ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    581517_267145560072852_310685607_n.jpg

    577233_266333410154067_452133219_n.jpg

    12672_265743733546368_439318063_n.jpg
     
    මෙම ලිපිය ලියු එකා නමට හෝ බෞද්දයෙක් බව උගේ කතාවෙන් පෙනේ. එහෙත් ඌ පොන්නයෙකි. පිරිසිදු බුදු දහම ඇත්තේ ලංකාවේ පමණි. එය විනාශ කිරීමට මුලධර්ම වාදීන් සහ හම්බයන්ට ඉඩ දී අපටද පොන්නයන් මෙන් සිටින ලෙස ඌ ඉල්ලයි. අද ඌ නමට හෝ බෞද්දයෙක් වී ඇත්තේ එදා සිටි මහා සංඝරත්නය පරසුද්දන් පන්සල් ගිනිතියද්දී උන්ව මරාගෙන මැරෙමින් ජිවිත පරිත්‍යාගයෙන් බුදුදහම ආරක්ෂා කරගත් නිසා බව ඌ දන්නේ නැත. එදා පරසුද්දන්ට බයේ බුදු දහම අතහැර කතෝලිකයන් වන්නට ඇත්තේ මෙවැනි පොන්නයන් විය යුතුය. නිවනට යන මග වෙනම පාරකි. බුදු දහම ආරක්ෂා කර ගැනීමේ මග වෙනම පාරකි. මුලධර්ම වාදීන් සහ හම්බයන්ගෙන් බුදු දහම ආරක්ෂා කර ගැනීමට නම් මු කියනා පරිදි "පට්ට බෞද්දයෙකු" විය යුතුය. ඒ මුන්ට මෛත්‍රී කරමින් මුන්ගෙන් බුදු දහම බේරා ගත නොහැකි බැවිනි.
     
    • Like
    Reactions: බින්දු

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    මෙන්න නියම සිංහල කොල්ලෝ. දැන් කොන්ද පණ නැති පොන්සියෝ ටික මුගෙත් රෙප් කපපියව්
     
    • Like
    Reactions: PMUB

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මෙම ලිපිය ලියු එකා නමට හෝ බෞද්දයෙක් බව උගේ කතාවෙන් පෙනේ. එහෙත් ඌ පොන්නයෙකි. පිරිසිදු බුදු දහම ඇත්තේ ලංකාවේ පමණි. එය විනාශ කිරීමට මුලධර්ම වාදීන් සහ හම්බයන්ට ඉඩ දී අපටද පොන්නයන් මෙන් සිටින ලෙස ඌ ඉල්ලයි. අද ඌ නමට හෝ බෞද්දයෙක් වී ඇත්තේ එදා සිටි මහා සංඝරත්නය පරසුද්දන් පන්සල් ගිනිතියද්දී උන්ව මරාගෙන මැරෙමින් ජිවිත පරිත්‍යාගයෙන් බුදුදහම ආරක්ෂා කරගත් නිසා බව ඌ දන්නේ නැත. එදා පරසුද්දන්ට බයේ බුදු දහම අතහැර කතෝලිකයන් වන්නට ඇත්තේ මෙවැනි පොන්නයන් විය යුතුය. නිවනට යන මග වෙනම පාරකි. බුදු දහම ආරක්ෂා කර ගැනීමේ මග වෙනම පාරකි. මුලධර්ම වාදීන් සහ හම්බයන්ගෙන් බුදු දහම ආරක්ෂා කර ගැනීමට නම් මු කියනා පරිදි "පට්ට බෞද්දයෙකු" විය යුතුය. ඒ මුන්ට මෛත්‍රී කරමින් මුන්ගෙන් බුදු දහම බේරා ගත නොහැකි බැවිනි.

