EK Married Club-3

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි ඇදෙ කොට්ට නැද්ද බදා ගන්න ?? උබලටත් ඉතින් පරණ පුරුදු දේවල් ම තම මතක් වෙන්නේ . චීයා සමනලයෝ .... :baffled::baffled::baffled:

    පවුල එහා පැත්තේ තියං කොට්ට බදං නිදියන්න. ගෑණි හිතයි වෙන මොකක් හරි සීන් එකක් කියලා. ඉදකිං :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මොර්නින්ග් අපතයනී ...මොකෙක්වත් පෙන්න නැත:nerd: . තනිකඩ අපි වේලාසනින් නැගිට්ටට මුන් සීතලට නෝනලාව බදාගෙන නිදිද කොහෙද :baffled::baffled: ...

    :frown: උඹලට කොහෙන්ද එහෙම සැප....... :rofl: :P නොබැදපු අනාතයෝ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකනේ බන් මමත් මේ කල්පනා කරන්නේ:eek: , හරිනම් උබ මේ වෙනකොට කවි පොත් 10ක් 15ක් ලියලා තියෙන්න ඔනා. උබට නිකන් හිතෙන්නෙ නැද්ද නිකන් උබව අරන් හදාගත්තා වගේ කේස් එකක් කියලා.. :baffled::rofl::dull::eek::lol:

    :shocked::shocked: උඹ මේක තරියා දැක්කහම අහගනින් හොදට........!! :growl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown: උඹලට කොහෙන්ද එහෙම සැප....... :rofl: :P නොබැදපු අනාතයෝ....... :lol:

    හී හී මොකට කියනවද නේද ??? කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු ... ඕකට කියන්නේ වධක සැප කියල :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:පලයන් බන් !! උඹේ පවූල දිහා බලනකොටත් මට හිතෙන්නෙම ඕක තමා !! බලපන් උඹේ පවූලේ අයට තියෙන හැකියාව ? බොට එක එන්ෂු මාත්‍රයක්වත් තියෙනවද ඒ හැකියාවෙන් ? මට පේන්නේ උඹව තමා ඔහොම හදාගන්න අරන් තියෙන්නේ .. :rofl:

    :rofl::rofl: දැන් තරියද ලීකාද ලිදට වැටුනේ.....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං 03 වෙනි දවසේ සුවර්ද? ANP වලින් නම් ලොවෙත් දෙන්නම් නවතින්න තැන් :rofl:

    :oo: තවම නෑ..... කොහොමත් අද හෙටම අවසාන තීරණේ ගන්න වෙනවා පොලොන්නරුත් යනවද කියලා......!! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හී හී මොකට කියනවද නේද ??? කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු ... ඕකට කියන්නේ වධක සැප කියල :lol::lol::lol::lol:

    :frown::frown: අනේ යකෝ.... එහෙනම් තෝ වදක සැප ගන්නද දැන් මේ බ්‍රහස්පතින්දට පාටියක් එහෙම දාලා මුල්ම පියවර තබන්නේ......?? :growl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown::frown: අනේ යකෝ.... එහෙනම් තෝ වදක සැප ගන්නද දැන් මේ බ්‍රහස්පතින්දට පාටියක් එහෙම දාලා මුල්ම පියවර තබන්නේ......?? :growl:

    :shocked::shocked::shocked: ඒ මොකක්ද ඒ සීන් එක? :rolleyes::confused::confused:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    බඩු මාට්ටු..:lol::lol: එල එල අපිත් එනවා...:cool::cool:

    :shocked: උඹ දන්නෙම නෑ උඹ බබා.....!! :angry:

    ඇයි යකෝ මේක සිරාම ආතල් එකක්නේ:rofl::rofl: ... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො :). පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා :lol::lol::lol:.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන් :lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇයි යකෝ මේක සිරාම ආතල් එකක්නේ:rofl::rofl: ... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො :). පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා :lol::lol::lol:.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන් :lol::lol::lol:
    අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...:baffled::baffled:
     
    Status
    Not open for further replies.