Yamaha Motorcycle Official Fan Page | EK

waima

Well-known member
  • 11.gif
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    මටත් මචන් තියෙන්නේ YAMAHA Gladiator එකක්. 2008 ගත්තේ. 40000ක් දුවලා තියෙනවා. එලකිරියට වැඩ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    17138117165830336210434.jpg


    17138117165834336358012.jpg



    menna meka nam danata aurudu dekakata kalin tibba. supirima athal ekak gatta. power valve ekka kiyalaaaaaaaaaaa wadak nahaa.....

    ita passe XR BAJA ekak padala dan supurudu Pulsar ekak padinava.....
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මගෙ brand එක නම් ඉතින් HONDA. :cool: මැරුවත් වෙන brand වලට නම් යන් නෑ :frown: :rofl: (Europe brand ඇරෙන්ඩ:sorry:).

    Anyway, gud Thread! Keep it up!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මටත් මචන් තියෙන්නේ YAMAHA Gladiator එකක්. 2008 ගත්තේ. 40000ක් දුවලා තියෙනවා. එලකිරියට වැඩ.

    මොකක් උනත් කමක් නැහැ බන් දාන්න photo එකක්........!:yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගෙ brand එක නම් ඉතින් HONDA. :cool: මැරුවත් වෙන brand වලට නම් යන් නෑ :frown: :rofl: (Europe brand ඇරෙන්ඩ:sorry:).

    Anyway, gud Thread! Keep it up!

    මමත් ඉතින් Honda තමයි මැරුවත්. නමුත් Indian bikes වලින් කැමතිම Yamaha වලට.ඒ FZ හින්ද. මොකද තාම වෙන කිසිම brand එකකට බැරි උනා පිළිවෙලක් තියන සුපිරි design එකකට හදන්න.බලමු Bajaj ලා අලුත් KTM design දාල හදන එව්වවත් පිළිවෙලක් තියෙයිද කියල.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ලග තියෙන්නෙ හොන්ඩා සීබී ශයින් එකක්...
    කොහොම උනත් උඹලා මේ පටං ගත්ත වැඩේ ඉදිරියටම කරගෙන යන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;13644240 said:
    ඔන්න මමත් කොමෙන්ටුවක් කොටලා එහෙම මේ ත්‍රෙඩ් එකට ඇමනුනා.:):) දන්න දේවල් මමත් කියන්නම්. හැබැයි කොල්ලෝ අදනම් අව්ලක් තියෙනවා.:sorry::sorry: මගේ නෙට් කනෙක්ශන් එකට මොකක්ද මගුලක් වෙලා. මේක හෙන ස්ලෝ වෙලා පේජ් එක ඕපන් වෙන්න පැයක් විතර යනවා

    අපේ කොල්ලා පටන් ගත්ත වැඩේට සුභපතනවා..

    දිගටම කරගෙන යමු...

    අඩෝ අපි මෙතන යමහා ගලෝලා පේන්ට් කරලා බෝර් කරලා කොටින්ම කනව ඩෝ!!!!

    ඒ ගැන අව්ලක් තියෙන උන් හෙට උදේ 9ට දෙමටගොඩට වර
    ඌටත් වෙන්නේ මීට මාස 5 ,6 කට කලින් දෙමටගොඩට උදේ 9ට ආපු එකාට වෙච්ච දේම තමා
    :lol::lol:

    mokakda e seen eka