ඇයි ඇදෙ කොට්ට නැද්ද බදා ගන්න ?? උබලටත් ඉතින් පරණ පුරුදු දේවල් ම තම මතක් වෙන්නේ . චීයා සමනලයෝ ....![]()
පවුල එහා පැත්තේ තියං කොට්ට බදං නිදියන්න. ගෑණි හිතයි වෙන මොකක් හරි සීන් එකක් කියලා. ඉදකිං

ඇයි ඇදෙ කොට්ට නැද්ද බදා ගන්න ?? උබලටත් ඉතින් පරණ පුරුදු දේවල් ම තම මතක් වෙන්නේ . චීයා සමනලයෝ ....![]()

Code:http://www.elakiri.com/forum/member.php?u=105851
මේ ඉන්නේ බැට් මෑන්.....!!![]()

ගුඩ් මොර්නින්ග් අපතයනී ...මොකෙක්වත් පෙන්න නැත. තනිකඩ අපි වේලාසනින් නැගිට්ටට මුන් සීතලට නෝනලාව බදාගෙන නිදිද කොහෙද
...
උඹලට කොහෙන්ද එහෙම සැප.......
නොබැදපු අනාතයෝ....... 
noddakin me jara bus karayo..okunta nadu dala license cancel karanna one...![]()

එකනේ බන් මමත් මේ කල්පනා කරන්නේ, හරිනම් උබ මේ වෙනකොට කවි පොත් 10ක් 15ක් ලියලා තියෙන්න ඔනා. උබට නිකන් හිතෙන්නෙ නැද්ද නිකන් උබව අරන් හදාගත්තා වගේ කේස් එකක් කියලා..
![]()

උඹ මේක තරියා දැක්කහම අහගනින් හොදට........!! 
උඹලට කොහෙන්ද එහෙම සැප.......
![]()
නොබැදපු අනාතයෝ.......
![]()

පලයන් බන් !! උඹේ පවූල දිහා බලනකොටත් මට හිතෙන්නෙම ඕක තමා !! බලපන් උඹේ පවූලේ අයට තියෙන හැකියාව ? බොට එක එන්ෂු මාත්‍රයක්වත් තියෙනවද ඒ හැකියාවෙන් ? මට පේන්නේ උඹව තමා ඔහොම හදාගන්න අරන් තියෙන්නේ ..
![]()

දැන් තරියද ලීකාද ලිදට වැටුනේ.....?? 
දැං 03 වෙනි දවසේ සුවර්ද? ANP වලින් නම් ලොවෙත් දෙන්නම් නවතින්න තැන්![]()
තවම නෑ..... කොහොමත් අද හෙටම අවසාන තීරණේ ගන්න වෙනවා පොලොන්නරුත් යනවද කියලා......!! 
පවුල එහා පැත්තේ තියං කොට්ට බදං නිදියන්න. ගෑණි හිතයි වෙන මොකක් හරි සීන් එකක් කියලා. ඉදකිං![]()

හී හී මොකට කියනවද නේද ??? කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු ... ඕකට කියන්නේ වධක සැප කියල![]()

අනේ යකෝ.... එහෙනම් තෝ වදක සැප ගන්නද දැන් මේ බ්‍රහස්පතින්දට පාටියක් එහෙම දාලා මුල්ම පියවර තබන්නේ......?? 
අනේ යකෝ.... එහෙනම් තෝ වදක සැප ගන්නද දැන් මේ බ්‍රහස්පතින්දට පාටියක් එහෙම දාලා මුල්ම පියවර තබන්නේ......??
![]()

ඒ මොකක්ද ඒ සීන් එක? 

බඩු මාට්ටු..එල එල අපිත් එනවා...
![]()
උඹ දන්නෙම නෑ උඹ බබා.....!!
![]()

... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො
. පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා 

.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන් 

අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...ඇයි යකෝ මේක සිරාම ආතල් එකක්නේ... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො
. පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා
.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන්
![]()