හැබැයි වෙන වැඩක් එහෙම බාර දුන්නොත් එහෙම Not Available තමා.....
![]()

මම නම් ඉතින් සිරාවටම බොන්නේ නැහැ. හොද විදිහකට සෙට් උනොත් මං ගානේ මෙන්න මේකක්
![]()
දවසක් ඉතින් එකෙක්ට විස්කි බෝතලයක් දීල පහුවෙනිදා මට වහ බෝතලයක් බොන්නයි උනේ
ඉගන ගත් පාඩම
අම්මපා බොන්න නැතුව මැරෙන්න වැටිලා හිටියත් බෝතල් නම් දෙන්න එපා

නිකං තියෙනවා නම් ඔන්න ඔහේ ගේන්න. බීලා දාමු. මේකෙම කලු පාට එකක් එහෙම නැද්ද ඈ?![]()
sirawatama math oya gana hithuwa witharayiනිකං තියෙනවා නම් ඔන්න ඔහේ ගේන්න. බීලා දාමු. මේකෙම කලු පාට එකක් එහෙම නැද්ද ඈ?![]()

yako Rathanapure CEB mage yaluwo set ekak hitiya uba kiyana ekath mama danna ekekda danne nahaසිරා කියන්නේ. ඌ බැන්දේ විදුලිබල මංඩලෙන්.

wemuko... Set wenna nam ona welawaka mama available.![]()

රෙද්දක් කියනවා .කළු නෙමයි නිල පාට එකක් තියෙනවා . රුපියල් 22 000 දිපන්
![]()

sirawatama math oya gana hithuwa witharayi
kalupata eka biwa kalayak mathaka naha rathu ekanam rata giya hama ekekma genawa![]()



yako Rathanapure CEB mage yaluwo set ekak hitiya uba kiyana ekath mama danna ekekda danne naha![]()

sirawatama math oya gana hithuwa witharayi
kalupata eka biwa kalayak mathaka naha rathu ekanam rata giya hama ekekma genawa![]()
mama nam bonne ne..eth set wenawnam aniwa mamath enam fun ekak ganna..![]()
22,000ක්...
ඕක බීලා එහෙනම් චූ නොකර ඉන්න වෙන්නේ. මම අවංකවම කියනවා නම් ඔය සැට් එකටම ආසාවක් නෑ. මගේ රස්සාවටයි ට්රේඩ් එකටයි පිං සිද්ධ වෙන්න ඔය ඔක්කොම ඇති පදං බීලා තියෙනවා. (ලොකු කමක් කියලා හිතන්න එපෝ) මගේ ජාතික පානය.. මෙන්න මේක. රුපියල් 3025යි.
![]()



දෙන්න ගියාමත් කින්ඩියනේ . මාගාව මෙයින් දෙකකුත් තියෙනවා .. හැබැයි එකක් නම් බුක්
![]()
![]()

දන්නා මගුල තමා උඹ .. ගැස්ට්රික් වලට යෝගට් කන්න ඕන උදේට !! කූල් යන්න විනාඩි 30ක් විතර තියල සුමානයක් කාල බලල කියපන් !! උදේම කන්න ඕන නැගිට්ට ගමන් !!![]()
නෑ බන් අලුතෙන් කියන්නේ එපා කියල, ඕකෙන් වෙන්නේ තාවකාලික සහනයක් විතරලු. තුවාල වගේ තියෙනවනම් ඔය කිරි අහර හින්ද ඒවා සනීප වෙන එක පරක්කු වෙනවලු.


Yoghurt වත් කන්න එපා......?? අඩේ මට ඩොකා කිව්වේ යෝගට් කාපන් කියලනේ.... වතුරත් වැඩිපුර බොන්න කිව්වා..... මොනවා හරි විටින් විට කන්නත් කිව්වා.... ඒක නම් ඉතින් කරන්න බෑ ඔෆිස් එකේදි......!!
![]()
elamakiri. Ehenam kamu....
Aniwa set wemu

උඹ රත්නපුරේ කොහෙන්ද බැන්දේ...![]()