EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :frown::frown: යකෝ උගේ රෝගෙට බෙහෙත් බොන හැටි කියලා දුන්නේ මම.... බොරු නම් අහපන් තරියාගෙන්........ මා කල බෙහෙතක් වැරදිලා නැත....... :rofl: :P

    ඔවු ඔවු ..උඹේ බෙහෙතෙන් උගේ ලැප් එකයි MB එකයි ඔක්කොම සනීප උනා ලු නේ !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් ඉතිං බාල වාහනයක් තමයි උඹ මට දීලා තියෙන්නේ... :lol:

    උඹට ගැටී උඩින් දාන්න නම් වාහන දුන්නේ නෑ :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ගැටී උඩින් දාන්න නම් වාහන දුන්නේ නෑ :rofl:

    ඇයි උඹ කිව්වේ ලංකාව වටේම ගියා කියලා.. එතකොට ගැටි තිබ්බෙ නැද්ද බොල...? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: මම අහල තියෙනවා ඔය වගේ පවීටු මිතුරෝ ඇසුරු කරොත් ඔහොම වෙනවා කියල .. උඹ කලින් කියන්න එපෑ බන් :baffled:

    :frown: අනේ යකෝ...... :growl:

    ලොල්..සිරා කතාව ..කෝ මේ T. ඛන්නා මහතා ! :lol:

    :oo: මම මෙහේ.......!! :rofl:

    කන්නා උදේ පෝස්ට් හවස් වෙනකොට කාලා බනී අපිට !! :lol::rofl:

    :angry: :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි උඹ කිව්වේ ලංකාව වටේම ගියා කියලා.. එතකොට ගැටි තිබ්බෙ නැද්ද බොල...? :lol:

    අපි ගියොත් බබා වගේ තමා වාහනේ ගෙනියන්නේ .. උඹ වාහනේ ගෙනියනකොට !! අස්සයා ගෝන් ටික් ටික් ටික් මතක් වෙනවා !! :lol:
     

    kingdewi

    Well-known member
  • අපි ගියොත් බබා වගේ තමා වාහනේ ගෙනියන්නේ .. උඹ වාහනේ ගෙනියනකොට !! අස්සයා ගෝන් ටික් ටික් ටික් මතක් වෙනවා !! :lol:

    lol-i-dunno.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ගියොත් බබා වගේ තමා වාහනේ ගෙනියන්නේ .. උඹ වාහනේ ගෙනියනකොට !! අස්සයා ගෝන් ටික් ටික් ටික් මතක් වෙනවා !! :lol:

    අනේ පල ඩෝ යන්න.... මමත් එහෙම තමයි...:rofl: මේ එතකොට අර වටේම හූරලා තියෙන්නේ කවුරු අරන් ගිහ්ල්ලද..? :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පල ඩෝ යන්න.... මමත් එහෙම තමයි...:rofl: මේ එතකොට අර වටේම හූරලා තියෙන්නේ කවුරු අරන් ගිහ්ල්ලද..? :lol::lol:

    මම නම් කිසිම තැනක් හූරල නෑ ... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් විදෙස් පුවත් වලටවත් අහල නැහැ වැස්සකට කාගේවත් ඇඩ්රේස් නැතිඋනා කියලා .මයේ හිතේ ඔය උනාමයි :lol:



    donkey.jpg


    :oo::oo: අඩේ මේ උඹේ ෆොටෝ එකද....?? මම දැක්කා කලින් පෝස්ට් එකකත් උඹ උඹේ ෆොටෝ එකක් දාලා තියෙනවා.......!! :lol:

    :rofl: උඹ විදෙස් පුවත් අහනවා කියලා කියන්නද ට්‍රයි කරේ.... එහෙමත් නැත්නම් ගෙදර TV එකක් තියෙනවා කියන්නද ට්‍රයි කලේ..... එහෙමත් නැත්නම් උඹ විදෙස් පුවත් අහන්න තරම් ඉංග්‍රීසි දන්නවා කියන්නද ට්‍රයි කරේ......?? :oo:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් කිසිම තැනක් හූරල නෑ ... :no:

    ඉස්සරහා බෆ්‍ර් එකේ තැන් දෙකයි.. පිටිපස්සෙ වම් රෝදෙ ලඟ එකයි... :P

    මේ අර මොකද්ද උඹ දෙනවා කිව්වෙ..?? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිස්කට් තමයි අයියා කන්න කිව්වේ.
    හැබැයි ක්‍රීම් ක්‍රැකර්
    උදේ නැගිටලා තේ එක වෙනුවට ක්‍රීම් ක්‍රැකර් 4ක් කාලා වතුර එකක් බොනවා.
    අයේ උදෙයි දවල් කෑම අතර ඒ විදිහටම කලා.
    දවල් 1ට කෑවොත් 4-5ට විතර අර විදිහටම කල
    ඒ අතරේ බෙල්සිඩ් එක පැය 8න් 8 ට සතියක් බිව්වා.
    හරියටම ඔය ටික කලේ එක සතියයි.
    ඔය සතියෙම මම කඩෙන් තමයි කෑවේ.කඩ කෑම ගැන කියන්න ඔන නෑනේ.

    :oo::oo: මාත් එහෙම බලන්න ඕනා මීට පස්සේ..... දැන් නම් ලෙඩේ හොදයි..... ඒත් හිටි ගමන් දැවිල්ල හැදෙනවා..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල පල බොරු නොකිය !! :frown: අපිට ඔහොම කිව්වට දැන් උඹ ඉඩම් හිමි වැවිලි කරුවෙක් නේ ? :cool:

    :rofl::rofl: ඒකනේ...... :) කාර් අහිමි, ඒත් GPS එකක් හිමි, ඉඩම් හිමියෙක්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඃ..නැතුව නැතුව !..දැන් මානා අස්වැන්න නෙලනවා ..තුත්තිරි අස්වැන්න ලබන මාසේ දිහා ගණන් වැඩි උනාම නෙලා ගන්නවා !:lol::lol:

    :rofl: අයියෝ සල්ලි.......!! :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: මාත් එහෙම බලන්න ඕනා මීට පස්සේ..... දැන් නම් ලෙඩේ හොදයි..... ඒත් හිටි ගමන් දැවිල්ල හැදෙනවා..... :(

    උඹේ ඔය ලෙඩ හොඳ වෙයි ලේලන්ඩ් ඇන්ජිමක් හෝදපු වතුර ටිකක් බිව්වොත්... :lol:
     
    Status
    Not open for further replies.