යකෝ උගේ රෝගෙට බෙහෙත් බොන හැටි කියලා දුන්නේ මම.... බොරු නම් අහපන් තරියාගෙන්........ මා කල බෙහෙතක් වැරදිලා නැත.......
![]()
![]()
ඔවු ඔවු ..උඹේ බෙහෙතෙන් උගේ ලැප් එකයි MB එකයි ඔක්කොම සනීප උනා ලු නේ !
යකෝ උගේ රෝගෙට බෙහෙත් බොන හැටි කියලා දුන්නේ මම.... බොරු නම් අහපන් තරියාගෙන්........ මා කල බෙහෙතක් වැරදිලා නැත.......
![]()
![]()
එහෙනම් ඉතිං බාල වාහනයක් තමයි උඹ මට දීලා තියෙන්නේ...![]()

උඹට ගැටී උඩින් දාන්න නම් වාහන දුන්නේ නෑ![]()

අපෝ කතා කරන්න එපා.
අපේ බොසාව මලාට හදන්න බෑ![]()

mama shape eke balan inne othanata apuwama 
මම අහල තියෙනවා ඔය වගේ පවීටු මිතුරෝ ඇසුරු කරොත් ඔහොම වෙනවා කියල .. උඹ කලින් කියන්න එපෑ බන්
![]()
අනේ යකෝ...... 
ලොල්..සිරා කතාව ..කෝ මේ T. ඛන්නා මහතා !![]()
මම මෙහේ.......!! 
කන්නා උදේ පෝස්ට් හවස් වෙනකොට කාලා බනී අපිට !!![]()

කෝ අර දියවන්නාවේ ලගින්න හදන එකා ? ගුඩ් මෝර්නින් කිව්ව ගමන් ඔයේ වැටිලා වගේ !!![]()

උදේම ලිදට.... නෑ නෑ.... ඔයට..... 
ඇයි උඹ කිව්වේ ලංකාව වටේම ගියා කියලා.. එතකොට ගැටි තිබ්බෙ නැද්ද බොල...?![]()

අපි ගියොත් බබා වගේ තමා වාහනේ ගෙනියන්නේ .. උඹ වාහනේ ගෙනියනකොට !! අස්සයා ගෝන් ටික් ටික් ටික් මතක් වෙනවා !!![]()
අපි ගියොත් බබා වගේ තමා වාහනේ ගෙනියන්නේ .. උඹ වාහනේ ගෙනියනකොට !! අස්සයා ගෝන් ටික් ටික් ටික් මතක් වෙනවා !!![]()
මේ එතකොට අර වටේම හූරලා තියෙන්නේ කවුරු අරන් ගිහ්ල්ලද..? 

අනේ පල ඩෝ යන්න.... මමත් එහෙම තමයි...මේ එතකොට අර වටේම හූරලා තියෙන්නේ කවුරු අරන් ගිහ්ල්ලද..?
![]()

මම නම් විදෙස් පුවත් වලටවත් අහල නැහැ වැස්සකට කාගේවත් ඇඩ්රේස් නැතිඋනා කියලා .මයේ හිතේ ඔය උනාමයි
![]()

අඩේ මේ උඹේ ෆොටෝ එකද....?? මම දැක්කා කලින් පෝස්ට් එකකත් උඹ උඹේ ෆොටෝ එකක් දාලා තියෙනවා.......!!
උඹ විදෙස් පුවත් අහනවා කියලා කියන්නද ට්රයි කරේ.... එහෙමත් නැත්නම් ගෙදර TV එකක් තියෙනවා කියන්නද ට්රයි කලේ..... එහෙමත් නැත්නම් උඹ විදෙස් පුවත් අහන්න තරම් ඉංග්රීසි දන්නවා කියන්නද ට්රයි කරේ......?? 
මම නම් කිසිම තැනක් හූරල නෑ ...![]()


බිස්කට් තමයි අයියා කන්න කිව්වේ.
හැබැයි ක්රීම් ක්රැකර්
උදේ නැගිටලා තේ එක වෙනුවට ක්රීම් ක්රැකර් 4ක් කාලා වතුර එකක් බොනවා.
අයේ උදෙයි දවල් කෑම අතර ඒ විදිහටම කලා.
දවල් 1ට කෑවොත් 4-5ට විතර අර විදිහටම කල
ඒ අතරේ බෙල්සිඩ් එක පැය 8න් 8 ට සතියක් බිව්වා.
හරියටම ඔය ටික කලේ එක සතියයි.
ඔය සතියෙම මම කඩෙන් තමයි කෑවේ.කඩ කෑම ගැන කියන්න ඔන නෑනේ.

මාත් එහෙම බලන්න ඕනා මීට පස්සේ..... දැන් නම් ලෙඩේ හොදයි..... ඒත් හිටි ගමන් දැවිල්ල හැදෙනවා..... 
පල පල බොරු නොකිය !!අපිට ඔහොම කිව්වට දැන් උඹ ඉඩම් හිමි වැවිලි කරුවෙක් නේ ?
![]()

ඒකනේ......
කාර් අහිමි, ඒත් GPS එකක් හිමි, ඉඩම් හිමියෙක්..... 
අඃ..නැතුව නැතුව !..දැන් මානා අස්වැන්න නෙලනවා ..තුත්තිරි අස්වැන්න ලබන මාසේ දිහා ගණන් වැඩි උනාම නෙලා ගන්නවා !![]()
අයියෝ සල්ලි.......!! 
මාත් එහෙම බලන්න ඕනා මීට පස්සේ..... දැන් නම් ලෙඩේ හොදයි..... ඒත් හිටි ගමන් දැවිල්ල හැදෙනවා.....
![]()