    :):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Honest Killer දූපතකට ඇතුළු වෙලා අනෙක් පැත්තෙන් ගියාම ඒක Dead Island :rofl::lol:

    මෙම ලිපිය ලියු එකා නමට හෝ බෞද්දයෙක් බව උගේ කතාවෙන් පෙනේ. එහෙත් ඌ පොන්නයෙකි. පිරිසිදු බුදු දහම ඇත්තේ ලංකාවේ පමණි. එය විනාශ කිරීමට මුලධර්ම වාදීන් සහ හම්බයන්ට ඉඩ දී අපටද පොන්නයන් මෙන් සිටින ලෙස ඌ ඉල්ලයි. අද ඌ නමට හෝ බෞද්දයෙක් වී ඇත්තේ එදා සිටි මහා සංඝරත්නය පරසුද්දන් පන්සල් ගිනිතියද්දී උන්ව මරාගෙන මැරෙමින් ජිවිත පරිත්‍යාගයෙන් බුදුදහම ආරක්ෂා කරගත් නිසා බව ඌ දන්නේ නැත. එදා පරසුද්දන්ට බයේ බුදු දහම අතහැර කතෝලිකයන් වන්නට ඇත්තේ මෙවැනි පොන්නයන් විය යුතුය. නිවනට යන මග වෙනම පාරකි. බුදු දහම ආරක්ෂා කර ගැනීමේ මග වෙනම පාරකි. මුලධර්ම වාදීන් සහ හම්බයන්ගෙන් බුදු දහම ආරක්ෂා කර ගැනීමට නම් මු කියනා පරිදි "පට්ට බෞද්දයෙකු" විය යුතුය. ඒ මුන්ට මෛත්‍රී කරමින් මුන්ගෙන් බුදු දහම බේරා ගත නොහැකි බැවිනි.

    haaaaaaaaaaaaaaaa :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෝ මේක දාපු එක අතේ ගහල උගේ අම්මටවත් මට්ටුවෙලාද
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපේ උංට වෙලා තියෙන්නේ ඕනවට වඩා ස්මාර්ට් වෙන්න යනවා...................
    දැං දෙන්නෙක්ම රෙදි ගලෝ ගත්තා..............
    පොඩ්ඩක් හිතන්නේ නැහැ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා..............

    "වීදුරු ගෙවලං වල ඉඳං ගල් ගහන්න එපා............."
    "උඩ බලාගෙන කෙල ගහන්න එපා........"
    "තමංගේ අහේ තියෙන පොල් පරාලේ පෙන්නේ නැහැ අනුංගේ අහේ තියෙන පොල් කෙන්ද පේනවා........."

    මේවා පරණ මිනිස්සු කට කහනවට කියපුවා නෙමේ............
    කෙනෙක්ට හරියට උප දෙසක් දෙන්න පුළුවං වෙන්නේ ඒ කෙනාට ගරු කරන කෙනෙක්ට විතරයි...........
    නැත්තං කවුද ඒවා ගනං ගන්නේ...........
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    හෝ හෝ මම බෞද්ධ නෙවෙයි මම Atheism කියලා දැන් දහපාරකට වඩා කියලා ඇති. :lol:
    ඉතින් බෞද්ධාගමට මගේ නම ගාවගන්න එපා.
    amme ube atheism . dan e wesmuna galawila
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,685
    113
    Gampaha
    අපේ උංට වෙලා තියෙන්නේ ඕනවට වඩා ස්මාර්ට් වෙන්න යනවා...................
    දැං දෙන්නෙක්ම රෙදි ගලෝ ගත්තා..............
    පොඩ්ඩක් හිතන්නේ නැහැ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා..............

    "වීදුරු ගෙවලං වල ඉඳං ගල් ගහන්න එපා............."
    "උඩ බලාගෙන කෙල ගහන්න එපා........"
    "තමංගේ අහේ තියෙන පොල් පරාලේ පෙන්නේ නැහැ අනුංගේ අහේ තියෙන පොල් කෙන්ද පේනවා........."

