EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරන් වරෙන් පඬිය නොවී හදල දෙන්න !! මම මලාට විදුරු ඇරියේ නෑ බන් ඕකේ පිටිපස්සේ !! :frown:

    :oo: මගෙත් වෙලා තියෙන්නේ ඕකම තමා..... ඕපන් කරන්නෙම නැති නිසා, පවර් ෂටර් අවුල් යනවා වගේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඇහැව්වා මෙහෙ එකෙක්ගෙන්.. ඌ කිව්වා බැරි කමක් නෑ කියලා.. එහෙම වුනොත් MC එකේ හැමෝම වරෙල්ලා... එක්කන් යන්නම්.. :)

    :cool: එල එල අපි එනවා.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා :lol:

    :shocked: ඊට පස්සේ බලපන් ඔය කාර් එකට එන ජාතියේ නිසාන් එංජිමක් තියෙනවද කියලා.....!! :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: :lol: හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං.......!! :rofl: බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සෙට් විය හැක..... ගෙදර මොකෙක්වත් නැත..... :no: එනවා නම් වරෙන්.... පෙරාටත් කතා කරන්නම්...... ට්‍රින්කෝ ගිහිල්ලා බොන්න ඉන්නෙත් අපි දෙන්නා විතරයි බං.... අනිත් ඔක්කොම උන් බේබද්දෝ.......!! :rofl::lol::cool:
    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි.. අරන් එන්නම්කෝ.. තාම පිලිවෙත් ටික කරේ නෑ බං.. ඊට පස්සෙ තමයි එලියට දාන්න ඉන්නේ.. මේ ටිකේ අම්බානක වැඩ... :)

    :oo: මේ උඹ මුස්ලිම් පල්ලියට එහෙම අරන් යන්නේ නෑ නේ.....?? සයිලන්සර් බටේ කොන කපලා දායි වතාවත් කියලා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !! :angry:

    :rofl::lol: මම කිව්වේ, යාළුවන්ට කම්පියුටර් දුන්නා වගේ වැඩක් තමා ඕකත්..... :lol::rofl:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla


    මඩ වලින් පිරි වලි වලට බර ආතල් දවසක් වේවා හැම සහොදරයෙකුටම


    m04_19643923.jpg

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: උඹ හෙන පැණියා කිව්වලු...... :baffled::dull:

    :shocked: ehema kiyalada ? :frown: mama ahalanna giya paniyak naa ban ... mama hithuwa mun denna abank eke sofa eka uda indan kutu kutu gaanakota mage opayak hoyanawa athi kiyala :frown:
     
    Status
    Not open for further replies.