොම වල හොරු !! අනික බාසා හොඳය කියල පහු වෙනිදට වාහනේ කැඩුනොත් බාසා අලාභේ ගෙවනවද නෑනේ ? දැක්කනේ යුරජයගේ මක බාස් ? වැඩ දාන්න උන් නෑ අද කාලේ ලේසියෙන් හොයා ගන්න යන්තන් බාස්ල මක බාස් ල තමා ඉන්නේ !! :)

    :frown::growl: බාසලා මතක් කරන්න එපා බං..... මම ගෙදරට එක්කන් ඈවිත් හදන බාසා ඈරෙන්න, අනිත් බාසලා ගැන කතා කරන්න එපා...... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: බාසලා මතක් කරන්න එපා බං..... මම ගෙදරට එක්කන් ඈවිත් හදන බාසා ඈරෙන්න, අනිත් බාසලා ගැන කතා කරන්න එපා...... :no:

    තාම පරණ එව්වට පිළිතුරු !! :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකනේ කියන්නේ :lol::lol:... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !! :lol:

    :shocked::rofl::lol: හොද වෙලාවට ඩොකා මොරටුවේ මගේ මක බාසා ලගට එහෙම ඕක නොදැම්මේ..... එහෙම උනා නම් ඩොකාට ඕක ඌ කොහොම හරි ස්ටාර්ට් කරලා පෙන්වනවා........!! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::rofl::lol: හොද වෙලාවට ඩොකා මොරටුවේ මගේ මක බාසා ලගට එහෙම ඕක නොදැම්මේ..... එහෙම උනා නම් ඩොකාට ඕක ඌ කොහොම හරි ස්ටාර්ට් කරලා පෙන්වනවා........!! :rofl:

    ජගුවර් එක වමට කාපුවම දකුණට තමා හැරෙන්නේ එහෙනම් :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්නා මගුල තමා උඹ .. ගැස්ට්‍රික් වලට යෝගට් කන්න ඕන උදේට !! කූල් යන්න විනාඩි 30ක් විතර තියල සුමානයක් කාල බලල කියපන් !! උදේම කන්න ඕන නැගිට්ට ගමන් !! :yes:
    නෑ බන් අලුතෙන් කියන්නේ එපා කියල, ඕකෙන් වෙන්නේ තාවකාලික සහනයක් විතරලු. තුවාල වගේ තියෙනවනම් ඔය කිරි අහර හින්ද ඒවා සනීප වෙන එක පරක්කු වෙනවලු.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ රත්නපුරේ කොහෙන්ද බැන්දේ...:rolleyes:

    යකෝ අපිත් රත්නපුරේ හරිය ? මම නෙමේ අපේ තාත්තා හැබැයි !!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ අපිත් රත්නපුරේ හරිය ? මම නෙමේ අපේ තාත්තා හැබැයි !!
    මොන පැත්තේද ?
    දැන් මෙහෙ එන්නේ නැද්ද, නෑදෑයෝ බලන්න....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් අලුතෙන් කියන්නේ එපා කියල, ඕකෙන් වෙන්නේ තාවකාලික සහනයක් විතරලු. තුවාල වගේ තියෙනවනම් ඔය කිරි අහර හින්ද ඒවා සනීප වෙන එක පරක්කු වෙනවලු.

    යෝගට් වල සහ ජෙලි වල තියෙනවලු නේද බන් බැක්ටීරියා එකක් බඩවල් වල තුවාල සනීප කරන !! ඔය යෝගට් වැඩේ නම් ගොඩක් දුරට හරියනවා බන් ඕක ගොඩක් වෙලා එළියේ තියන්න කියන්නේ මොකෝ දන්නේ නෑ නේද ?
     
    Status
    Not open for further replies.