    මේවා පරණ මිනිස්සු කට කහනවට කියපුවා නෙමේ............
    කෙනෙක්ට හරියට උප දෙසක් දෙන්න පුළුවං වෙන්නේ ඒ කෙනාට ගරු කරන කෙනෙක්ට විතරයි...........
    නැත්තං කවුද ඒවා ගනං ගන්නේ...........
    අනිවා මචන්. දාන තරමක් ත්‍රෙඩ් දාල තියෙන්නෙ 18+. එක එක ගෑනුන්ගේ හෙලුව පෙන්නල රෙප් හිගාකාල මෙතන බෞද්ධ ආගම ගැන පොර ටෝක් දෙන්න එනව. මේ කැ* පොන්නයො උල තියන්න ඕන.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane palayan ban yanna.
    uba kiyana widiyata sri sumangala hiiyan ,gunaananda himi,ehema sebe bawddayo newei.
    uba kiyana widiyata api okkoma real bawddayo wenna sil aran bawana kara kara kele wadinna ona.
    ubama hithapan e kaalyatgh anuwa ehema karanna puluwanda kiyala.
     
    • Like
    Reactions: බින්දු

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    අනිවා මචන්. දාන තරමක් ත්‍රෙඩ් දාල තියෙන්නෙ 18+.
    එක එක ගෑනුන්ගේ හෙලුව පෙන්නල රෙප් හිගාකාල මෙතන බෞද්ධ ආගම ගැන පොර ටෝක් දෙන්න එනව.
    මේ කැ* පොන්නයො උල තියන්න ඕන.
    උඹේ කියමනෙත් වැරැද්දක් නැහැ නමුත් මැට්ටා උඹ සහ අනිත් මේකේ ඉන්න කීයෙන් කීදෙනෙක්ද අද බෞද්ධ ආගම හරි විදියට පිලිපද්දීන්නේ....
    අන්න එතනදී බලන්න ගියාම මැට්ටා හරි කියලා උඹට හිතෙන්නැද්ද?
    මෙතන මැට්ටා වරද්ද ගත්තු තැන ත්‍රෙඩ් එකේ නම "ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු"
    ඒ හැරෙන්න ඌ කොටපුවල තියන වැරැද්ද පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න..... අද තියන ඇත්ත තත්වේ මේකයි...

    අද මෙහෙම ත්‍රෙඩ් එකත් දාන්න උට තියන පුකේ අමාරුව කුමක්ද කියල පොඩ්ඩක් හිතපන්!!!!
    මැට්ටා බුද්ධාගම පිලිපෙද්දේ නැති උනාට ඌ හොද කොන්ද පන තියන සිංහලයෙක්

    මචන් මේවාට හේතුව අර රත්තරං කියන අන්තවාද අවජාතකයයි ඩෙඩ් අයිලන්ඩ් කියන
    MANY FATHERSGE MIX 5KARරුයි තමයි ...

    නෝට්: රත්තරං අලුත් නමකින් මේ ත්‍රෙඩ් එකේ
     
    Last edited:

    උඹේ අම්මා වැරැද්දක් කලොත් උඹ මුළු ලෝකෙටම අරහන්න කෑ ගහලද උඹ ඒ වැරැද් පෙන්නලා දෙන්නේ...............
    ඒ වගේ දෙයක් නේද මෙතනත් වෙන්නේ...........
    අනික මැට්ට පන්සල් නොගියට ඇවිත් බලපංකෝ බෙල්ලංවිල පන්සලට හැමදාම............
    ඇත්තටම කියුවොත් අපි පෝයට බෙල්ලංවිල යන්නෙවත් නැහැ...........
    වාහනේ එලිටය ගන්න පැයක් විතර ඉන්න ඕන............
    මේ කවුරු හරි පඩත්තලයෙක් මොකක් හරි බ්ලොග් එකක දාපු ලබ්බක් අරං එනවා මෙතන රෙප් හිඟන්න.................
    අර කලිං එකෙක් කියුවේ පන්සලට හොද කතාවක්..............

    http://www.elakiri.com/forum/showthread.php?t=1495370&page=12

    ඕකේ අන්තිම හරියේ මැට්ටත් සම්මාදං වෙලා තියෙනවා උගේ හෙළුව වහන්න...........
    දැං දෙන්නා සෙට් වෙලාද දන්නේ නැහැ..........
    කතා කරන්න ඉගෙන ගන්න ඕන කවුන්සලිං කරන්න කලිං...............
    මැට්ටම තමයි.............
    ආයේ කතා දෙකක් නැහැ..............
    :lol::lol::lol: