EK Married Club-3

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් ඉතින් සිරාවටම බොන්නේ නැහැ :no::no::no: . හොද විදිහකට සෙට් උනොත් මං ගානේ මෙන්න මේකක්

    1305285167343.jpg

    දවසක් ඉතින් එකෙක්ට විස්කි බෝතලයක් දීල පහුවෙනිදා මට වහ බෝතලයක් බොන්නයි උනේ :baffled::baffled::baffled::baffled:

    ඉගන ගත්
    පාඩම

    අම්මපා බොන්න නැතුව මැරෙන්න වැටිලා හිටියත් බෝතල් නම් දෙන්න එපා
    :lol::lol::rofl::rofl:

    නිකං තියෙනවා නම් ඔන්න ඔහේ ගේන්න. බීලා දාමු. මේකෙම කලු පාට එකක් එහෙම නැද්ද ඈ?:rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නිකං තියෙනවා නම් ඔන්න ඔහේ ගේන්න. බීලා දාමු. මේකෙම කලු පාට එකක් එහෙම නැද්ද ඈ?:rofl:

    රෙද්දක් කියනවා .කළු නෙමයි නිල පාට එකක් තියෙනවා . රුපියල් 22 000 දිපන්

    jwblue.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිකං තියෙනවා නම් ඔන්න ඔහේ ගේන්න. බීලා දාමු. මේකෙම කලු පාට එකක් එහෙම නැද්ද ඈ?:rofl:
    sirawatama math oya gana hithuwa witharayi
    kalupata eka biwa kalayak mathaka naha rathu ekanam rata giya hama ekekma genawa :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෙද්දක් කියනවා .කළු නෙමයි නිල පාට එකක් තියෙනවා . රුපියල් 22 000 දිපන්

    jwblue.jpg

    22,000ක්... :rofl:
    ඕක බීලා එහෙනම් චූ නොකර ඉන්න වෙන්නේ. මම අවංකවම කියනවා නම් ඔය සැට් එකටම ආසාවක් නෑ. මගේ රස්සාවටයි ට්‍රේඩ් එකටයි පිං සිද්ධ වෙන්න ඔය ඔක්කොම ඇති පදං බීලා තියෙනවා. (ලොකු කමක් කියලා හිතන්න එපෝ) මගේ ජාතික පානය.. මෙන්න මේක. රුපියල් 3025යි.

    Bacardi_%28on_white%29.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sirawatama math oya gana hithuwa witharayi
    kalupata eka biwa kalayak mathaka naha rathu ekanam rata giya hama ekekma genawa :lol:

    :rofl::rofl:
    අපි එන්නේ අම්පාර පැත්තේන් නිසා හිඟුරාන ඉස්පැෂල් හම්බ වෙනවා :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    sirawatama math oya gana hithuwa witharayi
    kalupata eka biwa kalayak mathaka naha rathu ekanam rata giya hama ekekma genawa :lol:

    දෙන්න ගියාමත් කින්ඩියනේ . මාගාව මෙයින් දෙකකුත් තියෙනවා .. හැබැයි එකක් නම් බුක්

    teachers_highland_cream_100cl_634167082424136077.jpg

    grants_01.jpg
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    22,000ක්... :rofl:
    ඕක බීලා එහෙනම් චූ නොකර ඉන්න වෙන්නේ. මම අවංකවම කියනවා නම් ඔය සැට් එකටම ආසාවක් නෑ. මගේ රස්සාවටයි ට්‍රේඩ් එකටයි පිං සිද්ධ වෙන්න ඔය ඔක්කොම ඇති පදං බීලා තියෙනවා. (ලොකු කමක් කියලා හිතන්න එපෝ) මගේ ජාතික පානය.. මෙන්න මේක. රුපියල් 3025යි.

    Bacardi_%28on_white%29.jpg

    okakuth thiyenawooooooooooo :):):)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දන්නා මගුල තමා උඹ .. ගැස්ට්‍රික් වලට යෝගට් කන්න ඕන උදේට !! කූල් යන්න විනාඩි 30ක් විතර තියල සුමානයක් කාල බලල කියපන් !! උදේම කන්න ඕන නැගිට්ට ගමන් !! :yes:

    මට ඩොකා කියපු විදිහ තමා ඔය
    සතියෙන් මම ගොඩ ගියා

    නාකි ඔයාලට ඕව තේරෙන්නේ නෑනේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ බන් අලුතෙන් කියන්නේ එපා කියල, ඕකෙන් වෙන්නේ තාවකාලික සහනයක් විතරලු. තුවාල වගේ තියෙනවනම් ඔය කිරි අහර හින්ද ඒවා සනීප වෙන එක පරක්කු වෙනවලු.

    :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: Yoghurt වත් කන්න එපා......?? අඩේ මට ඩොකා කිව්වේ යෝගට් කාපන් කියලනේ.... වතුරත් වැඩිපුර බොන්න කිව්වා..... මොනවා හරි විටින් විට කන්නත් කිව්වා.... ඒක නම් ඉතින් කරන්න බෑ ඔෆිස් එකේදි......!! :rofl:

    යෝගට් නොකා පැය 4න් 4ට මොනව හරි කන්න
     
    Status
    Not open for further replies.